නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    රිදුනනම් සොරි මම කාටවත් කෙලින් ඇගිල්ල දික්කලේ නෑ පී කූල්

    රිදුනේ කාටද කියල ත්රෙඅඩ් එක පටන් ගත්ත උන්ගෙන් පේනවා.. පී කූල්! :lol:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මම ඊයේ දාපු මේ post ඒක කියෙවුවෙ නැද්ද උබ MorningAfterDark ?????? අදත් අවදා මෙතන නාන්න ??? උබ Roman statue එකයි බුදු පිලිමෙයි වෙනසවත් අදුරන්නේ නැහැනේ. :rolleyes:

    KAWDA BAN Kiwwe eka budu pilmayak Kiyala
    Mama ehema kiwwada?
    kothanda pennahan..
    Matath penawa eka ROMAN STATUE ekka kiala
    Waliga paga gena Pora wenna
    dagalanna epo..
    Mama Kiwwe marrana nussathiya gana
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අනිවරෙන්ම devil worshiping :yes:
    සමහරවිට උන් ඇඩ්මින්ලට ගානක් දෙන්න ඇති වීඩියෝ එක දාන්න :yes:

    Anuiwa DEFA
    meke Addiyekuth innawa
    owata uda gedi dena... deno dhak balana SITE eke
    Kunuharpa danna epa Kiyala Ka gahana members lata

    devil worshiping type ekata yana ..ewa Prathimuurthi math Karana
    Sindu Hodai...Anna ekane Ban Awula
    Sindu ahana eka thama thamnge Ruchikathwaya...
    Habi mewa ELAKIRI Wage Site ekkaki Promote Karana eka thami mama
    Waradi Kiwwe
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    hey morningafterdark U do got some fighting spirit in u thts good to see
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම ඊයේ දාපු මේ post ඒක කියෙවුවෙ නැද්ද උබ MorningAfterDark ?????? අදත් අවදා මෙතන නාන්න ??? උබ Roman statue එකයි බුදු පිලිමෙයි වෙනසවත් අදුරන්නේ නැහැනේ. :rolleyes:

    KAWDA BAN Kiwwe eka budu pilmayak Kiyala
    Mama ehema kiwwada?
    kothanda pennahan..
    Matath penawa eka ROMAN STATUE ekka kiala
    Waliga paga gena Pora wenna
    dagalanna epo..
    Mama Kiwwe marrana nussathiya gana

    "මේකේ බලපන් පිටි පස්සෙ තියෙන පිලිමේ මොක්කද කියලා...
    යකො මරණානුස්සතී කියන භාවනවට අපහස කරන්න එපා..."
    උබ මේකෙන් අදහස් කලේ බුදුපිළිමයක් කියලා නෙමෙයිද? අනේ යකෝ. :rolleyes:
    මරණානුස්සති කියන එකට මම උත්තර දීල තියෙනවනේ. ඒවාට අපහු උත්තරත් නැහැනේ උබෙන්. මම ලියපු ගොඩක් ඒවාට උබට උත්තර නැහැනේ. එකම කියවනවා පිස්සෙක් වගේ ;)
    උබ එක්ක කතා කරනවට වැඩිය හොදයි මොන්ටිසෝරි යන පොඩි එකෙක් එක්ක කතා කරනවා.:angry:

    මෙච්චර වෙලා අනිත් උන් උබට පැහැදිලි කරානේ.මාත් බොහොම හොදින් උබට කියන්න ඕනේ ටික කිවුවා. ඒත් උබ තේරුම අරන් නැහැනේ. උබ ඔය පටු මනසිකත්වයේම හිටපන්. කොහොමත් ඔහොම උන් ලංකාවේ වැඩිනේ. මමනම් අයෙ මේ පැත්තේ එන්නේ නැහැ. මොකද දෙයක් තේරුම ගන්න පුළුවන් එකෙක් එක්කනේ දෙයක් කතා කරන්න ඕනේ.

    උබට අනිත් උන් "ලිං මැඩියා" කියලා කියපු ඒක හරිම සාධාරණයි. මම ඒක දැන් පිලිගන්නවා.
     
