Ane manda bans.. Umbata shuwar da umbata Manasika ledak ne kiyala? Umba gedara inne thaniyamada??![]()

Ane manda bans.. Umbata shuwar da umbata Manasika ledak ne kiyala? Umba gedara inne thaniyamada??![]()

මම වසර 5-6ක අනාගතයක් ගැන අනාවැකි කියලා නෑ.මේ වසර තුල බෙන දෙයක් මම කියන්නේ. ඒක නිසා මේ වසර තුල වෙන එකක්.මරනින් පසු එන දිව්‍යලෝකයක් ගැන, නිර්වානයක් ගැන කියවන්නේ නෑමේ වසරේ එන දෙයක් කියන්නේ.ඒක නිසා මේ වසර ඉවර වෙනකම් මට පිස්සා කියන්න එපා.මේ වසරේ ඒ අය අවේ නැත්නම් කියන්න.
මොකද ඔයාලා කිසිම සාක්ෂියක් නැති මොනව වෙනවද කියල දන්නේ නැති අය දේශනා කරපු අයව විශ්වාස කරනවනේ.ඒක නිසා මේ වසර තුල අපේ බලය බලන්න.

මචන් උබේ ඔය කතා පොඩි එවුන්ට එහෙම කියන්න ඒපා "අන්කල්ට පිස්සුද" කියල අහයි!මම වසර 5-6ක අනාගතයක් ගැන අනාවැකි කියලා නෑ.මේ වසර තුල බෙන දෙයක් මම කියන්නේ. ඒක නිසා මේ වසර තුල වෙන එකක්.මරනින් පසු එන දිව්‍යලෝකයක් ගැන, නිර්වානයක් ගැන කියවන්නේ නෑමේ වසරේ එන දෙයක් කියන්නේ.ඒක නිසා මේ වසර ඉවර වෙනකම් මට පිස්සා කියන්න එපා.මේ වසරේ ඒ අය අවේ නැත්නම් කියන්න.
මොකද ඔයාලා කිසිම සාක්ෂියක් නැති මොනව වෙනවද කියල දන්නේ නැති අය දේශනා කරපු අයව විශ්වාස කරනවනේ.ඒක නිසා මේ වසර තුල අපේ බලය බලන්න.

මොකද ඔයාලා කිසිම සාක්ෂියක් නැති මොනව වෙනවද කියල දන්නේ නැති අය දේශනා කරපු අයව විශ්වාස කරනවනේ.ඒක නිසා මේ වසර තුල අපේ බලය බලන්න.

I am not allowed any private communication.I am on oath.
umba mata mis cal ekakwath gehuwe nehe ne machn..wedak nehe (umba hena loku eken inne neda den?)
Public danna beri saakshiyak mata PM karahanko..?? Umba gawa thibila leak unath mage athin leak wenne nehe.100% sure!![]()
පිටසක්වල ජීවින් ආවම පෘථිවියේ බෞද්ධව හිටපු ජනතාව අපිට නැතිවී යනවා.ඒ අයට තාක්ෂනයෙන් නිවන් මගට දොරටු විවර කර දෙන්න පුලුවන්.ඒ කියන්නේ භාවනා කරලා යලි ඉපදීම ඔබලා නවත්වනවා.ඒක තාක්ෂනය තුලින් අපි පුනර්භවය ජයගෙන ඇති නිසා ඔබව අපිට ඕන තැනක පුනර්භවය කරන්න පුලුවන්.ඒ වගේම ඔබේ පුනර්භවය නැති කරන්න පුලුවන්.ඒ කියන්නේ පැවත්මක්,සංවේදනයක් නෑ.ඒක තමයි මම කලින් කීවේ ඉතිහාසයේ මම පාලනය නොකරපු රටක් මේ පෘථිවියේ නෑ කියලා.එහෙම නැති අයට අන්තර්සක්වල තුල අපේ ආරක්ෂාව යටතේ සැරිසරන්න පුලුවන්. ඔබේ පුනර්භවය සිදුවන්නේ දියුනු ලෝක තුල පමනයි. ඉතිහාසයේ පෘථිවියේ හිටපු අය පවා අපි අන්තර්සක්වලට එකතු කරගන්නවා.ඒ අයගේ මූලික කැමත්ත අපි ලබාගෙන ඉවරයි.ඒ අය අන්තර්සක්වලට කැමතියි.ඔබලා අන්තර්සක්වලට අකමැතිනම් ඔබලාව හුදකලා නොදියුනු ග්‍රහලෝක තුල ස්ථාන ගත කරන්නත් පුලුවන්.

