2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මචන්ලා මුට කැමති දෙයක් කියා ගන්න කියල නිකන් හිටපල්ලා. මෝඩයි කියල අපි මොනවා කරන්නද බොලව්! මුව දන්නා එකෙක් ඉන්නවා නම් අඩු ගානේ ඉස්පිරිතාලෙකට වත යවපල්ලා. මුට තියෙන්නේ හොද කරන්න බැරි මානසික ලෙඩක්. මේවගේ පිස්සෝ ලොවේ ඇති තරං ඉදල තියෙනවා මුත් තව එකෙක් විතරයි

මොකද කියන්නේ නවෝදයෝ මූට ආපහු රිප්ලයි නොකර ඉමු නේද? :yes:

මොකද එළකිරියේ අපි කට්ටිය නැත්තන් මූව කවුරුවත් ගණන් ගන්නෙත් නෑ.:lol:

බලපන් කීයෙන් කී දෙනාද මේකට රිප්ලයි කරන්නේ :lol:

ඒ පාර මූට පිස්සුව තද වෙලා කතරගම දෙයියො කියන්නෙත් ඌ තමයිලු :lol:
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113


    මොකද එළකිරියේ අපි කට්ටිය නැත්තන් මූව කවුරුවත් ගණන් ගන්නෙත් නෑ.:lol:

    බලපන් කීයෙන් කී දෙනාද මේකට රිප්ලයි කරන්නේ :lol:


    සිරා බන් මූ පවු....!:sorry:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :eek::shocked::shocked:
    මචන් මම උඹට පුද පූජා පැවැත්තුවා දැක්කද?:baffled:
    මම නෙවෙයි පිටසක්වල මධ්‍යස්ථාන වල ඉන්න ජීවින් එය දකිනවා.මමම ඉන්න ඕනී නෑ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මොකද කියන්නේ නවෝදයෝ මූට ආපහු රිප්ලයි නොකර ඉමු නේද? :yes:

    මොකද එළකිරියේ අපි කට්ටිය නැත්තන් මූව කවුරුවත් ගණන් ගන්නෙත් නෑ.:lol:

    බලපන් කීයෙන් කී දෙනාද මේකට රිප්ලයි කරන්නේ :lol:

    ඒ පාර මූට පිස්සුව තද වෙලා කතරගම දෙයියො කියන්නෙත් ඌ තමයිලු :lol:

    එකෙන්ම තේරෙනවනේ බන් මුට කොච්චර පිස්සුද කියල. මම අයෙ රිප්ලයි කරන්නේ නෑ බන්. අන්න ගිහිල්ල දොර ලොක් හෝල්ම්ස් අහපන් මේකාගේ පිස්සු කතා අහනවට වැඩ කොච්චර ෂෝයි ද:D:D:D
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    එකෙන්ම තේරෙනවනේ බන් මුට කොච්චර පිස්සුද කියල. මම අයෙ රිප්ලයි කරන්නේ නෑ බන්. අන්න ගිහිල්ල දොර ලොක් හෝල්ම්ස් අහපන් මේකාගේ පිස්සු කතා අහනවට වැඩ කොච්චර ෂෝයි ද:D:D:D

    එලස් මචන් මම මේකට ආයේ රිප්ලයි කරන්නේ නෑ.

    අපි එහෙමවත් මුගේ පිස්සුව හොඳ කරගන්න පොඩි සප් එකක් දෙමු:lol:

    ඇඩෝව් gcj උඹ තමයි මූව ෆෝම් කරලා ආතල් ගන්නේ :lol:

    එහෙනම් අපි ගියා මචන්


    ප.ලි : මට හිතෙනවා බන් ඔරියා කියන්නෙ අර THUSH කියන එකාට කියල.

    මොකද මම හැමදාම වගේ නෝට් කළා ඌ ඇවිල්ලා මේකට රිප්ලයි එකක් දාපු ගමන්ම ඔරියා ඔන්ලයින් එනවා :lol:
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php

    scaled.php
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහින්ද රාජපක්ෂ ලෙස ඉන්නෙ කවුද දන්නෑ:oo::oo::oo:
    පැරකුම්බාහු.පිටසක්වල ජීවියෙක් නෙවෙයි.ඒක නිසා එද තිබුන ගුණාංග අද පිරිහිලා
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනාගෙතෙ ලෝක පාලකයා මෙ ෆෝරම් වල ඉන්න තුට්ටු දෙකේ එව්න්ගෙන් මේ විදිහට කුනුහරප අහගගෙන විදගෙන සිටීමනම් ඇත්තටම අන්බිලීවබල් :confused:
    :lol::lol::yes:;)
    පිටසක්වල ජීවින් කතා කරන්නේ ඔය ලෝක නායකයන් එක්ක නෙවෙයි.ඔයාලා වගේ තුට්‍ටු දෙකේ අයත් එක්ක.මම කලිනුත් කීවා.ඔය ලෝක නායකයො මේ පෘථිවියට කෙලින කෙලිල්ල ඔයාලට පෙනුනේ නැති වුනාට පිටසක්වලට පේනවා.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔරියා ඒක ප්‍රශ්නයක් අහන්න තියෙනවා..
    මොකද ඔයා වීඩියෝ කරලා ඒවායේ ස්ක්‍රීන් ෂොට් අරන් දාන්නේ..
    පැහැදිලි කරන්න..
    තීමාන හොලොග්රාම් එකක් එක්ක කතා කරන වෙලාවක අර orionstar කියල ප්‍රින්ට් කරපු ශීට් එකත් තියල වීඩියෝ කරලා පෙන්නන්න පුළුවන් නම් ටිකක් විශ්වාස කරන්න පුළුවන්..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ignore it. වැරදිලා දැම්මේ.
    :confused::confused:
    ඔරියා ඒක ප්‍රශ්නයක් අහන්න තියෙනවා..
    මොකද ඔයා වීඩියෝ කරලා ඒවායේ ස්ක්‍රීන් ෂොට් අරන් දාන්නේ..
    පැහැදිලි කරන්න..
    තීමාන හොලොග්රාම් එකක් එක්ක කතා කරන වෙලාවක අර orionstar කියල ප්‍රින්ට් කරපු ශීට් එකත් තියල වීඩියෝ කරලා පෙන්නන්න පුළුවන් නම් ටිකක් විශ්වාස කරන්න පුළුවන්..
    :yes::yes:
    Ko mama ahapu ekak answers nah ne.....

