hak hak.. e awilla parana unlimited users la ta witharai.මචං මගේ මල්ලි කෙනෙකුටත් උනා. සිස්ටෙම් එකෙන් Auto ලිමිට් වෙනවලු. රීසෙට් කරගන්න region exchange engineer ට කෝල් කරලලු රීසෙට් කරගත්තේ. ඊලග මාසේ Auto රීසෙට් වෙන්නේ නෑලු සිස්ටෙම් එකෙන්.
mewa awilla mun illagena ne limit wenne.. me connection walata ehema reset karanne naha.