    Jan 26, 2012
    11
    1
    0
    Machan mang onna katha karanna yanney lankawey culture eka gana umba nikang culture gana kiyawanna enawa mey sinduwa umbata ahanna bari nam umba ahanna epa umba paththakata wiyang meka Disti gahuwwey mulu rata tama ahanna neweiy. Limited crowd ekakata hangeemen bokken ahana umbala wagey choo kollonta meka enjoy karanna bah.

    Umbala kiyanawa ratey culture gana hamuduruwo monada karanney parliment ekata awith. Keeyak jara wada karala thiyenawada hamuduruwo. Apey Lankawey umbala wagey mentality thiyena unta kellek kota ta andala yanawa dakinna bah paaarey baduwa kiyanawa habaiy ey wagey kellek set wunah nam epa kiyanawada? Umbala wagey godayonta kohomath set wennah kadda bah boru culture kiya kiya. Lankawey campus waling out wena ungeth thiyenney thopige manasa!!

    Oka thama ada culture ekata wela thiyenney. Open mind eken hithapan . Nikang culture culture kiya kiya boruwata kiyawanna epa. Umbata ahanna epa nam epa echcharaiy.

    culture kiya kiya hitiyoth tho hama daaama lindey inna gembek thama!!
     
    • Like
    Reactions: ||~R_girl~||

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344

    :D me ka mata nam nemi...a unath mama asai ..... meke musically monada thiyenne kiyala poddak dana ganna .... structure eka mokak da ban ?? muu ge voice eka da ?? nattam music foundation eka da ??? purudu wenna salli wadi nisa karala nam ok machan ... :)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ROCK METAL THIYENAWA MUN SINDU KIYANNA DAN UNDA PODI EKEK UNATH OHOMA KIYAI P P DIAL

    Melo rahak na thaalayak gaawilawath na mun metal ,rock geewitheta ahapu nathi un wagayak

    මේන්න කතාව ...:yes::yes: පට්ට දුකය්,,,බොරුවට රොක් මෙටල් ගොතික් අහනවා කියලා බොරුවට මෙලෝ රහක් නැති කෑ ගහන එකක් *මේකේ නම් කෑ ගහන්නෙත් න්ඈ මුන් ටික.අර මහත තඩියට නිකන් අරිනවා වගේ කට හඩක් එන්නේ ලොල්..* ඒවට තමා මුන් මේ එ‍ක්ස්පරිමන්ටල් කියන්නේ>........ හොදය් ඉතින් මියුසික් අහපු නැති උන්ට :rofl::rofl::rofl::rofl::rofl:
     
    Jan 26, 2012
    11
    1
    0
    Godeyo thopila

    Xasthur - Prison Of Mirrors

    Oka youtube ekey hoyala ahapan. Umbala dannah mey style eka gana umbala pathama godeyo ajith muthukumarana Shihan mihiranga ahala dekata nawiyang godey haththala

    Xasthur band ekey sindu ahapan
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    මේන්න කතාව ...:yes::yes: පට්ට දුකය්,,,බොරුවට රොක් මෙටල් ගොතික් අහනවා කියලා බොරුවට මෙලෝ රහක් නැති කෑ ගහන එකක් *මේකේ නම් කෑ ගහන්නෙත් න්ඈ මුන් ටික.අර මහත තඩියට නිකන් අරිනවා වගේ කට හඩක් එන්නේ ලොල්..* ඒවට තමා මුන් මේ එ‍ක්ස්පරිමන්ටල් කියන්නේ>........ හොදය් ඉතින් මියුසික් අහපු නැති උන්ට :rofl::rofl::rofl::rofl::rofl:
    Ignorance is Blizz.. If you dont know what this genre is then shut da F*ck up... Dont act like you fu*king invented Metal... Although I am not a fan of this genre, atleast I know how it sounds and all... The Biggest mistake the band Dhishti did here is trying to promote the song ina place full of scumbags like you who listen to Ajith Muthukumarana :angry:
     
    Last edited:

