2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේ මනුස්සයා Schizophrenia කියන අසනීපයෙන් පෙලෙන කෙනෙක්..... අනික තමයි මෙයාට ඕන මැවීම් වාදය සත්යක් කියලා පෙන්වන්න. අපි ඉන්නෙත් පිටරට.. මෙහෙ නම් කිසිම forum එකක මේ ගැන කියලා නැහැ. මෙයාගෙන් අහන්නකො ඇයි මේක සිංහලෙන්, මේ වගෙ Forum එකක විතරක් දාන්නෙ කියලා...
    පේන්නෙ නැද්ද කියනවා අන්තර් සක්වලෙ අයට පුලුවන් කියලා ලෝක මවන්න, වෙනස් කරන්න....
    අනික මෙයා ඇයිද දන්නෙ නැහැ වි:10 න් ඕනම තැනකට යන්න පුලුවන් කම තියාගෙන, දැන් Kent වල ඉන්නවා කියන්නෙ... ඉතින් Canada ඉදලා මෙයාගෙ වැඩ වලට එන්න තිබ්බ නෙ...

    මම කියන්නම්, මචන්... පුලුවන් නම් මට PM කරපන්... මම වැඩකරන්නෙත් Liverpool වල psychiatric hospital එකක. මම මේ උදව්වක් විදියට කියන්නෙ, හැබැයි... මෙ මනුස්සයගෙ යහලුවන්ට හරි නෑදැයන්ට හරි තමයි කරන්න වෙන්නෙ මෙක.
    මේ වගේ patients ලා ඕන තරම් මෙතන ඉන්නවා...
    ස්මහර අය කියනවා එයා තමයි ලු මේ ලෝකෙ මැව්වෙ... පව් ඉතින් අපි මේ වගෙ අයට අනුකම්පා කරන්න ඕන..
    හැබැයි මේ මනුස්සයගෙ නම් බුද්ධාගමත් එක්ක තරහක් ඇති බව කියන දේවල් වලින් පේනවා...

    එලකිරි..
    11.gif

    මොනවා උනත් ඌ එලකිරි කොල්ලෙක් නෙ මචන්..

    පුලුවන් සප් එකක් තියෙනවනම් කරල දියන් මචෝ..පවු නේ සිරාවට
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එක පිටසක්වල යානයක් පෘථිවියට බැස්ස ගමන් ලෝකේ හුඟක් ආගම් ඉතිරි වෙන්නේ නෑ.ඒක නිසා අන්තර්සක්වල පෘථිවියේ ආගම් සියල්ලන්ටම ප්‍රොෆෙසීස් දාලා තියෙනවා.ඒවා විවිධ තාක්ෂනික ක්‍රම තුලින් කරපු දේවල්.නමුත් මගදි යම් අය කරපු විකෘති ගොඩකුත් ඔය ආගම් තුල තියෙනවා. ඒක නිසා මම මෙතන කියන්නේ 2012 පිටසක්වල බලපෑම තුලින් සියලූම ආගම් බොරු වෙන්නේ නෑ.ඒවා නැති වෙන එක වෙන්නේ.ඒ කියන්නේ ආගමක තියෙන අවශ්‍යතාවය නැති වෙනවා.මොකද වසර බිලියන ගානක්, බිලියන ගානක ජීවින් කරපු පරීක්ෂන තුලින් ජය නොගත්ත දෙයක් නෑ.ප්‍රාථමික ජීවින්ට ඕන දේවල් ජයගෙන ඉවරයි.ඒ අයව ක්‍රමානූකූලව පරිනාමය කරනවා මෙන්ම ස්වභාවික පරිනාමය වෙන තැන් වලට අපි ඇඟිලි ගහන්නේ නෑ.ඔයාලට පිටසක්වල මේ වසරේ එකතු වුනාට ඒ අයව අවබෝධ කරගන්න සෑහෙන කලක් යනවා.
    your values are not the alien values.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ආහ් ඔය එන්නෙ..
    උබේ මොලයට එකඟ නිසා උඹ මෙතන ත්‍රෙඩ් දාලා සුරංගනා කතා කියනවා නේ??

