රිදුනනම් සොරි මම කාටවත් කෙලින් ඇගිල්ල දික්කලේ නෑ පී කූල්
රිදුනේ කාටද කියල ත්රෙඅඩ් එක පටන් ගත්ත උන්ගෙන් පේනවා.. පී කූල්!

රිදුනනම් සොරි මම කාටවත් කෙලින් ඇගිල්ල දික්කලේ නෑ පී කූල්

මම ඊයේ දාපු මේ post ඒක කියෙවුවෙ නැද්ද උබ MorningAfterDark ?????? අදත් අවදා මෙතන නාන්න ??? උබ Roman statue එකයි බුදු පිලිමෙයි වෙනසවත් අදුරන්නේ නැහැනේ.![]()
KAWDA BAN Kiwwe eka budu pilmayak Kiyala
Mama ehema kiwwada?
kothanda pennahan..
Matath penawa eka ROMAN STATUE ekka kiala
Waliga paga gena Pora wenna
dagalanna epo..
Mama Kiwwe marrana nussathiya gana
අනිවරෙන්ම devil worshiping
සමහරවිට උන් ඇඩ්මින්ලට ගානක් දෙන්න ඇති වීඩියෝ එක දාන්න![]()
මම ඊයේ දාපු මේ post ඒක කියෙවුවෙ නැද්ද උබ MorningAfterDark ?????? අදත් අවදා මෙතන නාන්න ??? උබ Roman statue එකයි බුදු පිලිමෙයි වෙනසවත් අදුරන්නේ නැහැනේ.![]()
KAWDA BAN Kiwwe eka budu pilmayak Kiyala
Mama ehema kiwwada?
kothanda pennahan..
Matath penawa eka ROMAN STATUE ekka kiala
Waliga paga gena Pora wenna
dagalanna epo..
Mama Kiwwe marrana nussathiya gana
"මේකේ බලපන් පිටි පස්සෙ තියෙන පිලිමේ මොක්කද කියලා...
යකො මරණානුස්සතී කියන භාවනවට අපහස කරන්න එපා..."
උබ මේකෙන් අදහස් කලේ බුදුපිළිමයක් කියලා නෙමෙයිද? අනේ යකෝ.
මරණානුස්සති කියන එකට මම උත්තර දීල තියෙනවනේ. ඒවාට අපහු උත්තරත් නැහැනේ උබෙන්. මම ලියපු ගොඩක් ඒවාට උබට උත්තර නැහැනේ. එකම කියවනවා පිස්සෙක් වගේ
උබ එක්ක කතා කරනවට වැඩිය හොදයි මොන්ටිසෝරි යන පොඩි එකෙක් එක්ක කතා කරනවා.
මෙච්චර වෙලා අනිත් උන් උබට පැහැදිලි කරානේ.මාත් බොහොම හොදින් උබට කියන්න ඕනේ ටික කිවුවා. ඒත් උබ තේරුම අරන් නැහැනේ. උබ ඔය පටු මනසිකත්වයේම හිටපන්. කොහොමත් ඔහොම උන් ලංකාවේ වැඩිනේ. මමනම් අයෙ මේ පැත්තේ එන්නේ නැහැ. මොකද දෙයක් තේරුම ගන්න පුළුවන් එකෙක් එක්කනේ දෙයක් කතා කරන්න ඕනේ.
උබට අනිත් උන් "ලිං මැඩියා" කියලා කියපු ඒක හරිම සාධාරණයි. මම ඒක දැන් පිලිගන්නවා.
Machan mang onna katha karanna yanney lankawey culture eka gana umba nikang culture gana kiyawanna enawa mey sinduwa umbata ahanna bari nam umba ahanna epa umba paththakata wiyang meka Disti gahuwwey mulu rata tama ahanna neweiy. Limited crowd ekakata hangeemen bokken ahana umbala wagey choo kollonta meka enjoy karanna bah.
Umbala kiyanawa ratey culture gana hamuduruwo monada karanney parliment ekata awith. Keeyak jara wada karala thiyenawada hamuduruwo. Apey Lankawey umbala wagey mentality thiyena unta kellek kota ta andala yanawa dakinna bah paaarey baduwa kiyanawa habaiy ey wagey kellek set wunah nam epa kiyanawada? Umbala wagey godayonta kohomath set wennah kadda bah boru culture kiya kiya. Lankawey campus waling out wena ungeth thiyenney thopige manasa!!
Oka thama ada culture ekata wela thiyenney. Open mind eken hithapan . Nikang culture culture kiya kiya boruwata kiyawanna epa. Umbata ahanna epa nam epa echcharaiy.
culture kiya kiya hitiyoth tho hama daaama lindey inna gembek thama!!
me ka mata nam nemi...a unath mama asai ..... meke musically monada thiyenne kiyala poddak dana ganna .... structure eka mokak da ban ?? muu ge voice eka da ?? nattam music foundation eka da ??? purudu wenna salli wadi nisa karala nam ok machan ...
ROCK METAL THIYENAWA MUN SINDU KIYANNA DAN UNDA PODI EKEK UNATH OHOMA KIYAI P P DIAL
Melo rahak na thaalayak gaawilawath na mun metal ,rock geewitheta ahapu nathi un wagayak