I am not allowed any private communication.I am on oath.
Umba thaniyenda inne? nedeyo nethda?
umba mata mis cal ekakwath gehuwe nehe ne machn..wedak nehe (umba hena loku eken inne neda den?)
![]()

මේ අපේ ෆියුචර් කිංග් උබ වගෙ හාල්මැස්සෙක්ට මිස් කෝල් ගහයිද පොඩ්ඩක් හිතපන්

මේ අපේ ෆියුචර් කිංග් උබ වගෙ හාල්මැස්සෙක්ට මිස් කෝල් ගහයිද පොඩ්ඩක් හිතපන්

අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා උඹට මිනිස්සුන්ට පනිවුඩයක් දෙන්න ඕනිනම් එලකිරි එකේ දාල මදි.මොකද මේ ෆෝරම් එකේ ඉන්නෙ සාපේක්ශව සුලු පිරිසක් නෙ.
අඩුම ගානෙ ෆේස්බුක් එක හරහා මේක දැම්මනම් ගොඩක් අය මේක දකිනවා.(ෆෝර්ම් කියන්නෙ මොකද්ද කියල අහන උන් තමා ලංකාවෙ වැඩි)
අනික මේක සිංහලෙන් ලියන නිසා දැනගන්නෙ සිංහල දන්න අය විතරයි? ලංකාවෙ අයගෙ විශේශත්වයක් තියෙද?
වෙන රටවල ෆෝර්ම් වලත් මචන් ලියනවනම් සාක්ශි පෙන්නහන්...
අනික අද ෆොටෝශොප් ගොඩක් දියුනුයි.ඒක නිසා සුපිරිම ඒලියන් කෙනෙක්ගෙ ෆොටෝ එකක් දැම්මත් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ.. බය නැතු ඒලියන් කෙනෙක්ගෙ ඇඟීල්ලක් හරි දාෆන්.

එළ හරකා;11925123 said:machan oya Orion kiyana ekaa karane sukshamawa bududahama wikurthi karala post dala eka balana unwa nomaga yawana eka uda gedi denna epa me wage kalakanni weda walata![]()

මමත් මචන් , මුලදි මුගෙන් ඇහුවා ආගම් කේස් එකක්ද කියලා..මූ කියනවනෙ ආගමක් කියලා දෙයක් නෑ කියලා..
කෝමත් ඔය අශ්තා කියල මූ කියන පොර කිතු දහමත් එක්ක ඈඳපු තැන් නෙට් එකේ තියෙනවා![]()

මොකද්ද ඔරියො මේ කතාවෙ තේරුම. කියපන් බලන්නසිංහළයා;11924852 said:නොදන්න ආගමට ගිහිං වරිගෙ නහගන්න එපා ඔරියෝ..![]()
මමත් මචන් , මුලදි මුගෙන් ඇහුවා ආගම් කේස් එකක්ද කියලා..මූ කියනවනෙ ආගමක් කියලා දෙයක් නෑ කියලා..
කෝමත් ඔය අශ්තා කියල මූ කියන පොර කිතු දහමත් එක්ක ඈඳපු තැන් නෙට් එකේ තියෙනවා![]()

එළ හරකා;11925187 said:mama hithuwe machan mu UFO anan manan hoyana ekek egena katha karanawa kiyala mugen mama ahuwa UFO USO ekada kiyala mu lissala yanawa mata eken thamai therune mu maha lokuwata katha karana subject eka gena mulika dewal wath danna ekek neme kiyala dan thamai mata hariyatama therune mu mokakda karanne kiyala![]()

මොකද්ද ඔරියො මේ කතාවෙ තේරුම. කියපන් බලන්න
මොකද්ද ඔරියො මේ කතාවෙ තේරුම. කියපන් බලන්න