2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Hello Orion,

    Will everyone go through this or is it a selected few?
    මම මේකට පිලිතුරු දී තිබෙනවා.දැනට පෘථිවියේ ඉන්න ඔබලා විතරක් නෙවෙයි, හිටපු අයත් අපි නවයුගයට එකතු කරගන්නවා.අන්තර්සක්වලට එකතු කර ගන්නවා. ඒක තමයි මම කීවේ ග්‍රහලෝක නවයම ජීවින් පිරි ග්‍රහලෝක බවට පත් වෙනවා.සුපිරි මානවයන් අපි බිහි කරනවා.තව වසර මිලියනගනනකින් විශාල තාරකා යුද්ධයක් වෙනත් විශ්ව ගෝල තලයක සිටින දියුනු ජීවින් පිරිසක් සමග ඇති වෙනවා.එහි සටන් කිරීමට අපිට විශාල ලෙස පිරිස් වුවමනායි.මේක නිසා අපි මේ වගේ කෘතිම පරිනාමය තුලින් ජීවින් ‍රැසක් බිහි කර තියෙනවා. මේ සටන මේ විශ්ව ගෝලයේ නෙවෙයි වෙනත් තලයක තමයි වෙන්නේ. ඒක තමයි තාරකා සටන් තලය.(Dimension for StarWars)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් බෞද්ධයන් නිවන් යන්න හිතාගෙන ඉන්නේ.නමුත් ඔයාල දන්නවා මිනිස්සුන්ට එහෙම නැත්නම් ප්‍රාථමික ලෝකවල ජීවත් වෙන අයට නිවන් යන්න බෑ.යන්න පුලුවන් දෙවිවරුන්ට.ඒ කියන්නේ පිටසක්වල ජීවින්ට.මේක තාක්ෂනය තුලින් එහෙදිම කරන්න පුලුවන්.ඒ කියන්නේ වසර බිලියන ගානකට පුනර්භවය නැති කරලා ඔබගේ පැවත්ම අපට නැති කරන්න පුලුවන්.නමුත් ඒක වැඩක් නෑ.ඒ කියන්නේ ඔබ කාලය සහ අවකාශයෙන් තාවකාලිකව ඉවත්ව යනවා.වසර බිලියන ගානකින් ඔබ අවදිවුනාම ඔබට තේරෙන්නේ එය තත්පරයකට පසු නැගිට්ටා වගේ.ස්ථිරවම නිවන් යන්න පිටසක්වල තහනම්.ඒකට ප්‍රාථමික ලෝකයකට ගොස් පිටසක්වල සහයෙන් කරන්න ඕනී.අනිත් එක පිටසක්වල තියෙන සුවය,සම්පත්,සැප නිසා කාටවත් ස්ථිරවම නිවන් යන්න ඕනී නෑ.තාවකාලිකවත් නිවන් යන්න ඕනී නෑ.මොකද එහේ දුක නැත.දුක දැඩි ලෙස තියෙන තැන තමයි නිවන් දැකිය හැක්කේ.දුක සහ සැප නැතිව ජීවත්වෙන පිටසක්වල ජීවින් කොටසකුත් ඉන්නවා.ඉතාම බුද්ධිමත්.මේ අය තමයි ඉහල පාලන මන්ඩලවල ඉන්නේ.දුක සහ සැප නොමැතිව පැවත්මක් නැතිවීම නිවනයි.
