speed eka balapan. 28GB download kala. inpasse limit una. eth pages walata yaddi slow nehe. download karaddi video baladdi thamai slow.

Total
28,006.48 MB
Last edited:


Unlimited එකෙ Limit එක කීයද? මෙහෙමත් එකක් තියෙනවා උදේ පාන්දරට www normal speed එක තියෙනවා ඊට පස්සේ තමයි case එක![]()
machan kohomada eka karaganneeeee kiyanna kooooමචං මගේ මල්ලි කෙනෙකුටත් උනා. සිස්ටෙම් එකෙන් Auto ලිමිට් වෙනවලු. රීසෙට් කරගන්න region exchange engineer ට කෝල් කරලලු රීසෙට් කරගත්තේ. ඊලග මාසේ Auto රීසෙට් වෙන්නේ නෑලු සිස්ටෙම් එකෙන්.
මචං මගේ මල්ලි කෙනෙකුටත් උනා. සිස්ටෙම් එකෙන් Auto ලිමිට් වෙනවලු. රීසෙට් කරගන්න region exchange engineer ට කෝල් කරලලු රීසෙට් කරගත්තේ. ඊලග මාසේ Auto රීසෙට් වෙන්නේ නෑලු සිස්ටෙම් එකෙන්.