අනිත් එක මට අස්තා අරවා කරලා මේවා කරලා කියන්න එපා.නැත්නම් උඹලව හෝමොසෙක්සුවල් කරලා පෘථිවියේ ගෑනු ටික පිටසක්වල තුමන්ලා උස්සගෙන යාවි.
Hahhhhhhhhhhhhhhhhhahahahahahhaha LMFAO
unta enda kiyapanko p*ke arala gannaඅන්තර්සක්වල අසහාය නායකය අස්තා නෙවෙයි.ඊට ඉහල මට්ටම අති ලෙස පරිණාමය වුන ඉතාම බුද්ධිමත් ජීවින් කොටසක්.ඒ අයවත් උඹලගෙන් වැදුම් පිදුම් බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒ වුනාට ඒ අයට ගරු කල යුතුයි.ඒ ඔවුන්ගේ දැනුමට සහ බුද්ධියට.





උබේ ඔය කියන පිටසක්වල යානෙ ෆොටෝ එකක් දාපන් EK watermarks එක්ක?,ඇත්තද නැද්ද කියල කාටවත් කියන්න බෑ(අනික උබම කියනවනෙ ඒව දැන් වැඩි වැඩියෙන් ලෝකෙ වටේම පේනව කියල)ඒක නිසා උබේ ඔය කියන සැලසුම වලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ,මේ අවුරුද්දෙ ඒලියන්ස්ල ඇවිල්ල ලොකු වෙනසක් කොරන්න යනවනම් ඒ බවට පිලිගත හැකි ප්‍රබල සාක්ෂි එකක්වත් දාන්න ඔනි,එහෙම දෙයක් ඇත්තටම වෙනවනම් ඒ බව දැනගන්න අපිට අයිතියක් තියෙනව,මේව ආය කියල වැඩක් නෑ මොකද උබේ සිකුරු තරුව,men in black jokes අපිට ඇතිවෙල තියෙන්නෙ!
එකක් කියන්න ඔනී,උබ ඔය කියන කතා මට සත පහකට විශ්වාස නෑ!![]()
මොකද මේ උඹ වගේ කතා කරන ගොඩක් අන්තර්ජාලය තුල ඉන්නේ ?
අන්තර්සක්වල අසහාය නායකය අස්තා නෙවෙයි.ඊට ඉහල මට්ටම අති ලෙස පරිණාමය වුන ඉතාම බුද්ධිමත් ජීවින් කොටසක්.ඒ අයවත් උඹලගෙන් වැදුම් පිදුම් බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒ වුනාට ඒ අයට ගරු කල යුතුයි.ඒ ඔවුන්ගේ දැනුමට සහ බුද්ධියට.

අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා උඹට මිනිස්සුන්ට පනිවුඩයක් දෙන්න ඕනිනම් එලකිරි එකේ දාල මදි.මොකද මේ ෆෝරම් එකේ ඉන්නෙ සාපේක්ශව සුලු පිරිසක් නෙ.
අඩුම ගානෙ ෆේස්බුක් එක හරහා මේක දැම්මනම් ගොඩක් අය මේක දකිනවා.(ෆෝර්ම් කියන්නෙ මොකද්ද කියල අහන උන් තමා ලංකාවෙ වැඩි)
අනික මේක සිංහලෙන් ලියන නිසා දැනගන්නෙ සිංහල දන්න අය විතරයි? ලංකාවෙ අයගෙ විශේශත්වයක් තියෙද?
වෙන රටවල ෆෝර්ම් වලත් මචන් ලියනවනම් සාක්ශි පෙන්නහන්...
අනික අද ෆොටෝශොප් ගොඩක් දියුනුයි.ඒක නිසා සුපිරිම ඒලියන් කෙනෙක්ගෙ ෆොටෝ එකක් දැම්මත් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ.. බය නැතු ඒලියන් කෙනෙක්ගෙ ඇඟීල්ලක් හරි දාෆන්.