    අනික උඹ තාක්ශනය හා සත්‍ය සොයන වලු.. ඒලියන් කෙනෙක් උන උඹ මොකටද ඕවා හොයන්නෙ එහෙනම්? උන් ඔක්කොම ජයගත්තා කීවෙ..

    උඹ එහෙම ජයගත්තු උන් ඇති කියලා හිතාගෙන මෙතන කතන්දරේ දානව නේ.:baffled:

    මොනවද බන් ඕවා මහ පදිරි වැඩ.නයි අරින්න එපා බන්ස්.... උඹ දැන්නම් සිරාවටම චාටර්!

    එතන පොඩි කොස්සක් තියනව වගේ තමා මටත් දැන් මීටර් වුනේ:dull:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එතන පොඩි කොස්සක් තියනව වගේ තමා මටත් දැන් මීටර් වුනේ:dull:
    :yes:

    එක පිටසක්වල යානයක් පෘථිවියට බැස්ස ගමන් ලෝකේ හුඟක් ආගම් ඉතිරි වෙන්නේ නෑ.ඒක නිසා අන්තර්සක්වල පෘථිවියේ ආගම් සියල්ලන්ටම ප්‍රොෆෙසීස් දාලා තියෙනවා.ඒවා විවිධ තාක්ෂනික ක්‍රම තුලින් කරපු දේවල්.නමුත් මගදි යම් අය කරපු විකෘති ගොඩකුත් ඔය ආගම් තුල තියෙනවා. ඒක නිසා මම මෙතන කියන්නේ 2012 පිටසක්වල බලපෑම තුලින් සියලූම ආගම් බොරු වෙන්නේ නෑ.ඒවා නැති වෙන එක වෙන්නේ.ඒ කියන්නේ ආගමක තියෙන අවශ්‍යතාවය නැති වෙනවා.මොකද වසර බිලියන ගානක්, බිලියන ගානක ජීවින් කරපු පරීක්ෂන තුලින් ජය නොගත්ත දෙයක් නෑ.ප්‍රාථමික ජීවින්ට ඕන දේවල් ජයගෙන ඉවරයි.ඒ අයව ක්‍රමානූකූලව පරිනාමය කරනවා මෙන්ම ස්වභාවික පරිනාමය වෙන තැන් වලට අපි ඇඟිලි ගහන්නේ නෑ.ඔයාලට පිටසක්වල මේ වසරේ එකතු වුනාට ඒ අයව අවබෝධ කරගන්න සෑහෙන කලක් යනවා.
    your values are not the alien values.

    උඹ ඔය කියන තත්වෙට එන්න තව අපිට අවුරුදු මිලියන ගානක් ඉන්න වෙනවා..

    ඕවා හීන බන්...දැන්වත් පියවි සිහියට වරෙන්. සුරංගනා ලෝක ලස්සනයි,ඒත් වැඩක් නෑ බන්.
    ඔය සුරංගනා ලෝකෙන් බඩගින්නට පාන් කාලක් තරම් දෙයක්වත් හම්බවෙන්නෙ නෑ..
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ මනුස්සයා Schizophrenia කියන අසනීපයෙන් පෙලෙන කෙනෙක්..... අනික තමයි මෙයාට ඕන මැවීම් වාදය සත්යක් කියලා පෙන්වන්න. අපි ඉන්නෙත් පිටරට.. මෙහෙ නම් කිසිම forum එකක මේ ගැන කියලා නැහැ. මෙයාගෙන් අහන්නකො ඇයි මේක සිංහලෙන්, මේ වගෙ Forum එකක විතරක් දාන්නෙ කියලා...
    පේන්නෙ නැද්ද කියනවා අන්තර් සක්වලෙ අයට පුලුවන් කියලා ලෝක මවන්න, වෙනස් කරන්න....
    අනික මෙයා ඇයිද දන්නෙ නැහැ වි:10 න් ඕනම තැනකට යන්න පුලුවන් කම තියාගෙන, දැන් Kent වල ඉන්නවා කියන්නෙ... ඉතින් Canada ඉදලා මෙයාගෙ වැඩ වලට එන්න තිබ්බ නෙ...

