ලංකාදීප

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන්ලා ඔයාල දන්නව ඇතිනෙ මෙච්චර කාලයක් ලංකාදීප පත්තරේ නොමිලේ අන්තර්ජාලය හරහා බලන්න දීල තිබුනා.:):) මේ මාසෙ ඉදන් මුදල් ගෙවල බලන්න වෙලා.:(:( ඉතින් අපිට කොයිනද බන් ඩෙලර්:lol::lol: කව්රුහරි මුදල් ගෙවල ගත්තු පිංවතෙක් ඉන්නවනම් අපිටත් පත්තරේ පොඩ්ඩක් බලන්න පොඩි අවස්ථාවක් දෙන්නකෝ:P වෙන වැරදි දේකට නෙවයිනෙ. පත්තරේ නැතුව අත කැඩුන වගේ. බැනල යන්නෙ නැතුව උදව්වක් කරන්න පුලුවන්නම් එලකිරියෙ හැමෝටම හොදක් වෙයි. එක් යූසර් නේම් එකෙන් ඕන තැනකින් ලොග් වෙන්න පුලුවන්. එලකිරි සාමාජිකයින්ට උදව්වක් දෙන්න බලන්න.......:):)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මුල් පිටුව විතරයි නේද බලන්න පුලුවන්..:baffled:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    on-line version විතරක් බලන්න පුළුවන්නෙ ඒත් e-paper එක බලන්න බැහැ.

    හැබැයි ලක්බිම on-line version දැන් නියමයි.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    apita nam salli thiyanawa..nathi eunta,,,
    hoooooooooooooooooooooooooooo

    okada ban ekama paththaree..
    Lakbima balapan..