නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේකට උත්තර BLACKLIST_MEMBER සහෝදරයත් දීලා තියෙනවා. මමත් මගේ අදහස කියන්නම්කො.

    උබ කියලා තියෙනවා මෙඛලා ගේ "අහන් ඉන්න අහගෙන ඉන්න සිOදුවට" බැනර් එකක් දුන්නේ නැහැ කියලා. ඒ එක්කම කියලා තියෙනවා මෙඛලා අසරණ ගායිකවක්ලු. :frown:
    මමනම් මෙඛලා ගේ ඔය සින්දුව එය Video ඒක out කරන්න කලින් ඉදලම දන්නවා. ඒ සින්දුව එය video ඒක out කරන්න කලින් ඉදලම ජනප්‍රිය සින්දුවක්. ඉතින් එහෙම සිංදුවකට ලොකු publicity එකක් දීම අත්‍යවශ්‍ය නොවේ. අනික මෙඛලා කියන්නේ අසරණ ගායිකවක් නෙමෙයි යකෝ.:angry: අන්ද උනාට එයට හොදට සින්දු කියන්න පුළුවන්.ඒ වචනේනම් ආයේ පාවිච්චි නොකරනවානම් හොදයි. වැඩිම publicity ඒක දෙන්න ඕනේ මිනිස්සු නොදන්නා දෙයක් මිනිස්සු අතරට ගෙනියන්න. මුලිකත්වය දෙන්නේ එහෙමයි. අනික BLACKLIST_MEMBER සහෝදරයා කිවුව හේතුවත් හරි.

    උබ කතා කරන දේවල් ගැන උබටවත් අවබෝදයක් නැහැ. උබ කියනවා මම කැමති සින්දු අනිත් අය අහන්න ඕනේ කියලා උබ කියන්නේ නැහැ කියලා. ඒත් උබ කියනවා මේ music style ඒක අහන්නේ සුළු පිරිසක්ලු. මේකේ අදහස හොද නැහැලු. ඒක නිසා මේක Elakiri ඒකෙන අයින් කරන්නලු. හරි අපි හිතමුකෝ උබ කියන දේ අහලා මේ සින්දුව ඓන් කල කියලා Elakiri ඒකෙන. එතකොට උබ හෙටත් කියයි තව සින්දුවක් හොදනහ කියලා එකත් ඓන් කරන්න කියලා. එතකොට අන්තිමට උබ කැමති සින්දු ටික විතරනේ ඉතුරු වෙන්නේ Elakiri එකේ.:baffled:
    මම කලින්ම කිවුවනේ මම මේ සින්දුවට කැමති නැහැ කියලා.මගේ මතය මම අකමැති වුනාට කැමති අය වෙනුවෙන් මේ සින්දුව Elakiri එකේ තියෙන්න ඕනේ කියන ඒක.

    දැන් ඔයා මරනනුස්සතියත් එක්කත් ඇදගෙන නාලා තියෙන්නේ. මරනනුසතිය කියන එකේ තේරුම දන්නවද උබ. "මරණය සිහිකිරීම" කියන එකයි එකේ තේරුම. උබ මේ වචනේ සින්දුවේ තිබුන ගමන උබගේ ඔලුවට අවේ බුද්දාගමේ තියෙන භාවනාව ගැන.උබට මේ වචනේ තේරුම මෙකී කියලා මතක උනේ නැහැනේ. Lyric එකකට මරණානුස්සතිය කියන වචනේ පාවිච්චි කරහම කොහොමද ඒක බුද්දාගමට නිගාවක් වෙන්නේ. දැන්වත් තේරුම ගනිකෝ උබ දෙයක් දිහා කොච්චර මතුපිටින්ද බලන්නේ කියලා. චපගේ "දෑසින්" video එකටත් උබ ඔහොමමනේ කෑගැහුවේ. ඒ කලේ මට Elakiri
    account එකක් තිබුනේ නැහැ වෙලාවට.

