2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම වසර 5-6ක අනාගතයක් ගැන අනාවැකි කියලා නෑ.මේ වසර තුල බෙන දෙයක් මම කියන්නේ. ඒක නිසා මේ වසර තුල වෙන එකක්.මරනින් පසු එන දිව්‍යලෝකයක් ගැන, නිර්වානයක් ගැන කියවන්නේ නෑමේ වසරේ එන දෙයක් කියන්නේ.ඒක නිසා මේ වසර ඉවර වෙනකම් මට පිස්සා කියන්න එපා.මේ වසරේ ඒ අය අවේ නැත්නම් කියන්න.
    මොකද ඔයාලා කිසිම සාක්ෂියක් නැති මොනව වෙනවද කියල දන්නේ නැති අය දේශනා කරපු අයව විශ්වාස කරනවනේ.ඒක නිසා මේ වසර තුල අපේ බලය බලන්න.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    :sorry:

    umba mata mis cal ekakwath gehuwe nehe ne machn..wedak nehe (umba hena loku eken inne neda den?):sorry:

    Public danna beri saakshiyak mata PM karahanko..?? Umba gawa thibila leak unath mage athin leak wenne nehe.100% sure! :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම වසර 5-6ක අනාගතයක් ගැන අනාවැකි කියලා නෑ.මේ වසර තුල බෙන දෙයක් මම කියන්නේ. ඒක නිසා මේ වසර තුල වෙන එකක්.මරනින් පසු එන දිව්‍යලෝකයක් ගැන, නිර්වානයක් ගැන කියවන්නේ නෑමේ වසරේ එන දෙයක් කියන්නේ.ඒක නිසා මේ වසර ඉවර වෙනකම් මට පිස්සා කියන්න එපා.මේ වසරේ ඒ අය අවේ නැත්නම් කියන්න.
    මොකද ඔයාලා කිසිම සාක්ෂියක් නැති මොනව වෙනවද කියල දන්නේ නැති අය දේශනා කරපු අයව විශ්වාස කරනවනේ.ඒක නිසා මේ වසර තුල අපේ බලය බලන්න.
    මචන් උබේ ඔය කතා පොඩි එවුන්ට එහෙම කියන්න ඒපා "අන්කල්ට පිස්සුද" කියල අහයි!:(
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0

    මොකද ඔයාලා කිසිම සාක්ෂියක් නැති මොනව වෙනවද කියල දන්නේ නැති අය දේශනා කරපු අයව විශ්වාස කරනවනේ.ඒක නිසා මේ වසර තුල අපේ බලය බලන්න.

    ඒ කතාවනම් ඇත්ත:yes::yes::yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :sorry:

    umba mata mis cal ekakwath gehuwe nehe ne machn..wedak nehe (umba hena loku eken inne neda den?):sorry:

    Public danna beri saakshiyak mata PM karahanko..?? Umba gawa thibila leak unath mage athin leak wenne nehe.100% sure! :yes:
    I am not allowed any private communication.I am on oath.
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    පිටසක්වල ජීවින් ආවම පෘථිවියේ බෞද්ධව හිටපු ජනතාව අපිට නැතිවී යනවා.ඒ අයට තාක්ෂනයෙන් නිවන් මගට දොර‍ටු විවර කර දෙන්න පුලුවන්.ඒ කියන්නේ භාවනා කරලා යලි ඉපදීම ඔබලා නවත්වනවා.ඒක තාක්ෂනය තුලින් අපි පුනර්භවය ජයගෙන ඇති නිසා ඔබව අපිට ඕන තැනක පුනර්භවය කරන්න පුලුවන්.ඒ වගේම ඔබේ පුනර්භවය නැති කරන්න පුලුවන්.ඒ කියන්නේ පැවත්මක්,සංවේදනයක් නෑ.ඒක තමයි මම කලින් කීවේ ඉතිහාසයේ මම පාලනය නොකරපු රටක් මේ පෘථිවියේ නෑ කියලා.එහෙම නැති අයට අන්තර්සක්වල තුල අපේ ආරක්ෂාව යටතේ සැරිසරන්න පුලුවන්. ඔබේ පුනර්භවය සිදුවන්නේ දියුනු ලෝක තුල පමනයි. ඉතිහාසයේ පෘථිවියේ හිටපු අය පවා අපි අන්තර්සක්වලට එකතු කරගන්නවා.ඒ අයගේ මූලික කැමත්ත අපි ලබාගෙන ඉවරයි.ඒ අය අන්තර්සක්වලට කැමතියි.ඔබලා අන්තර්සක්වලට අකමැතිනම් ඔබලාව හුදකලා නොදියුනු ග්‍රහලෝක තුල ස්ථාන ගත කරන්නත් පුලුවන්.