පට්ට දුකය්,,,බොරුවට රොක් මෙටල් ගොතික් අහනවා කියලා බොරුවට මෙලෝ රහක් නැති කෑ ගහන එකක් *මේකේ නම් කෑ ගහන්නෙත් න්ඈ මුන් ටික.අර මහත තඩියට නිකන් අරිනවා වගේ කට හඩක් එන්නේ ලොල්..* ඒවට තමා මුන් මේ එක්ස්පරිමන්ටල් කියන්නේ>........ හොදය් ඉතින් මියුසික් අහපු නැති උන්ට 




Ignorance is Blizz.. If you dont know what this genre is then shut da F*ck up... Dont act like you fu*king invented Metal... Although I am not a fan of this genre, atleast I know how it sounds and all... The Biggest mistake the band Dhishti did here is trying to promote the song ina place full of scumbags like you who listen to Ajith Muthukumaranaමේන්න කතාව ...පට්ට දුකය්,,,බොරුවට රොක් මෙටල් ගොතික් අහනවා කියලා බොරුවට මෙලෝ රහක් නැති කෑ ගහන එකක් *මේකේ නම් කෑ ගහන්නෙත් න්ඈ මුන් ටික.අර මහත තඩියට නිකන් අරිනවා වගේ කට හඩක් එන්නේ ලොල්..* ඒවට තමා මුන් මේ එක්ස්පරිමන්ටල් කියන්නේ>........ හොදය් ඉතින් මියුසික් අහපු නැති උන්ට
![]()

Ignorance is Blizz.. If you dont know what this genre is then shut da F*ck up... Dont act like you fu*king invented Metal... Although I am not a fan of this genre, atleast I know how it sounds and all... The Biggest mistake the band Dhishti did here is trying to promote the song ina place full of scumbags like you who listen to Ajith Muthukumarana![]()