ඔරියන්තුමා මේ පාර පෘථිවියට ආවේ ඉතාම අප්‍රසිද්ධව.නමුත් මීට කලින් මම පිටසක්වල මෙහෙයුම් කරේ ඉතා ප්‍රසිද්ධව.මම තවම ඉන්නේ අප්‍රසිද්ධව.නමුත් මේ වසර තුල ඔබලා මාව හඳුනාගනිවි.ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ලෙස සිටියේ ඔරියන්තුමා.මම මේ ලෝකේ පාලනය නොකරපු රටක් නෑ.ඒ වගේම පෘථිවි නායකත්වය කියන්නේ මට මහ ලොකු එකක් නෙවෙයි.ඔරියන්තුමා ඊට වඩා බලවත් තනතුරු දරපු කෙනෙක්.මම කලින් කීවානේ වසර ට්‍රිලියන ගානකට පෙර ඔරියන්තුමා තාරකා යුද්ධ පවා ඉදිරි පෙල මෙහෙයවපු කෙනෙක් කියලා.



ඕකා ඇගිල්ලක් දානකොට අපි මැරුණු තැන ගසුත් පැලවෙලා තියෙයිමූ නැතනම් දාන්නෙ නෑනෙ මච්න්!![]()



මහින්ද රාජපක්ෂ ලෙස ඉන්නෙ කවුද දන්නෑ![]()




ඕකා ඇගිල්ලක් දානකොට අපි මැරුණු තැන ගසුත් පැලවෙලා තියෙයි![]()

පෘථිවියේ සිදුවුන සියලූම වැදගත් යුද්ධ අන්තර්සක්වල ජීවින් සජීවිව සහ ත්‍රිමානව දැක තිබෙනවා.ඒ වගේම ප්‍රාථමික ලෝකවල වෙන වැදගත් අවස්ථා ඔවුන් සජීවිව බලනවා.

පෘථිවියේ සිදුවුන සියලූම වැදගත් යුද්ධ අන්තර්සක්වල ජීවින් සජීවිව සහ ත්‍රිමානව දැක තිබෙනවා.ඒ වගේම ප්‍රාථමික ලෝකවල වෙන වැදගත් අවස්ථා ඔවුන් සජීවිව බලනවා.

පෘථිවියේ සිදුවුන සියලූම වැදගත් යුද්ධ අන්තර්සක්වල ජීවින් සජීවිව සහ ත්‍රිමානව දැක තිබෙනවා.ඒ වගේම ප්‍රාථමික ලෝකවල වෙන වැදගත් අවස්ථා ඔවුන් සජීවිව බලනවා.

මරුනෙ මචන් මම ඉන්න තැනක් සජීවිව සහ ත්‍රිමානව බලල හරියටම කියපන්කො නිකන් වැඩ බැරි ටාසන් වගේ සද්ද දාන්නෙ නැතුව!
[/SIZE]
හුඟක් අය කියනවා විද්‍යාව ආගම් අවබෝධ කර ගැනීමට තවම පොඩි වැඩියි කියලා.ඒක ඇත්ත.ඒ අයට ඒවගේ තියෙන අනාවැකි අවබෝධ කරගන්න තරම් දියුණු නෑ.නමුත් අන්තර්සක්වල තාක්ෂනය ඉදිරියට ගොස්,සියලූම ආගම් සංකල්ප ජයගෙන, ප්‍රාථමික ලෝක වල ආගම් ඔවුන් නිර්මාණය කර තිබෙනවා. ඒවා 100% සත්‍යම නෙවෙයි.නමුත් පිටසක්වල පිලිබඳ හැඳින්වීම් ඒවයේ අන්තර්ගතයි..අන්තර්සක්වල පුනර්භවය, නිර්වානය, දේව ලෝක නොහොත් දියුනු ලෝක, යම ලෝක නොහොත් ප්‍රාථමික ලෝක සියල්ල ජයගෙන ඉවරයි.