    :confused::confused::baffled:
     

    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    මෙම THREAD එකෙන් අපට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ගහට කොලට පරිසරයට අදරය කරන්නට සහ තව බොහො දෙවල්..එම නිසා මම ඉල්ලනව ඔරියන්ට රෙප්+ වලින් සහයොගය දෙන්න කියලා.. :)
    :yes:
     
    • Like
    Reactions: T h u s h

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ පෘථිවියේ මීට කලින් ජීවත් වුන දැනට තාවකාලිකව නිශ්ක්‍රීය වී සිටින පෘථිවි මානවයන් පවා අපි අන්තර්සක්වලට සම්බන්ධවෙනවා. මේ අයව අපි පදිංචි කරන්නේ අපි විසින් ස්ථාන ගත කරපු අනිත් අඟහරු,බ්‍රහස්පති, සිකුරු,සෙනසුරු,යුරේනස්,නෙප්චුන්, ප්ලූටො කියන ග්‍රහලෝක තුලයි.ඔබලා විශ්වාස නොකලාට දැනටමත් මේ ග්‍රහලෝක තුල භූ ගතව විශාල නගර සහ ජනාවාස අපි මේ වෙනකොට ඉදිකර අවසන්.මේවා දැක්කොත් උඹලා පිස්සු හැදිලා ,ඒලියන්ස්ලට දණ ගහල වඳීවී. හ‍ඳෙහි ආවාට තියෙනවා.මේ ආවට තුලින් හුඟක් ඇතුලට ගිහින් විශාල භූගත නගර වලට ඇතුලු වෙන්න පුලුවන්. මේවගේ හැම ග්‍රහලෝකයකම අපි සුපිරි මිනිසුන් බිහිකරනවා.අපි මේවට ශක්තිය ජනනය කරන්නේ භූගතව ග්‍රහලෝක මාධ්‍යය තුල තිබෙන ශක්තියයි.ග්‍රහලෝක අභ්‍යන්තර විශල තාප ශක්තියක් තියෙනවා.ලාවා විදිහට උඩට එන්නේ මේ තාපයයි.අපද්‍රව්‍ය බැහර කරන්නේ මේ ලාවා සහිත ග්‍රහලෝක මාධ්‍යට.ඒවා එහිදි විනාශ වෙනවා.
    සූර්යා තුල ජනවාස ඇති කරන්න තරම් අපි දියුනුයි.ඒ වගේම සූර්යා රහිතව ඇති තනි ග්‍රහලෝක තුල පවා අපිට ජීවය ඇති කල හැක.2012 වසරේ අපි පෘථිවිය සමග සම්බන්ධ වූ ගමන් මේ ලෝකවල මතුපිට ජනාවාස වැඩ පටන් ගන්නවා.ඒවාට ඔබලා දායක විය යුතුයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි මතුපිට ජනාවාස හැදුවේ නැත්තේ ඒවා නුඹලාට පෙනෙන නිසා.හඳට ගිහින් අඩියක් හාරලා ජීවින් නෑ කියන උඹලට කිලෝමිටර් ගානක් යටින් ඉන්න පිටසක්වල ජීවින් හිනාවෙනවා.නමුත් දැන් මතුපිට ජනාවාස ඉදි කරන කාලයයි.මේ ග්‍රහලෝක නවයම යම් දිනෙක ඔරියන් තුමාගේ නායකත්වය යටතට පත් වෙනවා.අන්තර්සක්වල තුලට පිවිසීමට උඹලාට වසර 500ක්වත් ඉන්න වෙනවා.ඒකට ඕන මානසික පසුබිම නෑ.ඒක අපි හදනවා.ඒ වගේම පිටසක්වල ජීවින්ට ඔබලා ගෞරව කල යුතුයි.ඔවුන් ඈත කාලෙක ඔබලා දෙවියන් ලෙස දු‍ටු අයයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල තුල නිකන් කකා බිබී ඉන්න හිතන්න එපා.එහෙම අය නෑ.එහෙම අයව තියා ගන්නෙත් නෑ.
     
    Status
    Not open for further replies.