ගහට කර දුක් පහරා
ඇස් ඉස් මස් ලේ උගුල්ලා
තොපි කල පාප උදෙසා
ගෙඩිබැට පොවමි පෙරලා
අරිටු මුසාබස් බනවා
හිතතුල විපරිත කවා
පරහන දී අකුසු ඔසවා
දමමී තුතූකොට ඉරවා
තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට
පරහන කවා තොපි මරණයේ හොබකොට
රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට
රුදිරය වෑහෙන්නට අදියටි ගසා
ඔව් ඵටන් ගට්ට ,උබල වගෙ බොරු ලස්සන් මූනක් මවා පාගෙන
ලේපිපසිත ලීලාව හිතේ ඇතුලේ හන්ගන් ඉන එවුන්ට නම් ඉන්න බෑ මේව කිය්යනකොට. යකෝ මේකේ ලිරික්ස් ම අරන් බලපිය..
උබම දාපු ලිරික්ස්..
ඔය මල අඩ්වැඩියාව කියන එවුන්ගේ යථාර්තය පෙනවා...
ලිරික්ස් වලිනම ..මොනවද ඕවා.. යක්ශයොන් පුදගෙන...
සාතන්ගේ මරු තුරුලෙ නිදාගන්න තොපිලා වගේ ම්ලේච්චයොන්ට හොදයි..
එහෙම එවුන් මේ එලකිරීකෙත් ඉන්නවා,,
තුහුක් විතරක්...උබලගේ ඔය ආසාවයන්නේ
මිනිස්සු කන විලෝපිකයෙක් හරි..
අර හොස්ටල් ෆිල්ම් එකේ ඉන්නවා වගේ මිනිස්සු ටිකකට අහුවුනාම..
මොක්කද යකො මේකේ තියෙන ආතල් එක විදීම..
ඇස් ඉස් මස් ලේ උගුල්ලා
ගත්තබන් කොහොමද තොපෙ ඔය දිශ්ටි බෑන්ඩ් එකේ එවුන්ගෙයි උබගෙයි..ඔවට විදීම් කියනවද
ඔවා විදීම් නම්....තොපි වගේ මානසික රොගීන්ට හොදයි...
මොක්ද මේ මාරයගේ සිOදු හොද ඒවගේ එවුන්ට
කණ්නඩියෙන් ගිහිඅල්ලා මූන බලපන්..
පැත්තක් මහසොනාගේ මූණ වගේ වෙලාද කියලා//
උබලා යක්ශයොන්ට ඔච්චරම ආසද?උබෙ ඔය මනුස්ස ශරීරේ ඇතුලේ එලියට එන්න දඟලන යකෙක් ඇති...එකයි..
උබලා විද ගන්නවා නම් උබලගේ මිනිමරු ආතල් විදපන් තනියෙන්
ඒක සමාජ ගත කරන හදන්න එපා..එකඉ මම කිව්වේ


+3
,පිස්සෙක් වගේ කැ ගහනවා එත MorningAfterDark උබ මාර බුවෙක් නේ
උබ එන එන රොක් සින්දු වලට කැ ගහනවා
,ඉන්ද්ර චාපගේ සොන්ග්ස් වලටත් මේවගේ බැනල දාල තිබ්බ
.යකෝ ටික කලක යනවා ලංකාවේ රොක් සංස්කෘතිය හැදෙන්න එකට එන එන එකාව හංවඩු ගහලහරි යන්නේ නැ
.උබ කැමති නැති වුනාට් කොච්චර රොක් අහන එවුන් ලංකාවේ ඉන්නවද.ඒ ගැනත් පොඩ්ඩක් හිතපන්
.[SIZE=3]ගහට කර දුක් පහරා[/SIZE]
[SIZE=3]ඇස් ඉස් මස් ලේ උගුල්ලා[/SIZE]
[SIZE=3]තොපි කල පාප උදෙසා[/SIZE]
[SIZE=3]ගෙඩිබැට පොවමි පෙරලා[/SIZE]
[SIZE=3]අරිටු මුසාබස් බනවා[/SIZE]
[SIZE=3]හිතතුල විපරිත කවා[/SIZE]
[SIZE=3]පරහන දී අකුසු ඔසවා[/SIZE]
[SIZE=3]දමමී තුතූකොට ඉරවා[/SIZE]
[SIZE=3]තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට[/SIZE]
[SIZE=3]පරහන කවා තොපි මරණයේ හොබකොට[/SIZE]
[SIZE=3]රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට[/SIZE]
[SIZE=3]රුදිරය වෑහෙන්නට අදියටි ගසා[/SIZE]