api kohe yannada nehpal horu tikak nam udin yai ban .. api oken gamanak giyoth eeta passe bimin gihillath hamarai![]()



ගානනම් වැඩි බන් සිරාවට. තව පස්සට අඩු කරයි.yako 2200$ 18 wathawak india gihin enawane.
or
dubai gihin 190,000 shopping karagena enawane,
munta pissuda ban oya wage ganak ganna,ehema nettam mata pissu..

කොම්පැනිය senok, ත්රෙඩ් එක දාපු එකා shenoxx .. මොකද්ද හොරේ ?ඊයෙ(24) දින ශ්රි ලංකාවෙ අලුත්ම ඩෙමෙස්ටික් ගුවන්සේවයක් හදුන්වා දුන්නෙය.Air Senok යනු Senok Trade Combine of Sri Lanka ට අයත් ආයතනයකි,


උබ ඉතින් සල්ලිකාරයනෙඅම්මටසිරි පට්ටනේ බං
ලගදිම එයාර්පෝට් එකේ ඉදන් හෙලියේ ගෙදර ආවෑකි

කොම්පැනිය senok, ත්රෙඩ් එක දාපු එකා shenoxx .. මොකද්ද හොරේ ?![]()

ඒවා රහස්
මොවුන් පැයකට හෙලිකොප්ටරයකට $ 2,200 අය කරන අතර අමතර බිම නවත්තලා තියෙන පැයකට $150 ක් අය කරයි(පළමු පැය නොමිලේ).
Adey mama dekkane FB eke add ekak sanath Jayasuriya giyalu wena mokadda helicopter service eken. Mata nama mathaka nehe bang.. Eke Winadi 30ka rawumak gahala enna 50 thousandlu.. Ithin eka laabaine bang.. Ethakota Peyakata Lakshayay.. Me senoxlage Peyakata 250,000/= wenawane.. Ammoo.. Meka ithin mahinda rajapaksha ayyalata hondai family trip yanna.

