PAYPAL TO COMMERCIAL BANK

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    PAYPAL EKE INDALA COMMERCIAL BANK ACCOUNT EKATA MONEY TRANSFER KARANNA PULUWANDA..???:confused::confused:

    MAN GAWA THIYANNE SAMPATH BANK CREDIT CARD EKAK...:)

    WENA KRAMA MOKAK HARI THIYANAWADA??:confused::confused::confused::rolleyes::rolleyes:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් උඹට සල්ලි විත්ඩ්‍රෝ කරන්න නම් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඕන වෙනවා! එහෙම අමාරු නම් HNB එකට ගිහින් එකවුන්ට් එකක් ඕපන් කරන්න. උන් ඒ වෙලාවෙම කාර්ඩ් එකක් දෙනවා. ඊට පස්සෙ රට මැලේසියාව කියලා දාලා පේපැල් එකක් හදන්න. අර HNB කාර්ඩ් එක ලින්ක් කර ගන්න. උඹේ සල්ලි සේරම ඒ පේපල් එකට දාලා විත්ඩ්‍රෝ කරන්න. :)