    මම කියන්නම්, මචන්... පුලුවන් නම් මට PM කරපන්... මම වැඩකරන්නෙත් Liverpool වල psychiatric hospital එකක. මම මේ උදව්වක් විදියට කියන්නෙ, හැබැයි... මෙ මනුස්සයගෙ යහලුවන්ට හරි නෑදැයන්ට හරි තමයි කරන්න වෙන්නෙ මෙක.
    මේ වගේ patients ලා ඕන තරම් මෙතන ඉන්නවා...
    ස්මහර අය කියනවා එයා තමයි ලු මේ ලෝකෙ මැව්වෙ... පව් ඉතින් අපි මේ වගෙ අයට අනුකම්පා කරන්න ඕන..
    හැබැයි මේ මනුස්සයගෙ නම් බුද්ධාගමත් එක්ක තරහක් ඇති බව කියන දේවල් වලින් පේනවා...
    මම කීවනේ පිස්සො කවුද කියලා බලන්න මේ වසර තුල විතරක් ඉඩ දෙන්න කියලා.
    :D:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යහළුවා මේ මොකද්ද කරලා තියෙන්නෙ..... මෙහෙම දෙයක් උනේ නැහැ.... මේක විකුර්ති කීරීමක් තමයි..............
    පරිනිර්වානය වෙන්න කලින් නේද? නිර්වානය කියන්නේ ඉපදීමේ චක්‍රය අවසන් කරන එක.ඒක සදාකාලික ජීවිතයක් නෙවෙයි.සදාකාලික ජීවිත කොහෙවත් නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කීවනේ පිස්සො කවුද කියලා බලන්න මේ වසර තුල විතරක් ඉඩ දෙන්න කියලා.
    :D:D
    උබ ඔච්චර වැඩ කරුනම් ඒබව ඔප්පු කරන්න මොනා හරි කොරල පෙන්නපන්කො!:nerd:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :yes:

    උඹ ඔය කියන තත්වෙට එන්න තව අපිට අවුරුදු මිලියන ගානක් ඉන්න වෙනවා..

    ඕවා හීන බන්...දැන්වත් පියවි සිහියට වරෙන්. සුරංගනා ලෝක ලස්සනයි,ඒත් වැඩක් නෑ බන්.
    ඔය සුරංගනා ලෝකෙන් බඩගින්නට පාන් කාලක් තරම් දෙයක්වත් හම්බවෙන්නෙ නෑ..
    උඹලා මේ කරන පරිසර හානිය දැක්කම පෘථිවිය වසර මිලියන ගානක් තියා තව වසර 100ක් යනකොට මේක මහ අපායක්.
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    මේ මනුස්සයා Schizophrenia කියන අසනීපයෙන් පෙලෙන කෙනෙක්..... අනික තමයි මෙයාට ඕන මැවීම් වාදය සත්යක් කියලා පෙන්වන්න. අපි ඉන්නෙත් පිටරට.. මෙහෙ නම් කිසිම forum එකක මේ ගැන කියලා නැහැ. මෙයාගෙන් අහන්නකො ඇයි මේක සිංහලෙන්, මේ වගෙ Forum එකක විතරක් දාන්නෙ කියලා...
    පේන්නෙ නැද්ද කියනවා අන්තර් සක්වලෙ අයට පුලුවන් කියලා ලෝක මවන්න, වෙනස් කරන්න....
    අනික මෙයා ඇයිද දන්නෙ නැහැ වි:10 න් ඕනම තැනකට යන්න පුලුවන් කම තියාගෙන, දැන් Kent වල ඉන්නවා කියන්නෙ... ඉතින් Canada ඉදලා මෙයාගෙ වැඩ වලට එන්න තිබ්බ නෙ...

