2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම පිට සක්වල කියලා ෆෝරම් වල මූ දැම්මා වගේ පෝස්ට් දාපු උන් ඕන තරම් ඉන්නවා..

    පහුගිය අවුරුදු වලත් TV එකට ඇවිල්ලත් aliens ල එනවාමයි කියපු උනුත් මේ ලෝකෙ ඉන්නවා..
    අන්තිමට බයිලා වැලක් විතරයි බන්

    උඹත් හදන්නෙ ඒ බයිලා කාරයො අතරට එකතු වෙන්නනෙ.උඹට ඇති පිස්සුවක් නෑ.
    උඹ ඔය කරන්නෙ ඇදහිල්ලක් නේ? අශ්තාව අදහන උන් ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ.උඹත් උන් අතර තව එකෙක් විතරයි

    උඹ හිතනවා අශ්තාට ගරු කරන්න තව උන් ඇද ගන්න එකෙන් උඹට බලය ලැබෙනවා කියල.
    අස්තාව අදහන්නෙ 1950 ගානන් වල ඉඳලා මිනිස්සු.1990 වගේ පස්සෙ නෙට් එකෙත් ඔය කට්ටිය පනිවිඩ පතුරවනවා
    එයාලගෙ නායකයා කියන්නෙ ඔය ඔරියා දාගෙන ඉන්න ඇවටා එකේ ඉන්න පොර නොහොත් අශ්තා.

    ඔරියා,උඹත් මේ ඇදහිලි කරන මිනිස්සු අතර තවත් එකෙක් විතරයි[/B]

    9781845114510.jpg

    ඔව් බන් මේ ත්‍රෙඩ් එක දාපු දවසෙම මට හිතුන ඔරිය කියන්නෙ පචෝරිස් කෙනෙක් කියල...වැඩේ නැගල යනකොට කස්ටිය සාක්ෂි ඉල්ලනකොට මූ මෙන් ඉන් බ්ලැක් කතාවක් ඇදල ගත්ත!,නුඩ්ල්ස් කන කොන්ඩෙ බැදපු කැත චීන්නු නෙවෙයි නෙ බන් අපි!:lol::P
     
    • Like
    Reactions: XpressM and Genuine

    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    මම පිට සක්වල කියලා ෆෝරම් වල මූ දැම්මා වගේ පෝස්ට් දාපු උන් ඕන තරම් ඉන්නවා..

    පහුගිය අවුරුදු වලත් TV එකට ඇවිල්ලත් aliens ල එනවාමයි කියපු උනුත් මේ ලෝකෙ ඉන්නවා..
    අන්තිමට බයිලා වැලක් විතරයි බන්

    උඹත් හදන්නෙ ඒ බයිලා කාරයො අතරට එකතු වෙන්නනෙ.උඹට ඇති පිස්සුවක් නෑ.
    උඹ ඔය කරන්නෙ ඇදහිල්ලක් නේ? අශ්තාව අදහන උන් ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ.උඹත් උන් අතර තව එකෙක් විතරයි

    උඹ හිතනවා අශ්තාට ගරු කරන්න තව උන් ඇද ගන්න එකෙන් උඹට බලය ලැබෙනවා කියල.
    අස්තාව අදහන්නෙ 1950 ගානන් වල ඉඳලා මිනිස්සු.1990 වගේ පස්සෙ නෙට් එකෙත් ඔය කට්ටිය පනිවිඩ පතුරවනවා
    එයාලගෙ නායකයා කියන්නෙ ඔය ඔරියා දාගෙන ඉන්න ඇවටා එකේ ඉන්න පොර නොහොත් අශ්තා.

    ඔරියා,උඹත් මේ ඇදහිලි කරන මිනිස්සු අතර තවත් එකෙක් විතරයි[/B]

    9781845114510.jpg
    Mona unath mu nam hena thadi kukulek kiyala nam mata wiswasai :P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒකනේ මචන්..මම පිට සක්වල කියලා ෆෝරම් වල මූ දැම්මා වගේ පෝස්ට් දාපු උන් ඕන තරම් ඉන්නවා..