    mata dan thamai umba mokakda natana nadagama kiyala hariyatama therune. ai ban umbalage agam wala weradi hadagan nathuwa buddagama kanna yanna umbalage agam wala heluwa pili aran jiwath weyan katawath karadarayak nathi bududahama kannathuwa umbalata wediya ega wikunan kana wesiyo 1000kin hodi :frown:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    :sorry:umba mata mis cal ekakwath gehuwe nehe ne machn..wedak nehe (umba hena loku eken inne neda den?):sorry:

    මේ අපේ ෆියුචර් කිංග් උබ වගෙ හාල්මැස්සෙක්ට මිස් කෝල් ගහයිද පොඩ්ඩක් හිතපන් :nerd:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා උඹට මිනිස්සුන්ට පනිවුඩයක් දෙන්න ඕනිනම් එලකිරි එකේ දාල මදි.මොකද මේ ෆෝරම් එකේ ඉන්නෙ සාපේක්ශව සුලු පිරිසක් නෙ.:nerd:
    අඩුම ගානෙ ෆේස්බුක් එක හරහා මේක දැම්මනම් ගොඩක් අය මේක දකිනවා.(ෆෝර්ම් කියන්නෙ මොකද්ද කියල අහන උන් තමා ලංකාවෙ වැඩි)

    අනික මේක සිංහලෙන් ලියන නිසා දැනගන්නෙ සිංහල දන්න අය විතරයි? ලංකාවෙ අයගෙ විශේශත්වයක් තියෙද?

    වෙන රටවල ෆෝර්ම් වලත් මචන් ලියනවනම් සාක්ශි පෙන්නහන්...

    අනික අද ෆොටෝශොප් ගොඩක් දියුනුයි.ඒක නිසා සුපිරිම ඒලියන් කෙනෙක්ගෙ ෆොටෝ එකක් දැම්මත් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ.. බය නැතු ඒලියන් කෙනෙක්ගෙ ඇඟීල්ලක් හරි දාෆන්.
     
    :baffled:

    අඩේහ් ඒම කියන්න එපා අරීහ්?? රජවාසලේ අන්දරේටත් *කේ ඇරපු බුවෙක් මම! අරී??
    ඇබා තොප්පියෙන් දැනගනින් ...:growl::growl:

    :baffled::baffled:
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා උඹට මිනිස්සුන්ට පනිවුඩයක් දෙන්න ඕනිනම් එලකිරි එකේ දාල මදි.මොකද මේ ෆෝරම් එකේ ඉන්නෙ සාපේක්ශව සුලු පිරිසක් නෙ.:nerd:
    අඩුම ගානෙ ෆේස්බුක් එක හරහා මේක දැම්මනම් ගොඩක් අය මේක දකිනවා.(ෆෝර්ම් කියන්නෙ මොකද්ද කියල අහන උන් තමා ලංකාවෙ වැඩි)

    අනික මේක සිංහලෙන් ලියන නිසා දැනගන්නෙ සිංහල දන්න අය විතරයි? ලංකාවෙ අයගෙ විශේශත්වයක් තියෙද?

    වෙන රටවල ෆෝර්ම් වලත් මචන් ලියනවනම් සාක්ශි පෙන්නහන්...