    මම කියන්නම්, මචන්... පුලුවන් නම් මට PM කරපන්... මම වැඩකරන්නෙත් Liverpool වල psychiatric hospital එකක. මම මේ උදව්වක් විදියට කියන්නෙ, හැබැයි... මෙ මනුස්සයගෙ යහලුවන්ට හරි නෑදැයන්ට හරි තමයි කරන්න වෙන්නෙ මෙක.
    මේ වගේ patients ලා ඕන තරම් මෙතන ඉන්නවා...
    ස්මහර අය කියනවා එයා තමයි ලු මේ ලෝකෙ මැව්වෙ... පව් ඉතින් අපි මේ වගෙ අයට අනුකම්පා කරන්න ඕන..
    හැබැයි මේ මනුස්සයගෙ නම් බුද්ධාගමත් එක්ක තරහක් ඇති බව කියන දේවල් වලින් පේනවා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1107254

    oya thawa kenek pitaratata wediya lankawe thathwe wenas salli walata thamai me wage dewal godak karanne kohoma unath set ekama yawamu DVJ harischandra lagata upadeshane thamai hariyanne :yes:
     
    33000W

    Member
    එක පිටසක්වල යානයක් පෘථිවියට බැස්ස ගමන් ලෝකේ හුඟක් ආගම් ඉතිරි වෙන්නේ නෑ.ඒක නිසා අන්තර්සක්වල පෘථිවියේ ආගම් සියල්ලන්ටම ප්‍රොෆෙසීස් දාලා තියෙනවා.ඒවා විවිධ තාක්ෂනික ක්‍රම තුලින් කරපු දේවල්.නමුත් මගදි යම් අය කරපු විකෘති ගොඩකුත් ඔය ආගම් තුල තියෙනවා. ඒක නිසා මම මෙතන කියන්නේ 2012 පිටසක්වල බලපෑම තුලින් සියලූම ආගම් බොරු වෙන්නේ නෑ.ඒවා නැති වෙන එක වෙන්නේ.ඒ කියන්නේ ආගමක තියෙන අවශ්‍යතාවය නැති වෙනවා.මොකද වසර බිලියන ගානක්, බිලියන ගානක ජීවින් කරපු පරීක්ෂන තුලින් ජය නොගත්ත දෙයක් නෑ.ප්‍රාථමික ජීවින්ට ඕන දේවල් ජයගෙන ඉවරයි.ඒ අයව ක්‍රමානූකූලව පරිනාමය කරනවා මෙන්ම ස්වභාවික පරිනාමය වෙන තැන් වලට අපි ඇඟිලි ගහන්නේ නෑ.ඔයාලට පිටසක්වල මේ වසරේ එකතු වුනාට ඒ අයව අවබෝධ කරගන්න සෑහෙන කලක් යනවා.
    your values are not the alien values.

    දැනුයි මගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ.:rofl::rofl::rofl: මම හිත හිත හිටියෙ අපේ ගෑනු ටික පරිස්සම් කරගන්නෙ කොහොමද කියල.:P:P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    එක පිටසක්වල යානයක් පෘථිවියට බැස්ස ගමන් ලෝකේ හුඟක් ආගම් ඉතිරි වෙන්නේ නෑ.ඒක නිසා අන්තර්සක්වල පෘථිවියේ ආගම් සියල්ලන්ටම ප්‍රොෆෙසීස් දාලා තියෙනවා.ඒවා විවිධ තාක්ෂනික ක්‍රම තුලින් කරපු දේවල්.නමුත් මගදි යම් අය කරපු විකෘති ගොඩකුත් ඔය ආගම් තුල තියෙනවා. ඒක නිසා මම මෙතන කියන්නේ 2012 පිටසක්වල බලපෑම තුලින් සියලූම ආගම් බොරු වෙන්නේ නෑ.ඒවා නැති වෙන එක වෙන්නේ.ඒ කියන්නේ ආගමක තියෙන අවශ්‍යතාවය නැති වෙනවා.මොකද වසර බිලියන ගානක්, බිලියන ගානක ජීවින් කරපු පරීක්ෂන තුලින් ජය නොගත්ත දෙයක් නෑ.ප්‍රාථමික ජීවින්ට ඕන දේවල් ජයගෙන ඉවරයි.ඒ අයව ක්‍රමානූකූලව පරිනාමය කරනවා මෙන්ම ස්වභාවික පරිනාමය වෙන තැන් වලට අපි ඇඟිලි ගහන්නේ නෑ.ඔයාලට පිටසක්වල මේ වසරේ එකතු වුනාට ඒ අයව අවබෝධ කරගන්න සෑහෙන කලක් යනවා.
    your values are not the alien values.