    පහුගිය අවුරුදු වලත් TV එකට ඇවිල්ලත් aliens ල එනවාමයි කියපු උනුත් මේ ලෝකෙ ඉන්නවා..
    අන්තිමට බයිලා වැලක් විතරයි බන්

    උඹත් හදන්නෙ ඒ බයිලා කාරයො අතරට එකතු වෙන්නනෙ.උඹට ඇති පිස්සුවක් නෑ.
    උඹ ඔය කරන්නෙ ඇදහිල්ලක් නේ? අශ්තාව අදහන උන් ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ.උඹත් උන් අතර තව එකෙක් විතරයි

    උඹ හිතනවා අශ්තාට ගරු කරන්න තව උන් ඇද ගන්න එකෙන් උඹට බලය ලැබෙනවා කියල.
    අස්තාව අදහන්නෙ 1950 ගානන් වල ඉඳලා මිනිස්සු.1990 වගේ පස්සෙ නෙට් එකෙත් ඔය කට්ටිය පනිවිඩ පතුරවනවා
    එයාලගෙ නායකයා කියන්නෙ ඔය ඔරියා දාගෙන ඉන්න ඇවටා එකේ ඉන්න පොර නොහොත් අශ්තා.

    ඔරියා,උඹත් මේ ඇදහිලි කරන මිනිස්සු අතර තවත් එකෙක් විතරයි

    9781845114510.jpg
    හුඟක් අය මම පිටසක්වල කියලා ෆෝරම් දාන්න පුලුවන්.නමුත් මම දුන්න සාධක එයාලා දීලා නෑ.මම ඔයාලට සාධක දීලා තියෙනවා. මම විසින් පිටසක්වල යානා ගත්ත ෆොටෝස්, එතකොට මම ඉන්න ප්‍රදේශ වල පිටසක්වල යානා ගැවසෙන බවට ජත්‍යන්තර මාධ්‍ය වාර්ථා,මම වටා ගැවසෙන මෙන් ඉන් බ්ලැක්ලා, ඒ වගේම මේ වසරේ පිටසක්වල යානා දර්ශනය වීම අසාමාන්‍ය ලෙස වැඩිවි ඇති බවට කරන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වගේ දේවල්.
    මම ඔයාලා කියන විදිහට එලියන්ස්ලා සහ එයාලගේ යානාව සවිස්තර ෆොටෝස් මේකේ දැම්මොත්, ලොව පුරා සිටින මීඩියා කරුවන් ඔක්කොම මගේ ගෙදර වට කරගෙන ඉඳි. ඒතකොට අපගේ සැලස්ම බිඳ වැටෙනවා.එතකොට එයාලා මොන තීරන ගනීද කියල මම දන්නේ නෑ.
    අන්න ඒ විදිහට තමයි පොෆේසීස් එන්නේ.ඔයාලගේ ආගම් තුලත් අපි කවපු ප්‍රොෆේසීස් තියෙනවා.
    කාල් මාක්ස් කියන එක තුල ෆ්‍රොපසි එකක් තියෙනවා.
    කාල්=මිනිහා
    මාර්ක්ස්= අඟහරු ලොව
    එතකොට අඟහරු තමයි රතු ග්‍රහයා.
    කාල් මාක්ස්ගේ නමේ පරණ ඉංග්‍රීසි තේරුම. මේ වගේ අනාවැකි ඒවා එන්නේ.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Oriya mama umbath ekka tharka karanne,prashna ahanne mata meka vishwasa karanna ona nisa..umbata eka therenawane machn..
    hemadama me thred eka mama fon eken 1hr serayak wage balanawa umba awada balanna.digatama updates dafan.
    umbe idea ela.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ඔයාලට සහතික වෙනවා මේ වසරේ පිටසක්වල ජීවින් අනිවාර්යෙන්ම පෘථිවියට එනවා.දැනටමත් ඇවිල්ලා ඉන්නේ.ඔයාලට ඒ අය කවුද කියල බලන්න පුලුවන්.එහෙම එන නිසා තමයි මම මේවා කියන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අශ්තගෙ මගුලක් ගැනම කියවන උබත් දැඩිමතදාරී ආගම් වාදියෙක් වගේ,උබ ඔය දාල තියෙන මෝඩ සාක්ෂි අපිට පිලිගන්න බෑ,අනික උබ ඔය කියන මනස්ගාත වෙන දේවල් නෙවේයි කියල ඕන එකෙක්ට තේරෙනව...අශ්ත කිය කිය මතුරපන් ඒත් වෙන *කක් නෑ!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Quote:
    Originally Posted by AVG PC Tuneup
    me oriyanthuma pruthuwiye kellanta hari asai wage