    පිටසක්වල ඉන්න ජීවින් ඉතා සුලු කොටසකට විතරයි ස්ථිරවම නිවන් යන්න ඕනි.මේ අය තමයි බුදුවරු,පසේ බුදුවරු,රහතුන් ලෙස එන්නේ.බුදු කෙනෙක් ලෙස එවන්නේ පරිනාමයේ ඉහලට ගිය කෙනෙක්.ඉහල මට්ටමේ ජීවියෙක්.ඊට අඩු මට්ටමක පරිණාමය වුන කොටසක් තමයි පසේ බුදු වන්නේ.රහතුන් වීමට අන්තර්සක්වලට එකතුවන ඔබට පුලුවන්.කිසි බාධාවක් නෑ.බුදුන් ධර්මය ප්‍රචාරය කරේ සහ රහතුන් සිටියේ ඉතා සුලු පිරිසක්.මේක නිසා තමයි බුදු දහම ඉන්දියාවට විතරක් සීමා කරේ.ඒ කියන්නේ ලෝකයක් පිරෙන්න රහතුන් සොයා ගන්න බෑ.එහෙම යුගයක් එන්නත් පුලුවන්. බුදුන් ඉන්න කාලේ ග්‍රහලෝක 3ක විතරයි මිනිසුන් සහ පිටසක්වල ජීවින් හිටියේ..ඒක නිසා තමයි බුදුන් තුන් ලෝක ආග්‍ර වෙන්නේ.නමුත් අන්තර්සක්වලට එකතුවෙන්න ජීවින් බිලියන ගනන් ඉන්නවා.ඒ ජිවත් වෙන, ජීවත් වුන ජීවීන්.මේ අය සදාකාලික සැපයකට කැමති අය.දේවලෝක වාදීන්,ස්වර්ගවාදීන්.මේ නිසා සක්විති රජවෙන ඔරියන්තුමා වෙන මට ග්‍රහයන් නවයම පාලනය කර ඔබලා ඉන්න දුකෙන් මුදවාගෙන අන්තර්සක්වලට එකතු කර ගැනීමට සිදුවෙනවා.හැමප්‍රාථමික ලෝකවලම ආගම් ඇත.නමුත් අන්තර්සක්වල,ස්වර්ගය, දේව ලෝක තුල ආගම් නැත. හැම ප්‍රාථමික ලෝකවල තියෙන ආගම් වෙනස්.ඒත් මූලික සංකල්ප එකයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි කම්පියුටර් ගේම් තුලින් ඔබලාට දෙන්නේ තාරකා සටන් වලට අවශ්‍යදේ ගැන යම් සංඥාවක්.ඔරියන්තුමා භයානක තාරකා සටන්වල පවා සටන් කල කෙනෙක්.ඒක නිසා ඔබව දක්ෂ ලෙස අපි හදනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමා සුෂ්ති,එක්ස්ටසි ගහලා කියවනවා කියලා හිතන්න එපා.මම උරන ඒවා,බොන ඒවා ඉල්ලලා මට මැසේජ් එවන්න එපා.මම කතා කරන්නේ මේ වසර තුල ඔබලාට හෙලිවෙන සත්‍යයක් ගැනයි.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    අපි කම්පියුටර් ගේම් තුලින් ඔබලාට දෙන්නේ තාරකා සටන් වලට අවශ්‍යදේ ගැන යම් සංඥාවක්.ඔරියන්තුමා භයානක තාරකා සටන්වල පවා සටන් කල කෙනෙක්.ඒක නිසා ඔබව දක්ෂ ලෙස අපි හදනවා.

