2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අපි මතුපිට ජනාවාස හැදුවේ නැත්තේ ඒවා නුඹලාට පෙනෙන නිසා.හඳට ගිහින් අඩියක් හාරලා ජීවින් නෑ කියන උඹලට කිලෝමිටර් ගානක් යටින් ඉන්න පිටසක්වල ජීවින් හිනාවෙනවා.නමුත් දැන් මතුපිට ජනාවාස ඉදි කරන කාලයයි.මේ ග්‍රහලෝක නවයම යම් දිනෙක ඔරියන් තුමාගේ නායකත්වය යටතට පත් වෙනවා.අන්තර්සක්වල තුලට පිවිසීමට උඹලාට වසර 500ක්වත් ඉන්න වෙනවා.ඒකට ඕන මානසික පසුබිම නෑ.ඒක අපි හදනවා.ඒ වගේම පිටසක්වල ජීවින්ට ඔබලා ගෞරව කල යුතුයි.ඔවුන් ඈත කාලෙක ඔබලා දෙවියන් ලෙස දු‍ටු අයයි.

    මම කලිනුත් කීවෙ බන්ස්.උඹ හොඳයි දේශපාලනේ කරන්න..:dull:

    අරවා දෙනවා,මේවා දෙනවා කියලා බයිලාවනම් ගහනවා..ඔය එකක්වත් විශ්වාස කරන්න බෑනෙ.
    සාක්ශිත් නෑ.

    උඹ පාරෙ දුවන කලුපාට වාහන වල පින්තූර අරං ඇවිත් මෙතන දාලා කියනවා මෙන් ඉන් බ්ලැක් කියලා..:eek: සිකුරු තරුවෙ ෆොටෝ ගහලා ufo කියනවා.

    පදිරිනෙ බන්..:sorry:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කලිනුත් කීවෙ බන්ස්.උඹ හොඳයි දේශපාලනේ කරන්න..:dull:

    අරවා දෙනවා,මේවා දෙනවා කියලා බයිලාවනම් ගහනවා..ඔය එකක්වත් විශ්වාස කරන්න බෑනෙ.
    සාක්ශිත් නෑ.

    උඹ පාරෙ දුවන කලුපාට වාහන වල පින්තූර අරං ඇවිත් මෙතන දාලා කියනවා මෙන් ඉන් බ්ලැක් කියලා..:eek: සිකුරු තරුවෙ ෆොටෝ ගහලා ufo කියනවා.

    පදිරිනෙ බන්..:sorry:
    පෙරේදා මගේ නිවස උඩින් යුෆ් ඕ 3ක් නවත්තලා තිබුනා.මෙහෙන් කලුපාට ජෙට් 3ක් වේගෙන් ඇවිල්ලා ඒවා එලෙව්වා.මොකද මේ අය ජෙට් එක්ක දිගටම ඉන්නේ නෑ.ඒ අය කැමති නෑ ඒවා කලින් හෙලි කරන්න.මෙන් ඉන් බ්ලැක්ලා දන්නවා ජෙට් එනකොට යු.ෆ්.ඕ මාරු වෙනවා කියලා.
     
    Last edited:

    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    මම කලිනුත් කීවෙ බන්ස්.උඹ හොඳයි දේශපාලනේ කරන්න..:dull:

    අරවා දෙනවා,මේවා දෙනවා කියලා බයිලාවනම් ගහනවා..ඔය එකක්වත් විශ්වාස කරන්න බෑනෙ.
    සාක්ශිත් නෑ.

    උඹ පාරෙ දුවන කලුපාට වාහන වල පින්තූර අරං ඇවිත් මෙතන දාලා කියනවා මෙන් ඉන් බ්ලැක් කියලා..:eek: සිකුරු තරුවෙ ෆොටෝ ගහලා ufo කියනවා.

