2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

skcolombage

Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    i said ..the fun u have given to this forum is should end!because there is no any ass to believe ur fucking words mate!
    who the heck are u to tell us about aliens u cunt?
    your aliens should check my ass.i dont fucking give a shit about i donate or done crimes in my life!before someone else modify me,i would hang my self asshole.i know what i am doing and there is no ass in the world who can force me to do anything! ur alians come to save my ass or our planet.you havent answer any of the questions the guys ask u in a logical way!
    u can dream whatecver u want,but do not try to involve others.
    stop bullshiting the people man.!

    Man censor your language, or the mods will ban you! Blame orion like this

    Orion take you pen like thing and do the procedure of making an offspring to an twisted and retarded alien in the place where they lay shit!

    but the only thing is i dont think you have the pen like thing!
     
    • Like
    Reactions: Chamindu M.Y

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Man censor your language, or the mods will ban you! Blame orion like this

    Orion take you pen like thing and do the procedure of making an offspring to an twisted and retarded alien in the place where they lay shit!

    but the only thing is i dont think you have the pen like thing!
    well, i am not gonna blame this ass,but his arguments and he has already insulted to so many religions and cultures,and the humanity!
    man i really dont wanna reply on this crap ,but there are bunch of ppl i guess who take this serious and ,do u understand how it can end if they give up all the things and start to believe in a dream world ?
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මම ඔරියගේ බලය තේරුම් ගත්තේ GT අයියා ඔරියව බෑන් කරපු වෙලාවේ. :lol::lol::lol: :lol::lol::lol:

    අම්මපා :lol::lol::lol: :lol::lol::lol:
     
    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    this is fucking enough i guess and the fun is fucking over u ass....
    noone gonna believe ur fucking shit,so get a fucking life and get lost of this stupid topic..who the fuck are u to tell us about aliens?
    we all believe in heaven,hell,and such a stories,and
    believing is not known.if i can come to u,i will show u ur deram world!
    fuck that bitch

    buha haaaa

    umbata ekasiya ganata mala panala ne bun ? :rofl: me magula lock karanne nathuwa mokata thiyenawada manda. me inne ara Humonoid kiyana anathaya bun
    :lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Oriya pawu machnla...Antha asarana unane anthimata... Api porata anukampa karamu.. :sorry:
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය මේ ත්‍රෙඩ් එක නිසා තක්බීර් වෙලා ඉන්නේ මේක පිටසක්වල මෙහෙයවන ත්‍රෙඩ් එකක් නිසා.නමුත් මේක ඉතා සරලව අපි ගෙනියන්නේ.ඒක නිසා යම් යම් තීරන වලට හදිසියේ බහින්නේ නැතිව ටිකක් බලා සිටින්න.එවිට අපි කතා කරන සත්‍යය අවබෝධ වෙනවා.
    2012 කියන්නේ පෘථිවිවාසීන්ට සත්‍යය තේරුම් ගන්න යුගය.ඔබලා පිලිබඳ ඇත්ත ඔබලා දැන ගන්න වසර..

    2012 you will know the real truth about you.Aliens are comming here to reveal it.
     
    33000W

    අවුලක් නෑ.:D උබ කියන්නෙ මේ අවුරුද්දෙ එන එකක් කියලනෙ.:oo::oo: බලමු බලමු.:confused::confused: ආවේ නැත්නම් තමයි උබට ගූ කන්න වෙන්නෙ.:frown::frown::frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය පිටසක්වල පිරමිඩ ඊජිප්තුවේ හැදුවේ ඇයි කියලා අහනවා.ඉපැරනි ඊජිප්තුවට පිටසක්වල ජීවින් පිරිසක් මිනිස් වෙස් සහිත විද්‍යාඥයන් එව්වා.ඒ අය මෙහි සිට පෘථිවි වාසීන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය,තාක්ෂනික,කර්මාන්ත,ආගමික සංවර්ධනය සඳහ පැමිනි කොටසක්.ඔවුන්ගේ අරමුන වුනේ පෘථිවිවාසීන්ට ක්‍රමානුකූලව දැනුම ලබදීමයි.රාවණාගේ දඩු මොනරය පවා නිර්මානය කරේ මෙහියි.ඊජිප්තු පිරමිඩ ඉතා ශක්තිමත්.ඒවා ඔවුන් යලි පැමිනෙන දවසෙත් තියෙනවා. පිරමිඩ තමයි පෘථිවි සංවර්ධන මූලස්ථානය වූයේ.
     