    ඒලියන්ල හදපු ගේම් තියන සයිට් එකක් දාන්න බලන්න
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම මේකට පිලිතුරු දී තිබෙනවා.දැනට පෘථිවියේ ඉන්න ඔබලා විතරක් නෙවෙයි, හිටපු අයත් අපි නවයුගයට එකතු කරගන්නවා.අන්තර්සක්වලට එකතු කර ගන්නවා. ඒක තමයි මම කීවේ ග්‍රහලෝක නවයම ජීවින් පිරි ග්‍රහලෝක බවට පත් වෙනවා.සුපිරි මානවයන් අපි බිහි කරනවා.තව වසර මිලියනගනනකින් විශාල තාරකා යුද්ධයක් වෙනත් විශ්ව ගෝල තලයක සිටින දියුනු ජීවින් පිරිසක් සමග ඇති වෙනවා.එහි සටන් කිරීමට අපිට විශාල ලෙස පිරිස් වුවමනායි.මේක නිසා අපි මේ වගේ කෘතිම පරිනාමය තුලින් ජීවින් ‍රැසක් බිහි කර තියෙනවා. මේ සටන මේ විශ්ව ගෝලයේ නෙවෙයි වෙනත් තලයක තමයි වෙන්නේ. ඒක තමයි තාරකා සටන් තලය.(Dimension for StarWars)
    ඔන්‍න‍ බළලා මල්ලෙන් පැන්නා ...
    අපිට ආදරේට නෙමේ නේ....
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔන්‍න‍ බළලා මල්ලෙන් පැන්නා ...
    අපිට ආදරේට නෙමේ නේ....
    සෑම ආගමකම කියනවා යක්ෂයන්,යමපල්ලන් සමග සටන් කල යුතු කාලයක් එනවා කියලා.කිතුනු ආගම කියනවා යක්ෂයා කියලා. දෙවිවරුන් සමග සිටින ඔබලාට ඔවුන් වෙනුවෙන් සටන් කරන්න ඕනී. ඔයගොල්ලෝ දැන් කියන්නේ නෙගටිව් ඒලියන්ස්ලා කියලා. මේ අය වෙනත් විශ්ව ගෝලයක, වෙනත් විශ්ව තලයක අය. මේ අය සමග සටනක් ඇති වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කම්පියුටර් එකේ ස්ටාර් වෝස් ගහලා හරියන්නේ නෑ බන්.ඇත්තටම ගහමු.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉරනම් දිනයක් එනවා.අකැමති අයට නව යුගය සමග එකතු නොවෙන්න පුලුවන්.කැමති අයට නව යුගය සමග ඉන්න පුලුවන්. මේ ලෝකය කෘතිම නිර්මානයක්. ඒ කියන්නේ අන්තර් සක්වල ඉන්න පිටසක්වල ජීවින් ගොඩනගපු එකක්. අකැමති අය යලි ගල් යුගය නො නොහොත් ප්‍රාථමික ලෝකයකට යා යුතුයි.ඒ කියන්නේ ප්‍රාතමික ග්‍රහලෝකයකට.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ ලෝකේ සමහර ග්‍රහලෝක තියෙනවා ස්වබාවික පරිනාමයට ලක්වුන ග්‍රහලෝක.ඒවට පිටසක්වල අත තියන්නේ නෑ.මේ ස්වබාවික ලෝක වල එක ග්‍රහයෙක් විතරයි ඉන්නේ.සූර්යයා වටේ බ්‍රමනය වෙන්නේ එක ග්‍රහයෙක්.එවැනි ස්වබාවිකව පරිනාමය වෙල විද්‍යාත්මක දියුනුවක් ලබා සමානතාවය මත සෑම ජීවියෙක්ම ‍රැකගෙන, බලාගත්ත ග්‍රහලෝක තියෙනවා.පරිසරය සුරකමින් දියුනු වූ ලෝක තියෙනවා. මෙන්න මේ වගේ පිටසක්වල ලෝක වලට අන්තර්සක්වල බලපෑමක් නෑ. නමුත් ඒ අයට අන්තර්සක්වලට ආරාධනා එනවා.අන්න ඒ වගේ ලෝකයක සිට දියුනු අන්තර්සක්වලට එක්ව ඔවුන්ගේ තාක්ෂනික සහයෙන් තාරකා යුද්ධ වලට සහභාගි වුන කෙනෙක් තමයි ඔරියන් තුමා.
     
    • Like
    Reactions: gcj

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියගෙ පිස්සුව හොදටම තදවෙල!,පව්!:(

    මනෝ විකාර වලට වදින මිනිස්සු පිටසක්වල ජීවින් හෙලි කරන සත්‍යයට පිස්සු කියන්න එපා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.

    Could you ask your Alien friends to force Samsung to release ICS kernel source code for galaxy S2 soon. So then codeworkx can pick it up and finish with CyanogenMod 9. If you do that I'll believe you. Otherwise GTFO!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මනෝ විකාර වලට වදින මිනිස්සු පිටසක්වල ජීවින් හෙලි කරන සත්‍යයට පිස්සු කියන්න එපා.
    උබ කියන ඒව අපි විශ්වාස කරන්නෙ මොකටද?,උබත් සත්‍ය කියල කියන්නෙ මනෝ විකාර තමා!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.

    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.