    පදිරිනෙ බන්..:sorry:
    :yes::yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පෙරේදා මගේ නිවස උඩින් යුෆ් ඕ 3ක් නවත්තලා තිබුනා.මෙහෙන් ජෙට් 3ක් වේගෙන් ඇවිල්ලා ඒවා එලෙව්වා.මොකද මේ අය ජෙට් එක්ක දිගටම ඉන්නේ නෑ.ඒ අය කැමති නෑ ඒවා කලින් හෙලි කරන්න.මෙන් ඉන් බ්ලැක්ලා දන්නවා ජෙට් එනකොට යු.ෆ්.ඕ මාරු වෙනවා කියලා.

    මමත් ඔය 3ම දැක්කා ඊයෙ.. ඔය ඔරියගෙ පටියෙ තරු 3න බන්ස්..!:baffled:

    කෝ බන් සාක්ශි.. අඩුම ගානෙ වොයිස් ක්ලිප් එකක්වත්..? උඹ විඩියෝ වල ස්ක්රීන් ශොට් දානවා විඩියෝ එක දාන්නෙ නැතුව..ලූස් නෙ බන්ස්..

    අද ඕන එකක් දැක්ක ගමන් හැමෝම ෆොටෝශොප් වැඩක් කියනවනේ..බය නැතුව ටිකක් හරි විශ්වාස කරන්න පුලුවන් ෆොටෝ එකක් දාෆන්..
     
    • Like
    Reactions: navodwickra

    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    අපි මතුපිට ජනාවාස හැදුවේ නැත්තේ ඒවා නුඹලාට පෙනෙන නිසා.හඳට ගිහින් අඩියක් හාරලා ජීවින් නෑ කියන උඹලට කිලෝමිටර් ගානක් යටින් ඉන්න පිටසක්වල ජීවින් හිනාවෙනවා.
    Palayan ban yanna. kilo meetarayak polowa yatin gewal heduwama un usma ganne pakata oxygen bata gahalada?:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    solar-system.jpg
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Palayan ban yanna. kilo meetarayak polowa yatin gewal heduwama un usma ganne pakata oxygen bata gahalada?:lol:
    මේක වසර බිලියන ගානක් බිලියන ගානක ජීවින් පිරිසක් එක්ව කල පර්යේෂන වල ප්‍රථිපලයක්.තාක්ෂනයට ඕක සිම්පල්.අන්තර්සක්වල සහ අස්ථාගේ නායකත්වය යටතේ තාක්ෂනික දියුනුව ලබනවා.අනිත් එක මේක පිටසක්වල ජීවින් විසින් දුවන ෆෝරම් ත්‍රෙඩ් එකක්.ඒක නිසා මේකට රිප්ලයි කරන්න.නැත්නම් පිටසක්වල ජීවින් ඔයාලව ආපු ගමන්ම නිවන් යවයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘතුවිය භ්‍රමණය නොවන බව මාර්ගඵල ලාභී පිටිදූවේ සිරිධම්ම හිමි පවසයි




    solar%2Bsystem.jpg

    පෘථිවිය සහ අනෙක් ග්‍රහලෝක සූර්යයා වටා භ්‍රමණය වන්නා සේම සූර්යයා ද තම තරු පොකුර තුල අසල්වැසි තරු සමග භ්‍රමණය වේ. එසේම අපට අහසේ පෙනෙන සියළුම තරු රැගත් ක්ෂිරපථය ලෙස අප හඳුන්වන අප සූර්යයා අයත් මණ්දාකිණියද භ්‍රමණය වේ. මෙය අප දන්නා විද්‍යාත්මක නිගමනයකි.​

    නමුත් මාර්ගඵල ලාභී පිටිදූවේ සිරිධම්ම හිමියන් පවසන්නේ මෙය අසත්‍යයක් බවයි. උන්වහන්සේ මේ අදහස් ප්‍රකාශ කර තිබුනේ පසුගියදා රන්දිව පුවත්පතටයි.​