    අන්තිමට මේ video තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පිලිමයක්ලු. අනේ මන්ද මගේ ඇස පෙන්නේ නැද්ද කියලා. කවුරු හරි මට උඩු කරන්නකෝ. මම දන්න බුද්දාගමේ ඉන්න බුදුහාමුදුරුවොනම් ඔඉට වඩා වෙනස්.

    ඔතන තියෙන්නේ බුද්ද ප්‍රතිමාවක් නෙමෙයි යකෝ. එහෙම තියෙනවනම් ඒක වැරදි මාත් පිලිගන්නවා ඒකවැරදි කියලා.


    මතුපිටින් පෙන දේ ගැන විතරක් බලලා කෑගහන ඒක දැන්වත් නවත්තපන්.උබෙයි මගෙයි දෙන්නගෙම කාලය අපරාදේ. මේ thread ඒක කියවන අගේත් කාලය ඇතුළුව.

    මම ඊයේ දාපු මේ post ඒක කියෙවුවෙ නැද්ද උබ MorningAfterDark ?????? අදත් අවදා මෙතන නාන්න ??? උබ Roman statue එකයි බුදු පිලිමෙයි වෙනසවත් අදුරන්නේ නැහැනේ. :rolleyes: උබ ඉස්කෝලේ ගියේ නැද්ද නැත්නම් උබ ඉගෙන ගත්තේ නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒත් සමාජ අධ්‍යනය කියලා විෂයක් තියෙනවා.(මම හිතනවා උබ අහලා ඇති කියලා නමවත්.). එකේදී උගන්නනවා තමා කැමති අදහස් ඉදිරිපත් කිරීම මිනිස් අයිතිවාසිකමක් කියලා. මේ සින්දුවේදීත් ඒක තමයි වෙලා තියෙන්නේ. උන් කැමති මාර්තුකාවක් යටතේ උන් කතා කරලා තියෙන්නේ. උබට ඒක දිරවන්නේ නැතිනම් පැත්තකට වෙයන්. නැත්නම් විවේචනය කරපන් ඒත් අවුලක් නැහැ. ඒත් උබ විවේචනය කරන අතර තුර කියනවනේ. මේක Elakiri ඒකෙන අයින් කරන්න ඕනේ, මෙහෙම music තියෙන්න හොදනැහැ කියලා. උබට එහෙම කියන්න තියෙන අයිතිය මොකක්ද යකෝ. :angry:

    උබ බුද්ධාගම ගැන හෙනටම දන්න එකනේ. මට ඒක තේරෙනවා. ඒත් උබ අහල නැතුව ඇති බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අන්නයන්ගේ මත ඉවසන්න පුලුවන් වෙන්න ඕනේ කියලා. අහලා නැතිනම් අදවත් දැනගනින්කෝ.:frown:

    දැන්වත් මෙතන බොරුවට කෑගහන්නේ නැතිව උබ කැමති සින්දුවක් අහගෙන හිටපන්. අනිත් උන කැමති සින්දු උන අහයි. මෙතන බොරුවට වලි දාගෙන කුණුහරප කියාගෙන බොරු පොරත්වය පෙන්නන්න හදන්න එපා.