    අනික අද ෆොටෝශොප් ගොඩක් දියුනුයි.ඒක නිසා සුපිරිම ඒලියන් කෙනෙක්ගෙ ෆොටෝ එකක් දැම්මත් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ.. බය නැතු ඒලියන් කෙනෙක්ගෙ ඇඟීල්ලක් හරි දාෆන්.

    machan oya Orion kiyana ekaa karane sukshamawa bududahama wikurthi karala post dala eka balana unwa nomaga yawana eka uda gedi denna epa me wage kalakanni weda walata :no::no::no:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එළ හරකා;11925123 said:
    machan oya Orion kiyana ekaa karane sukshamawa bududahama wikurthi karala post dala eka balana unwa nomaga yawana eka uda gedi denna epa me wage kalakanni weda walata :no::no::no:
    :dull:

    මමත් මචන් , මුලදි මුගෙන් ඇහුවා ආගම් කේස් එකක්ද කියලා..මූ කියනවනෙ ආගමක් කියලා දෙයක් නෑ කියලා..

    කෝමත් ඔය අශ්තා කියල මූ කියන පොර කිතු දහමත් එක්ක ඈඳපු තැන් නෙට් එකේ තියෙනවා:yes:
     
    33000W

    :frown::frown::frown::frown::frown: මොකද්ද ඔරියො මේ කතාවෙ තේරුම. කියපන් බලන්න
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    sananda20en20ashtarmooiformaat.jpg
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සිංහළයා;11924852 said:
    නොදන්න ආගමට ගිහිං වරිගෙ නහගන්න එපා ඔරියෝ.. :P

    නිර්වානය කියන්නේ අපි මැරුනම ආය ඉපදෙන්නේ නෑ කියන එක.අනාගමිකයන් කියන අය හිතන්නේ අපි මැරුනම ආය ඉපදෙන්නේ නෑ කියලා.ඒ කියන්නේ පැවත්මක් නෑ.නමුත් බෞද්ධ අපි හිතන්නේ පුනර්බවයක් ඇත.නිර්වානය අවබෝධ කර ගත යුතු දෙයක් කියලා.
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    :dull:

    මමත් මචන් , මුලදි මුගෙන් ඇහුවා ආගම් කේස් එකක්ද කියලා..මූ කියනවනෙ ආගමක් කියලා දෙයක් නෑ කියලා..

    කෝමත් ඔය අශ්තා කියල මූ කියන පොර කිතු දහමත් එක්ක ඈඳපු තැන් නෙට් එකේ තියෙනවා:yes:

    mama hithuwe machan mu UFO anan manan hoyana ekek egena katha karanawa kiyala mugen mama ahuwa UFO USO ekada kiyala mu lissala yanawa mata eken thamai therune mu maha lokuwata katha karana subject eka gena mulika dewal wath danna ekek neme kiyala dan thamai mata hariyatama therune mu mokakda karanne kiyala :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එළ හරකා;11925187 said:
    mama hithuwe machan mu UFO anan manan hoyana ekek egena katha karanawa kiyala mugen mama ahuwa UFO USO ekada kiyala mu lissala yanawa mata eken thamai therune mu maha lokuwata katha karana subject eka gena mulika dewal wath danna ekek neme kiyala dan thamai mata hariyatama therune mu mokakda karanne kiyala :yes:

    anna ekane machan..

    Muu mokedda kiyala hithaganna behe...:nerd::nerd:

    :frown::frown::frown::frown::frown: මොකද්ද ඔරියො මේ කතාවෙ තේරුම. කියපන් බලන්න

    sananda20en20ashtarmooiformaat.jpg
     
    Last edited:
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    :frown::frown::frown::frown::frown: මොකද්ද ඔරියො මේ කතාවෙ තේරුම. කියපන් බලන්න

    machan me mu sukshamawa bududahama wikurthi karana ekek mu danna ufo deyak na mama mugen kalin ahapu ewata mu lissala giya mama wediya hithuwe na dan muge nirwane gena kiyana post dakkahama thamai therune mu mokakda me karanne kiyala uda gedi denna epa machan bududahama kanna thamai hemoma balagena inne :frown::no::frown:
     
    Status
    Not open for further replies.