    හොදටම පිස්සු තද වෙලා වගේ නේද බන්? ඕකට බෙහෙතක් හෙම ගන්න බලාපොරෝත්තුවක් නැද්ද බන්? පව බන් උඹව හදපු දෙමාපියෝ :sorry:
     
    33000W

    Member
    මම කිතුනු ආගමේ ඉඳලා ඒක අතහැරපු කෙනෙක්.බෞද්ධ ආගම අදහපු කාලයක් තිබුනා.දැන් තාක්ෂනය සහ සත්‍යය සොයන කෙනෙක්.ඒක මම ගත්තේ බුදු දහමෙන්.බුදුන් මැරෙන්න කලින් කීවේ ඒකනේ.මොලයට එකඟ වෙනවනම් පිලිගන්න.

    උබ බුද්දාගම ගැන හොදට දන්නව වගේ. බෞද්ධ කට්ටිය බුදුන් මැරුණ කියල කියන්නෙ නෑ බොල.:no::no::no: පිරිනිවන්පෑව මිසක්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම කීවනේ පිස්සො කවුද කියලා බලන්න මේ වසර තුල විතරක් ඉඩ දෙන්න කියලා.
    :D:D
    අපි උඹට අකුල් හෙලන්නෙ නෑ..හොඳ දෙයක් කරහන්...

    ඒත් උඹ පවු!

    උඹලා මේ කරන පරිසර හානිය දැක්කම පෘථිවිය වසර මිලියන ගානක් තියා තව වසර 100ක් යනකොට මේක මහ අපායක්.

    මම දන්නවා මචන් තව 100ක් යද්දි මේක අපායට අන්ත වෙන බව..:yes:අපි දිනෙන් දින වලට තමා යන්නෙ.

    ඒත් උබ ගැන දැන්නම් තියෙන්නෙ අනුකම්පාවක්.:sorry::sorry:
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    අපි උඹට අකුල් හෙලන්නෙ නෑ..හොඳ දෙයක් කරහන්...

    ඒත් උඹ පවු!

    මම දන්නවා මචන් තව 100ක් යද්දි මේක අපායට අන්ත වෙන බව..:yes:අපි දිනෙන් දින වලට තමා යන්නෙ.

    ඒත් උබ ගැන දැන්නම් තියෙන්නෙ අනුකම්පාවක්.:sorry::sorry:

    wapurana de thamai nela ganne :yes:
     
    Meeeya

    Member
    Jul 1, 2008
    30
    3
    0
    අගය කිරීමට ස්තුති යාළුවා.

    උන්ට මාර ආතල් ඇති නේද බන් එහෙම එන්න යන්න ගියාම මටනම් හිතනකොටත් මාර ෆන් කූල් කිචි කිචි වගෙ මටත් මචන් ඔය වගෙ දේවල් තියන මූවීස් බලුවම ඉතින් මාස ගානක් යනකන් මනො පාරවල් තමා ගහන්නෙ මන් දැන් හිතන් ඉන්නෙ මේක ගැන ෆුල් රිසර්ච් එකක් කරන්න මේක කරන්න බරි දෙයක් නෙමේ මන් හිතන්නෙ අර බර්මියුඩා ත්‍රිකොනෙන් වෙන්නෙත් මොකක් හරි ටයිම් කචල් එකක් තමයි වෙලාවක බොට්ටුවක් දාල මන්ම හොයගන්න ඕන රහස මචන් උබ තාත්තට බම්බු ගහගන්න කියල උබ කැමති දෙයක් කරපන් මචන් බන්කු මනෙජෙර් කම් වගේද මේවා

    ඔබට ජය !!!