    *ඊයේ වගේම සිංහලෙන් type කරපන්කෝ. singlish වලින් ගැහුවහම කියවන්න හිතෙන්නේ නැහැ බං.*
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචං තේරුම් ගත්ත හෝ නොගත්තා අපිට කැමති දෙයක් අහන්න නිදහස තියනවා. අනික උඹ කොහොමද කියන්නේ තව කෙනෙක්ට සිංහල හෝ ඉන්ග්ලිෂ් තේරෙනවද නැද්ද කියල.
    දැන් මෙතන කව්රුවත් අනුන් ගාව නැති දෙයක් තමන් ගාව තියනවා කියල පෙන්නන්න ගියේ නැහැනේ.. ඒ වගේම මෙතන කව්රු හරි කියල තියනවද උඹලට ඕනි දේ අහන්නේ නැතුව black metal හරි death metal හරි අහන්න කියල.
    ඉතින් උඹලට මොකක්ද තියන අයිතිය අපි අහන ඒවා වෙනස් කරන්න. දැන් උඹ කිව්වේ සින්තටික් ජීවිතේම අපේ බඩ ගොස්තරේ රකිනවා කියල, ඉතින් මොකක්ද බන් ඒකෙන් උඹලට තියන අමාරුව.. හරියට නිකන් අපි උඹලගෙන යැපෙනවා වගේනේ කතාව. උඹ බුද්ධිමත්නම් උඹ උඹේ පාඩුවේ හිටපන් බන්, අපේ දැනුම පහල වීම ගැන අපි බලා ගන්නම්.
    :lol:

    රිදුනනම් සොරි මම කාටවත් කෙලින් ඇගිල්ල දික්කලේ නෑ පී කූල්
     

    aruna47

    Well-known member
  • අනේ මන්දා බන්. මෙලෝ රහක් නැති සින්දු වගයක් මුන් රෝක් මෙටල් කියල අහනවා. කියන මගුලක් තේරෙන්නත් නැහැ. තේරුමක් ඇහුවට කියන්නෙත් නැහැ හරියට එකෙක්. මේ සාතන් කියලා ඉන්න එළුවෙක්ව ගැන ටොපික් එකක් දාලා මරා ගන්නවා. එකෙක් හරි කොම්මෙන්ට් එකක් දාලා තිබ්බොත් අර නොදන්නා එළුවොටිකත් එකට බැ බැ බැ බැ ගානවා.. ඒ එළුවන්ගෙන් ඇහුවම එකේ තේරුම උන් වෙන මගුල් කියනවා. අනේ නිකන් වැඩක් නැති මගුල් වලට කාලය නාස්ති කරන්න එපා බන්. අල්ලහ්ව දැන් අතැරලා කොහෙවත් නැති තාප්ප වල පොස්ටේර් කන එළුවෙක් අල්ලන් :eek::eek:

    goat_smiling.jpg
     

    sahan g1

    Member
    May 14, 2011
    19
    0
    0
    :coolane oi me meka dekke ne kiyala minusu hoda wenne ne.
    uba ahane nethan nikun hitapun ahana 1ke ahapuwawe , sathan adahana 1kake adahapuwawe apita moko.

    mamath black metal ahanawa e wunata mama sathan adahana yane ne.

    :cool::cool::cool:
     

    Dionysus

    Member
    Jan 12, 2012
    112
    2
    0
    114
    Heaven
    අනිවරෙන්ම devil worshiping :yes:
    සමහරවිට උන් ඇඩ්මින්ලට ගානක් දෙන්න ඇති වීඩියෝ එක දාන්න :yes:
     
    • Like
    Reactions: MorningAfterDark

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    meke thama thiyenewada. morning after dark meke daala tiyene reply walata gye welawe gei pitipasse niwithi paaththiyak haduwa nam thawa sathi 3kin rata wawamu sankalpayatawath atha hitha denne thibbe. methenta wela ube kerana athi labbak naane ban nikan apita athal eke denewa witarai
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Yako Ubalage Oya ලිං මැඩි nathi තුප්පැහි මානසිකතවය nathi e wun Kocchara kuhahada kiyala therenne Ubalage Kathawen
    dan Balanakota Godak Un inne Minimaru Sangitha Rasawidina Patte

    Loka winase Atah aLaga wnakota Budu Hamuduruwoth Kiyala Thiyenawa
    Minissu Murgayo wage Ana Kota Gannawa Kiyala
    Eke Arabuma Kiyala Hitha Ganna Puluwan
    Mama Kiwwe Elakiri mewa Wage MiniMaru rasaswadana
    Danwa Wa Nam
    Api dana Kunuharpa Walata ida diya yuthui Kiyala
    Ehema Nodanawa nam
    Apith Kunu harpa kiyana EKa Hoda Naha Kiyala

    Ehenam Mage Treads walatath kamathi Kattaiya innawa ne
    ithin Un Balapu den..elakiri ye Kunu Harpa damma mata chodana karana Enna Epa eka pakayek Wath..
    Thope Mini Maru Sangeethe
    Dan Meken penen < elakiri eke Ubala wage
    Ewuntiaka inawa
    Mini Maru Sangeetha Rasaya thiyena.....

