Windows 7 : Hacks ~ Part II ~

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම මේ ත්‍රෙඩ් එක හොය හොයා හිටියේ මචෝ..... :) බම්ප් එකක් දාපු කෙනාට ස්තූති.....
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මගේ තියෙන්නෙ 2 ජී.බී මෙමරි එකක් මචන්.ඒකටත් මේ විදියටම කරන්න පුලුවන්ද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගේ තියෙන්නෙ 2 ජී.බී මෙමරි එකක් මචන්.ඒකටත් මේ විදියටම කරන්න පුලුවන්ද?

    එහෙම නෙවේ බොලස් !
    4 GB ram ගැහුවහම windows 7 32 bit වල detect කරන්නෙ නෑ !
    ඒක 64 bit ගහන්නෙ නැතුව ඒක හදාගන්න කොරමයක් බං ඔය !
    9.gif