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    Ignorance is Blizz.. If you dont know what this genre is then shut da F*ck up... Dont act like you fu*king invented Metal... Although I am not a fan of this genre, atleast I know how it sounds and all... The Biggest mistake the band Dhishti did here is trying to promote the song ina place full of scumbags like you who listen to Ajith Muthukumarana :angry:

    :lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ගහට කර දුක් පහරා
    ඇස් ඉස් මස් ලේ උගුල්ලා
    තොපි කල පාප උදෙසා
    ගෙඩිබැට පොවමි පෙරලා

    අරිටු මුසාබස් බනවා
    හිතතුල විපරිත කවා
    පරහන දී අකුසු ඔසවා
    දමමී තුතූකොට ඉරවා

    තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට
    පරහන කවා තොපි මරණයේ හොබකොට
    රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට
    රුදිරය වෑහෙන්නට අදියටි ගසා

    ඔව් ඵටන් ගට්ට ,උබල වගෙ බොරු ලස්සන් මූනක් මවා පාගෙන
    ලේපිපසිත ලීලාව හිතේ ඇතුලේ හන්ගන් ඉන එවුන්ට නම් ඉන්න බෑ මේව කිය්යනකොට. යකෝ මේකේ ලිරික්ස් ම අරන් බලපිය..
    උබම දාපු ලිරික්ස්..
    ඔය මල අඩ්වැඩියාව කියන එවුන්ගේ යථාර්තය පෙනවා...
    ලිරික්ස් වලිනම ..මොනවද ඕවා.. යක්ශයොන් පුදගෙන...

    සාතන්ගේ මරු තුරුලෙ නිදාගන්න තොපිලා වගේ ම්ලේච්චයොන්ට හොදයි..
    එහෙම එවුන් මේ එලකිරීකෙත් ඉන්නවා,,
    තුහුක් විතරක්...උබලගේ ඔය ආසාවයන්නේ
    මිනිස්සු කන විලෝපිකයෙක් හරි..
    අර හොස්ටල් ෆිල්ම් එකේ ඉන්නවා වගේ මිනිස්සු ටිකකට අහුවුනාම..
    මොක්කද යකො මේකේ තියෙන ආතල් එක විදීම..

    ඇස් ඉස් මස් ලේ උගුල්ලා
    ගත්තබන් කොහොමද තොපෙ ඔය දිශ්ටි බෑන්ඩ් එකේ එවුන්ගෙයි උබගෙයි..ඔවට විදීම් කියනවද
    ඔවා විදීම් නම්....තොපි වගේ මානසික රොගීන්ට හොදයි...
    මොක්ද මේ මාරයගේ සිOදු හොද ඒවගේ එවුන්ට
    කණ්නඩියෙන් ගිහිඅල්ලා මූන බලපන්..
    පැත්තක් මහසොනාගේ මූණ වගේ වෙලාද කියලා//

    උබලා යක්ශයොන්ට ඔච්චරම ආසද?උබෙ ඔය මනුස්ස ශරීරේ ඇතුලේ එලියට එන්න දඟලන යකෙක් ඇති...එකයි..
    උබලා විද ගන්නවා නම් උබලගේ මිනිමරු ආතල් විදපන් තනියෙන්
    ඒක සමාජ ගත කරන හදන්න එපා..එකඉ මම කිව්වේ