    සාදු සාදු සාදු !!!!! :D

    අනේ උබේ බුද්ධ දර්ශණය උබ ඉන්නේ ගතා කිවම බුද්ධ දර්ශණය කියලද බුදු හමුදුරුවො තම දර්ශණය දෙශනා කරද්දි වචන වලට සිමා වෙලා උබ විදිහට ලිං මැඩි විදිහට බණ කිවේ නෑ යකෝ තාර්කික වෙයන් නිකම්ම නිකම් බුද්ධි හිනයෙක් නොවි විවිධත්වයක් දකින්න පුරුදු වෙයන් මන්ද බුද්ධිකයෙක් නොවි බුද්ධ දර්ශනය වදන් කියපු පමණින් දෙයක් සිදුවන්නේ නෑ තාර්කික වෙයන් උබ වගේ ලිං මැඩියන්ට බුද්ධ දර්ශනය තෙරුම් කරන්න ආපහු බුදු කෙනෙක් පහල වෙන්න ඕන අනේ තෝපි
     

    Dionysus

    Member
    Jan 12, 2012
    112
    2
    0
    114
    Heaven
    කව්ද බන් සාතන් කියන්නේ. මගේ ජොකා ගේත් ගහල තියනවා සාතන් කියල.. ජෝක්කු ජාතියක් ද :oo:


    මචන් ඔය හැමෝම anti christ කියන්නේ සාතන්ට illumanati කියන්නේ ගොඩක් ඉස්සර සාතන් අදහපු කට්ටියක් :yes:
     

    aruna47

    Well-known member

  • ඔය මගේ ජොකා ගැන බන් දාලා තියන්නේ. ජොකා සාතන් ..විකිපිඩියත් ප්‍රසිද්දයි මගේ ජොකා අන්න බලපන්

    මචන් ඔය හැමෝම anti christ කියන්නේ සාතන්ට illumanati කියන්නේ ගොඩක් ඉස්සර සාතන් අදහපු කට්ටියක් :yes:

    එළුවෙක් අදහන්නේ මොකටද බන්. අනේ මගේ ජොකාවත් මාත් හෙට ඉදන් එහනම් අදහන්න ඕනේ. ජෝකගේත් තියනවා ගහල සාතන් කියල. එළුවෙක් මෙච්චර වැඩක් කරනවා කියල මම දන්නේ නැනේ
     

    Dionysus

    Member
    Jan 12, 2012
    112
    2
    0
    114
    Heaven
    ඔය මගේ ජොකා ගැන බන් දාලා තියන්නේ. ජොකා සාතන් ..විකිපිඩියත් ප්‍රසිද්දයි මගේ ජොකා අන්න බලපන්



    එළුවෙක් අදහන්නේ මොකටද බන්. අනේ මගේ ජොකාවත් මාත් හෙට ඉදන් එහනම් අදහන්න ඕනේ. ජෝකගේත් තියනවා ගහල සාතන් කියල. එළුවෙක් මෙච්චර වැඩක් කරනවා කියල මම දන්නේ නැනේ



    සාතන් ජොකා :lol:
    ලොල් :P
     

    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    ROCK METAL THIYENAWA MUN SINDU KIYANNA DAN UNDA PODI EKEK UNATH OHOMA KIYAI P P DIAL

    Melo rahak na thaalayak gaawilawath na mun metal ,rock geewitheta ahapu nathi un wagayak