මචන්ලා ඔයාල දන්නව ඇතිනෙ මෙච්චර කාලයක් ලංකාදීප පත්තරේ නොමිලේ අන්තර්ජාලය හරහා බලන්න දීල තිබුනා.
මේ මාසෙ ඉදන් මුදල් ගෙවල බලන්න වෙලා.
ඉතින් අපිට කොයිනද බන් ඩෙලර්
කව්රුහරි මුදල් ගෙවල ගත්තු පිංවතෙක් ඉන්නවනම් අපිටත් පත්තරේ පොඩ්ඩක් බලන්න පොඩි අවස්ථාවක් දෙන්නකෝ
වෙන වැරදි දේකට නෙවයිනෙ. පත්තරේ නැතුව අත කැඩුන වගේ. බැනල යන්නෙ නැතුව උදව්වක් කරන්න පුලුවන්නම් එලකිරියෙ හැමෝටම හොදක් වෙයි. එක් යූසර් නේම් එකෙන් ඕන තැනකින් ලොග් වෙන්න පුලුවන්. එලකිරි සාමාජිකයින්ට උදව්වක් දෙන්න බලන්න.......