    ප්‍රශ්නය: ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ විද්‍යා උපාධිධාරියෙක්. එමෙන්ම තර්කාණුකූලව බන කියන ධර්ම දේශකයානන් වහන්සේනමක්. ඒ සියල්ලටම වැඩියෙන් ඔබ වහන්සේ පවසන ආකාරයට මාර්ගඵල ලාභියෙක්. මේ නිසා ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත් වගකීම් සහිතයි. මේ වනවිට මුලු ලෝකයම පිලිගන්නා විද්‍යාත්මක මතය තමයි සමස්ථ විශ්වයම භ්‍රමනය වන බව. ඔබ වහන්සේ පවසන්නේ එය සත්‍ය වශයෙන්ම සිදු නොවන මායාවක් බවද?​

    පිළිතුර: මායාවක්ම පමණයි. මනස සදාකාලිකව නිවා දමපු කිසිවෙක් ඔය කරකැවීම පිළිගන්නේ නෑ.

    ඔහු ඒ සීමාවෙන් එළියට ඇවිත්. හැබැයි ඔහු තවමත් මේ භෞතික ලෝකය තුළ ජීවත් වෙනවා.​

    මම මේක උපමාවකින් පැහැදිළි කරන්නම්. අපි ඉලෙක්ට්‍රොන ගැන අහලා තියනවා. ඉලෙක්ට්‍රොන හොයාගත්තේ ජේ.ජේ තොම්සන් කියන විද්‍යාඥයා. ජේ.ජේ තොම්සන් එය ඔප්පු කලේ E/N අනුපාතය තුළ.​

    මම ඒක විශ්ව විද්‍යාලයේදී පරමාණුක විද්‍යාවේදී ඉගනගන තියනවා. එතකොට මම මේ මෑතක් වනතුරුම හිතාගන හිටියා පරමාණුක න්‍යෂ්ඨිය වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙනවා කියලා. නමුත් මම දැන් පිළිගන්නේ නැහැ ඉලෙක්ට්‍රොනයක්වත් පරමාණුවක්වත් තියනවා කියලා. ප්‍රෝටෝන තියනවා කියලත් මම පිළිගන්නේ නෑ. නියුට්‍රෝන මීට්‍රෝන පොසිට්‍රෝන තියනවා කියලත් මම පිළිගන්නේ නෑ.​

    ඒවා ඔක්කොම සිද්ධාන්ත පමණයි. විශ්වය තුළ වචනයෙන් කිව නොහැකි එකම එක ස්වභාවයක් පවතිනවා නම් ඒ නිර්වාණයම පමණයි.​

    අපිට මේක තේරෙන්නේ නැත්තේ අපේ මෝඩ කම නිසා. මේක ලොකු ප්‍රශ්නයක්.​

    අපි දැන් වෛද්‍ය විද්‍යාවේදී කියනවනේ විශ්වය මායාවක් කියලා. මගේ ප්‍රශ්නය මේකයි, විශ්වය මායාවක් නම්, ඇයි අපිට ස්නායු පද්ධතියක් තියෙන්නේ? මේක උඩින් රූකඩයක් වගෙ හදලා තීන්ත ගාලා තිබ්බා නම් මදිද? මේකට පුළුවන් නම් වෛද්‍ය විද්‍යාල වල ඉන්න ශිෂ්‍යයෝ උත්තර දෙන්න.​

    ම්ම කියන්නේ විශ්වය හා සමස්ථය මායාවක් බව ඇත්ත. නමුත් ඒක වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂණාගාරයකදී ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මේ පරීක්ෂණාගාර වලින් එහාට ගිය අතිශය ඥානයකින් ප්‍රත්‍යක්ෂ කරගතයුතු දෙයක්.​




    Read more: http://www.**Please do not spam****...m**/2012/01/blog-post_1856.html#ixzz1kYvLXShj
    pitiduva siridamma
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරියට බුදුබණ පිලිපදින්නේ නැති, දුශ්ශීල භික්සූන් එලියන්ස්ලා අඟහරුවල ඉඳන් හෝමෝ සෙක්සුවල් බවට පරිවර්තන කරනවා.ඒ පිටසක්වල තාක්ෂනයෙන්.
     

