මේ මනුස්සයා Schizophrenia කියන අසනීපයෙන් පෙලෙන කෙනෙක්..... අනික තමයි මෙයාට ඕන මැවීම් වාදය සත්යක් කියලා පෙන්වන්න. අපි ඉන්නෙත් පිටරට.. මෙහෙ නම් කිසිම forum එකක මේ ගැන කියලා නැහැ. මෙයාගෙන් අහන්නකො ඇයි මේක සිංහලෙන්, මේ වගෙ Forum එකක විතරක් දාන්නෙ කියලා...
පේන්නෙ නැද්ද කියනවා අන්තර් සක්වලෙ අයට පුලුවන් කියලා ලෝක මවන්න, වෙනස් කරන්න....
අනික මෙයා ඇයිද දන්නෙ නැහැ වි:10 න් ඕනම තැනකට යන්න පුලුවන් කම තියාගෙන, දැන් Kent වල ඉන්නවා කියන්නෙ... ඉතින් Canada ඉදලා මෙයාගෙ වැඩ වලට එන්න තිබ්බ නෙ...
මම කියන්නම්, මචන්... පුලුවන් නම් මට PM කරපන්... මම වැඩකරන්නෙත් Liverpool වල psychiatric hospital එකක. මම මේ උදව්වක් විදියට කියන්නෙ, හැබැයි... මෙ මනුස්සයගෙ යහලුවන්ට හරි නෑදැයන්ට හරි තමයි කරන්න වෙන්නෙ මෙක.
මේ වගේ patients ලා ඕන තරම් මෙතන ඉන්නවා...
ස්මහර අය කියනවා එයා තමයි ලු මේ ලෝකෙ මැව්වෙ... පව් ඉතින් අපි මේ වගෙ අයට අනුකම්පා කරන්න ඕන..
හැබැයි මේ මනුස්සයගෙ නම් බුද්ධාගමත් එක්ක තරහක් ඇති බව කියන දේවල් වලින් පේනවා...
එලකිරි..
මොනවා උනත් ඌ එලකිරි කොල්ලෙක් නෙ මචන්..
පුලුවන් සප් එකක් තියෙනවනම් කරල දියන් මචෝ..පවු නේ සිරාවට