    ආවේ නැත්නම් මට විතරක් නෙවෙයි ඔයාලා හැමෝටම ගූ කන්න වෙනවා. ඒකනම් ෂුවර්.
    :yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙ කියන ඒවා ඇත්ත උනත් නැතත්.. කවුරු පිලිගත්තත් නැතත්.. පිස්සෙක් උනත් නොවුනත්.. මෙම THREAD එකෙන් අපට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ගහට කොලට පරිසරයට අදරය කරන්නට සහ තව බොහො දෙවල්.. එම නිසා මෙය ඇත්තක් උනත් බොරුවක් උනත් මෙම THREAD එකෙන් කාටවත් වරදක් උනේ නැහැ... මෙම thread එක අපතේ ගියෙ නැහැ. කවුරුන් හො කෙනෙක්ට හිතන්න දෙවල් තිබුනා. එම නිසා මම ඉල්ලනව ඔරියන්ට රෙප්+ වලින් සහයොගය දෙන්න කියලා.. :)
     
    I have only +2 reps.:lol::lol:
     
    33000W

    Member
    හුඟක් අය පිටසක්වල පිරමිඩ ඊජිප්තුවේ හැදුවේ ඇයි කියලා අහනවා.ඉපැරනි ඊජිප්තුවට පිටසක්වල ජීවින් පිරිසක් මිනිස් වෙස් සහිත විද්‍යාඥයන් එව්වා.ඒ අය මෙහි සිට පෘථිවි වාසීන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය,තාක්ෂනික,කර්මාන්ත,ආගමික සංවර්ධනය සඳහ පැමිනි කොටසක්.ඔවුන්ගේ අරමුන වුනේ පෘථිවිවාසීන්ට ක්‍රමානුකූලව දැනුම ලබදීමයි.රාවණාගේ දඩු මොනරය පවා නිර්මානය කරේ මෙහියි.ඊජිප්තු පිරමිඩ ඉතා ශක්තිමත්.ඒවා ඔවුන් යලි පැමිනෙන දවසෙත් තියෙනවා. පිරමිඩ තමයි පෘථිවි සංවර්ධන මූලස්ථානය වූයේ.

    රාවන කියන්නෙ පිටසක්වල ජීවියෙක් නම් කවුද එතකොට රාම කියන්නෙ?:oo: රාම කියන්නෙත් පිටසක්වල ජීවියෙක්ද? නැත්නම් මිනිහෙක්ද එහෙමත් නැත්නම් ඔය කියනවා වගේ දෙවි කෙනෙක්ගෙ අවතාරයක්ද?:confused::confused: රාම පිටසක්වල ජීවියෙක් වෙන්න බැහැ.:no: මොකොද ඉතින් ඔය කියන විදියට පිටසක්වල ජීවින් මරා ගන්නෙ නැහැනෙ.:no::no: එතකොට රාම කියන්නෙ මිනිහෙක් වෙන්න ඕන.:frown: මිනිහෙක්ට පිටසක්වල ජීවියෙක් පරාද කලාද?:confused: (මම කැමතිත් නෑ බන් පරාද උනා කියල කියන්න. පාවා දෙන උන් ඒ කාලේ හිටියෙ නැත්නම් රාවන පරාද කරන්න කාටවත් බැහැ.ඒ උනාට කියන්නෙ කොහොමද:growl::growl::growl:)
     
    denwath boru kiyana eka nawaththahan machan...:sorry:
     
    රාම කියන්නේ ඔරියන්තුමාට.

    රාමා කියන්නේ පිටසක්වල ජීවියෙක්ගේ පුනර්භවයක්.

    ඒක නිසයි රාමට දිනන්න පුළුවන් උනේ.

    උඹලට සාක්ෂි ඕනේ නෑ නේද? :D

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාවන කියන්නෙ පිටසක්වල ජීවියෙක් නම් කවුද එතකොට රාම කියන්නෙ?:oo: රාම කියන්නෙත් පිටසක්වල ජීවියෙක්ද? නැත්නම් මිනිහෙක්ද එහෙමත් නැත්නම් ඔය කියනවා වගේ දෙවි කෙනෙක්ගෙ අවතාරයක්ද?:confused::confused: රාම පිටසක්වල ජීවියෙක් වෙන්න බැහැ.:no: මොකොද ඉතින් ඔය කියන විදියට පිටසක්වල ජීවින් මරා ගන්නෙ නැහැනෙ.:no::no: එතකොට රාම කියන්නෙ මිනිහෙක් වෙන්න ඕන.:frown: මිනිහෙක්ට පිටසක්වල ජීවියෙක් පරාද කලාද?:confused: (මම කැමතිත් නෑ බන් පරාද උනා කියල කියන්න. පාවා දෙන උන් ඒ කාලේ හිටියෙ නැත්නම් රාවන පරාද කරන්න කාටවත් බැහැ.ඒ උනාට කියන්නෙ කොහොමද:growl::growl::growl:)
    රාවණා කියන්නේ පිටසක්වල ජීවියෙක් කියලා මම කලින් කීවා.මේක ඒ අය තාක්ෂනය පාවිච්චි නොකර කරපු සාධාරන සටනක්.එම සටන දිනීමට වඩා පැරදීම උචිත බව පිටසක්වල රාවණාට දැන්වූවා.හනුමා යනු පිටසක්වල දියුනු වානරයෙක්. ඔහු රාමාගේ ඔත්තු බලන්න යවපු කෙනෙක්. රාමා ලඟ සිටි පිටසක්වල ජීවින් සීතා කුමරිය සහ හනුමා පමණයි.එම යුද්ධය පැරදුන නිසා නේද ඒක ඉන්දියාවේ පවා ප්‍රචලිතව දිගු කලක් ආවේ.රාවනා කොතරම් බලවත් කෙනෙක්ද කියලා ඒකෙන් පේනවා.ඔහු පරාජය කිරීම ඉතිහාසගත ජයග්‍රහනයක්.
     
    Status
    Not open for further replies.