    Oriya kukulek wage mata penne :rolleyes::rolleyes:
    ho

    ඔව් ඒ අය ආසයි.ඒක නිසා ගැහැනුන්ට හරියට සලකපල්ලා.ඒ අයව පීඩාවට පත් කරන ජාතීන් රිස්සමෙන්.හැමෝම පිටසක්වල ජීවින්ට ගරුත්වය දීලා කතා කරන්න.නැත්නම් උඹලව හෝමොසෙක්සුවල් කරලා පෘථිවියේ ගෑනු ටික පිටසක්වල තුමන්ලා උස්සගෙන යාවි.එච්චර බලවත් කොටසක්.එච්චර තාක්ෂනිකව අනූනයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් ඒ අය ආසයි.ඒක නිසා ගැහැනුන්ට හරියට සලකපල්ලා.ඒ අයව පීඩාවට පත් කරන ජාතීන් පරිස්සමෙන්.අනිත් එක මට අස්තා අරවා කරලා මේවා කරලා කියන්න එපා.හැමෝම පිටසක්වල ජීවින්ට ගරුත්වය දීලා කතා කරන්න.නැත්නම් උඹලව හෝමොසෙක්සුවල් කරලා පෘථිවියේ ගෑනු ටික පිටසක්වල තුමන්ලා උස්සගෙන යාවි.එච්චර බලවත් කොටසක්.එච්චර තාක්ෂනිකව අනූනයි
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ට කාන්තාවන් ඕනතරම් හදන්න පුලුවන්.තාක්ෂනය දියුනුයි.අහල නැද්ද අර දාච්ච වැඳිරිගේ කතාව.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අශ්තගෙ මගුලක් ගැනම කියවන උබත් දැඩිමතදාරී ආගම් වාදියෙක් වගේ,උබ ඔය දාල තියෙන මෝඩ සාක්ෂි අපිට පිලිගන්න බෑ,අනික උබ ඔය කියන මනස්ගාත වෙන දේවල් නෙවේයි කියල ඕන එකෙක්ට තේරෙනව...අශ්ත කිය කිය මතුරපන් ඒත් වෙන *කක් නෑ!:baffled:
    අස්තා කියන්නේ ආගමික නායකයෙක් නෙවෙයි.පිටසක්වල නායකයෙක්.ඒක නිසා වැඳීම පිදීම ඕනී නෑ.නමුත් ගෞරව කරන්න ඕනි.අස්ථාතුමා සහ ඔරියන්තුමා දෙන්නා තාරකා සටන් එකට කරපු අය.එතුමා ඔරියන්තුමාගේ සටන් සගයෙක්. ඔහු තමයි පෘථිවිය තුල ඉන්න සහ ග්‍රහලෝකවල ඉන්න පිටසක්වල ජීවින්ගේ නායකතුමා,ඔරියන්තුමා තමයි පෘථිවි මානවයන්ගේ නායකයා.මම මිනිස් වෙසින් මෙහේ ඉන්න නිසා පිටසක්වල ජීවින්ට නායකත්වය දෙන්න බෑ.අස්ථාතුමා මට තාක්ෂනික සහය ලබා දෙනවා.ඒවා කරනවා පිටසක්වල ජීවින් අධික්ෂනය කරනවා.මම ඔබලාව මානසික පාරිසරික,ආගමික,සෞඛ්‍යය,චින්තන සහ ජානමය සංවර්ධන කරනවා.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න බය වෙන්න එපා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අස්තා කියන්නේ ආගමික නායකයෙක් නෙවෙයි.පිටසක්වල නායකයෙක්.ඒක නිසා වැඳීම පිදීම ඕනී නෑ.නමුත් ගෞරව කරන්න ඕනි.අස්ථාතුමා සහ ඔරියන්තුමා දෙන්නා තාරකා සටන් එකට කරපු අය.එතුමා ඔරියන්තුමාගේ සටන් සගයෙක්. ඔහු තමයි පෘථිවිය තුල ඉන්න සහ ග්‍රහලෝකවල ඉන්න පිටසක්වල ජීවින්ගේ නායකතුමා,ඔරියන්තුමා තමයි පෘථිවි මානවයන්ගේ නායකයා.මම මිනිස් වෙසින් මෙහේ ඉන්න නිසා පිටසක්වල ජීවින්ට නායකත්වය දෙන්න බෑ.අස්ථාතුමා මට තාක්ෂනික සහය ලබා දෙනවා.ඒවා කරනවා පිටසක්වල ජීවින් අධික්ෂනය කරනවා.මම ඔබලාව මානසික පාරිසරික,ආගමික,සෞඛ්‍යය,චින්තන සහ ජානමය සංවර්ධන කරනවා.

