මේ පෘථිවියේ මීට කලින් ජීවත් වුන දැනට තාවකාලිකව නිශ්ක්‍රීය වී සිටින පෘථිවි මානවයන් පවා අපි අන්තර්සක්වලට සම්බන්ධවෙනවා. මේ අයව අපි පදිංචි කරන්නේ අපි විසින් ස්ථාන ගත කරපු අනිත් අඟහරු,බ්‍රහස්පති, සිකුරු,සෙනසුරු,යුරේනස්,නෙප්චුන්, ප්ලූටො කියන ග්‍රහලෝක තුලයි.ඔබලා විශ්වාස නොකලාට දැනටමත් මේ ග්‍රහලෝක තුල භූ ගතව විශාල නගර සහ ජනාවාස අපි මේ වෙනකොට ඉදිකර අවසන්.මේවා දැක්කොත් උඹලා පිස්සු හැදිලා ,ඒලියන්ස්ලට දණ ගහල වඳීවී. හඳෙහි ආවාට තියෙනවා.මේ ආවට තුලින් හුඟක් ඇතුලට ගිහින් විශාල භූගත නගර වලට ඇතුලු වෙන්න පුලුවන්. මේවගේ හැම ග්‍රහලෝකයකම අපි සුපිරි මිනිසුන් බිහිකරනවා.අපි මේවට ශක්තිය ජනනය කරන්නේ භූගතව ග්‍රහලෝක මාධ්‍යය තුල තිබෙන ශක්තියයි.ග්‍රහලෝක අභ්‍යන්තර විශල තාප ශක්තියක් තියෙනවා.ලාවා විදිහට උඩට එන්නේ මේ තාපයයි.අපද්‍රව්‍ය බැහර කරන්නේ මේ ලාවා සහිත ග්‍රහලෝක මාධ්‍යට.ඒවා එහිදි විනාශ වෙනවා.
සූර්යා තුල ජනවාස ඇති කරන්න තරම් අපි දියුනුයි.ඒ වගේම සූර්යා රහිතව ඇති තනි ග්‍රහලෝක තුල පවා අපිට ජීවය ඇති කල හැක.2012 වසරේ අපි පෘථිවිය සමග සම්බන්ධ වූ ගමන් මේ ලෝකවල මතුපිට ජනාවාස වැඩ පටන් ගන්නවා.ඒවාට ඔබලා දායක විය යුතුයි.