    මම මේවා movies බලල කියන ඒවා නෙමෙයි . මම eliens ලගේ movies කොහොමත් බලන්නේ නෑ. පට්ට පල් බොරු.
    එත් මේ මතය අලුත් එකක්. කව්රු හරි හිතනවානම් මමත් මෝඩ චූන් එකක් දාන්න මෙතනට අව කියල හිතනවානම් මගේ අනෙත් පොස්ට් ටිකත් කියවල ආවානම් හොදයි.
    මේක හැම මතයකටම වැඩ තර්කිකෛ. හැමෝටම තේරෙන්න සරල උදාහරණ කීපයක් දුන්නට , හැල්ලු කරලා හිතන්න එපා.
    හිතල බලන්න.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මෙවැනි අතිවිශාල දැනුම් සම්බාරයක් තියන කෙනෙක් මානසික රොගියෙක් වූවත් ඔහුගෙන් අපට ඉගෙනගන්න බොහෝ දේ ඇති බව පෙනේ
    ඔරියන්තුමාට ජය වේවා
    !!
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මම මේවා movies බලල කියන ඒවා නෙමෙයි . මම eliens ලගේ movies කොහොමත් බලන්නේ නෑ. පට්ට පල් බොරු.
    එත් මේ මතය අලුත් එකක්. කව්රු හරි හිතනවානම් මමත් මෝඩ චූන් එකක් දාන්න මෙතනට අව කියල හිතනවානම් මගේ අනෙත් පොස්ට් ටිකත් කියවල ආවානම් හොදයි.
    මේක හැම මතයකටම වැඩ තර්කිකෛ. හැමෝටම තේරෙන්න සරල උදාහරණ කීපයක් දුන්නට , හැල්ලු කරලා හිතන්න එපා.
    හිතල බලන්න.

    අයියෝ මචන් මන් උබව හෑල්ල්ලු කරේ නෑ මන් කිව්වෙ මන් බලපුවම කරන දේ ගැන අනික මට මේව විශ්වාස නොකරන්න හේතුවක් නැ ඒවගේම මන් උබල වගේ එවන්ට ෆුල් රෙස්පෙක්ට් මන් හිතන් ඉන්නෙ බර්මියුඩා ත්‍රිකොනෙ පත්තෙත් බොට්ටුවකින් යන්න උබත් එනවද
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    මේ මනුස්සයා Schizophrenia කියන අසනීපයෙන් පෙලෙන කෙනෙක්..... අනික තමයි මෙයාට ඕන මැවීම් වාදය සත්යක් කියලා පෙන්වන්න. අපි ඉන්නෙත් පිටරට.. මෙහෙ නම් කිසිම forum එකක මේ ගැන කියලා නැහැ. මෙයාගෙන් අහන්නකො ඇයි මේක සිංහලෙන්, මේ වගෙ Forum එකක විතරක් දාන්නෙ කියලා...
    පේන්නෙ නැද්ද කියනවා අන්තර් සක්වලෙ අයට පුලුවන් කියලා ලෝක මවන්න, වෙනස් කරන්න....
    අනික මෙයා ඇයිද දන්නෙ නැහැ වි:10 න් ඕනම තැනකට යන්න පුලුවන් කම තියාගෙන, දැන් Kent වල ඉන්නවා කියන්නෙ... ඉතින් Canada ඉදලා මෙයාගෙ වැඩ වලට එන්න තිබ්බ නෙ...

    මම කියන්නම්, මචන්... පුලුවන් නම් මට PM කරපන්... මම වැඩකරන්නෙත් Liverpool වල psychiatric hospital එකක. මම මේ උදව්වක් විදියට කියන්නෙ, හැබැයි... මෙ මනුස්සයගෙ යහලුවන්ට හරි නෑදැයන්ට හරි තමයි කරන්න වෙන්නෙ මෙක.
    මේ වගේ patients ලා ඕන තරම් මෙතන ඉන්නවා...
    ස්මහර අය කියනවා එයා තමයි ලු මේ ලෝකෙ මැව්වෙ... පව් ඉතින් අපි මේ වගෙ අයට අනුකම්පා කරන්න ඕන..
    හැබැයි මේ මනුස්සයගෙ නම් බුද්ධාගමත් එක්ක තරහක් ඇති බව කියන දේවල් වලින් පේනවා...

    හ්ම්ම් පව් කාගේ උනත් දරුවෙක් නේ
     
    Status
    Not open for further replies.