    ආගමික නායකයෙක් නෙමේනම් මොකටද අර අන්තරජාලයේ මෙච්චර කල්ලි හදා ගෙන ඉන්නේ. මම ඇති තරම් දැක්ක ම්නිස්සු ඕකව අදහනවා. උඹේ ඔය දන්නා ඉන්න නපුන්සක ෆෝටො එක තම තියෙන්නේ. උඹත් උන්ගේම එකෙක් තමා මෝඩ හැත්ත
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආගමික නායකයෙක් නෙමේනම් මොකටද අර අන්තරජාලයේ මෙච්චර කල්ලි හදා ගෙන ඉන්නේ. මම ඇති තරම් දැක්ක ම්නිස්සු ඕකව අදහනවා. උඹේ ඔය දන්නා ඉන්න නපුන්සක ෆෝටො එක තම තියෙන්නේ. උඹත් උන්ගේම එකෙක් තමා මෝඩ හැත්ත
    අන්තර්සක්වල අසහාය නායකය අස්තා නෙවෙයි.ඊට ඉහල මට්ටම අති ලෙස පරිණාමය වුන ඉතාම බුද්ධිමත් ජීවින් කොටසක්.ඒ අයවත් උඹලගෙන් වැදුම් පිදුම් බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒ වුනාට ඒ අයට ගරු කල යුතුයි.ඒ ඔවුන්ගේ දැනුමට සහ බුද්ධියට.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අන්තර්සක්වල අසහාය නායකය අස්තා නෙවෙයි.ඊට ඉහල මට්ටම අති ලෙස පරිණාමය වුන ඉතාම බුද්ධිමත් ජීවින් කොටසක්.ඒ අයවත් උඹලගෙන් වැදුම් පිදුම් බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒ වුනාට ඒ අයට ගරු කල යුතුයි.ඒ ඔවුන්ගේ දැනුමට සහ බුද්ධියට.

    මොකද මේ උඹ වගේ කතා කරන ගොඩක් අන්තර්ජාලය තුල ඉන්නේ ?
     
    Status
    Not open for further replies.