    :rofl::rofl::rofl:+3
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇත්ත කියන්න ඕනේ මේ සින්දුව නම් චටර්:no:,පිස්සෙක් වගේ කැ ගහනවා එත MorningAfterDark උබ මාර බුවෙක් නේ:frown: උබ එන එන රොක් සින්දු වලට කැ ගහනවා:baffled:,ඉන්ද්‍ර චාපගේ සොන්ග්ස් වලටත් මේවගේ බැනල දාල තිබ්බ:dull:.යකෝ ටික කලක යනවා ලංකාවේ රොක් සංස්කෘතිය හැදෙන්න එකට එන එන එකාව හංවඩු ගහලහරි යන්නේ නැ:growl:.උබ කැමති නැති වුනාට් කොච්චර රොක් අහන එවුන් ලංකාවේ ඉන්නවද.ඒ ගැනත් පොඩ්ඩක් හිතපන්:angry::rolleyes:.
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    දැන් උඹ කියන්නේ මෙටල් මියුසික් ඇවිත් ලංකාවේ සමාජය ඉවර කරනවා කියලද? හරි එතකොට මෙච්චර කල් අර බස් සින්දු කාරයෝ පොඩි උන්ගේ මනස විකෘති කරන කොට උඹට ඔය පුකේ අමාරුව ආවේ නැද්ද? දැන් උඹට තියන අමාරුව මෙටල් සින්දු සිංහලෙන් ගහන එකද?
    අනිත් එක උඹට මොකද්ද ඔච්චර අමාරුව ඔය කවුද එක්කෙනෙක්ගේ සින්දුව ප්‍රොමෝට් කරේ නැති එක ගැන? මේක හැමෝටම ඉන්න පුළුවන් රටක්. උඹ කැමති අයට විතරක් නෙවෙයි.
    මිත්‍යාව ගැන කතා කරනවානම් ආගම් ගැනත් කියපන්. එතකොට සාතන් මිත්‍යාව. ජේසුස් හරි. ඒ ? යකෝ සාතන් ඉන්නෙත් ක්‍රිස්තියානි ආගමේ තමයි. එක්කෝ දෙකම හරි නැත්නම් දෙකම මිත්‍යාව. තේරුනාද? එකම ආගමේ කෑල්ලක් මිත්‍යාව අනික හරි වෙන්න බෑ.
    කරන්න දෙයක් නැත්නම් කාටුන් එකක් ඩවුන් ලෝඩ් කරගෙන බලපන්. සූර පප්පා හරි ටින් ටින් හරි. එළකිරි එකේ ලින්ක්ස් තිබුන.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Code:
    [SIZE=3]ගහට කර දුක් පහරා[/SIZE]
     [SIZE=3]ඇස් ඉස් මස් ලේ උගුල්ලා[/SIZE] 
     [SIZE=3]තොපි කල පාප උදෙසා[/SIZE] 
     [SIZE=3]ගෙඩිබැට පොවමි පෙරලා[/SIZE] 
     
     [SIZE=3]අරිටු මුසාබස් බනවා[/SIZE] 
     [SIZE=3]හිතතුල විපරිත කවා[/SIZE] 
     [SIZE=3]පරහන දී අකුසු ඔසවා[/SIZE] 
     [SIZE=3]දමමී තුතූකොට ඉරවා[/SIZE] 
     
     [SIZE=3]තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට[/SIZE] 
     [SIZE=3]පරහන කවා තොපි මරණයේ හොබකොට[/SIZE] 
     [SIZE=3]රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට[/SIZE] 
     [SIZE=3]රුදිරය වෑහෙන්නට අදියටි ගසා[/SIZE]

    මචං උඹත් කරන්නේ බොරුවට කෑ ගහන එක...
    මේ සින්දුව මොකක් ගැනද කියලා උඹ කලින් බැලුවද???
    සින්දුව අමතක කරලා මුලින් ඔය වචන ටික කියවලා බලපං....
    Rock Geners වල හැගීම් ආවේගශිලීව ප්‍රකාශ කරනවා..
    මේ සින්දුවේ තියෙන්නේ පාපයක් කරාට පස්සේ ඔහු/ඇයට දැනෙන දේ...
    පව් කරලා අපායේ ගියාම යමයා කියන දේවල් මනසේ මැවෙන හැටි ගැනයි මේකේ තියෙන්නේ...
    මේ මට හිතෙන විදිය....
    මට නං මේ සින්දුව හොදයි.. මියුසික් නං උපරිමයි (ලීඩ් ගිටාර් පාර්ට්ස්)...
    එකම අව්ල සින්දුව කියන එකා තමයි....
    වීඩියෝ එකෙත් හොදටම අර හැගීම් පෙන්නනවා...
    මේක මගේ මතය.....