    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    මේකට රිප්ලයි කරන්න.නැත්නම් පිටසක්වල ජීවින් ඔයාලව ආපු ගමන්ම නිවන් යවයි.
    Pita sakwala jeewin apu gaman umbata thamai puke arinne me ada baapu boru walata :lol::lol::lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එලියන් ලා කොහොම වෙතත් මට මෙතුමා නම් සැකයි... මෙතුමා දැනට මෙහෙම රිප්ලයි නොකර ඉන්නවනම් අරම උනොත් කොහොම තියේද?
     

    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    එතකොට උඹ කලින් කිව්වනේ බන් කතරගම දෙව්යෝ කියන්නෙත් රාවණාටම තමයි කියල. :lol::lol::lol: :lol::lol::lol:

    එතකොට බලන් ගියහම උඹනේ බන් කතරගම දෙයියෝ


    Originally Posted by OrionThuma;11931351] Why not?

    dan mokakda aluthma thathwe
    dan aluthma thathwe oka thamai... :lol:
     
    Last edited:

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    එලියන් ලා කොහොම වෙතත් මට මෙතුමා නම් සැකයි... මෙතුමා දැනට මෙහෙම රිප්ලයි නොකර ඉන්නවනම් අරම උනොත් කොහොම තියේද?

    මේ ඔරියතුමා මේව කියල දෙසැම්බර් 21 දාට ඔෆ්ලයින් ඇවිත් හොරාටම බලල යයි අයෙ ඉතින් හොයන්න‍යැ :dull:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෙරේදා මගේ නිවස උඩින් යුෆ් ඕ 3ක් නවත්තලා තිබුනා.මෙහෙන් කලුපාට ජෙට් 3ක් වේගෙන් ඇවිල්ලා ඒවා එලෙව්වා.මොකද මේ අය ජෙට් එක්ක දිගටම ඉන්නේ නෑ.ඒ අය කැමති නෑ ඒවා කලින් හෙලි කරන්න.මෙන් ඉන් බ්ලැක්ලා දන්නවා ජෙට් එනකොට යු.ෆ්.ඕ මාරු වෙනවා කියලා.

    උබට මැන්ටල්ද බන්?,මේ වගේ විකාර දාල උබ මොනාද බලාපොරොත්තුවෙන්නෙ?:confused::eek::oo:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    පෙරේදා මගේ නිවස උඩින් යුෆ් ඕ 3ක් නවත්තලා තිබුනා.මෙහෙන් කලුපාට ජෙට් 3ක් වේගෙන් ඇවිල්ලා ඒවා එලෙව්වා.මොකද මේ අය ජෙට් එක්ක දිගටම ඉන්නේ නෑ.ඒ අය කැමති නෑ ඒවා කලින් හෙලි කරන්න.මෙන් ඉන් බ්ලැක්ලා දන්නවා ජෙට් එනකොට යු.ෆ්.ඕ මාරු වෙනවා කියලා.

    mokek hari gahapu pirisiyak umbe oluwe wedunada :lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා ඔරියා ප්‍රබල සාක්ශියක් මේකේ පෝස්ට් කරන තුරු මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කිරීමෙන් වලකින්න කියල.:dull:

    අපි මේ කියන කතන්දර වලට රිප්ලයි කර කර දිගටම හිටියොත් අපිට කිසිම සාක්ශියක් දෙන්න මෙයා උනන්දු වෙන්නෙ නෑ.
    ඒක නිසා ප්‍රබල සාක්ශියක් පෝස්ට් කරන තුරු රිප්ලයි කිරීමෙන් වලකිමු!
     
    Status
    Not open for further replies.