හුඟක් බෞද්ධයන් නිවන් යන්න හිතාගෙන ඉන්නේ.නමුත් ඔයාල දන්නවා මිනිස්සුන්ට එහෙම නැත්නම් ප්රාථමික ලෝකවල ජීවත් වෙන අයට නිවන් යන්න බෑ.යන්න පුලුවන් දෙවිවරුන්ට.ඒ කියන්නේ පිටසක්වල ජීවින්ට.මේක තාක්ෂනය තුලින් එහෙදිම කරන්න පුලුවන්.ඒ කියන්නේ වසර බිලියන ගානකට පුනර්භවය නැති කරලා ඔබගේ පැවත්ම අපට නැති කරන්න පුලුවන්.නමුත් ඒක වැඩක් නෑ.ඒ කියන්නේ ඔබ කාලය සහ අවකාශයෙන් තාවකාලිකව ඉවත්ව යනවා.වසර බිලියන ගානකින් ඔබ අවදිවුනාම ඔබට තේරෙන්නේ එය තත්පරයකට පසු නැගිට්ටා වගේ.ස්ථිරවම නිවන් යන්න පිටසක්වල තහනම්.ඒකට ප්රාථමික ලෝකයකට ගොස් පිටසක්වල සහයෙන් කරන්න ඕනී.අනිත් එක පිටසක්වල තියෙන සුවය,සම්පත්,සැප නිසා කාටවත් ස්ථිරවම නිවන් යන්න ඕනී නෑ.තාවකාලිකවත් නිවන් යන්න ඕනී නෑ.මොකද එහේ දුක නැත.දුක දැඩි ලෙස තියෙන තැන තමයි නිවන් දැකිය හැක්කේ.දුක සහ සැප නැතිව ජීවත්වෙන පිටසක්වල ජීවින් කොටසකුත් ඉන්නවා.ඉතාම බුද්ධිමත්.මේ අය තමයි ඉහල පාලන මන්ඩලවල ඉන්නේ.දුක සහ සැප නොමැතිව පැවත්මක් නැතිවීම නිවනයි.
පිටසක්වල ඉන්න ජීවින් ඉතා සුලු කොටසකට විතරයි ස්ථිරවම නිවන් යන්න ඕනි.මේ අය තමයි බුදුවරු,පසේ බුදුවරු,රහතුන් ලෙස එන්නේ.බුදු කෙනෙක් ලෙස එවන්නේ පරිනාමයේ ඉහලට ගිය කෙනෙක්.ඉහල මට්ටමේ ජීවියෙක්.ඊට අඩු මට්ටමක පරිණාමය වුන කොටසක් තමයි පසේ බුදු වන්නේ.රහතුන් වීමට අන්තර්සක්වලට එකතුවන ඔබට පුලුවන්.කිසි බාධාවක් නෑ.බුදුන් ධර්මය ප්රචාරය කරේ සහ රහතුන් සිටියේ ඉතා සුලු පිරිසක්.මේක නිසා තමයි බුදු දහම ඉන්දියාවට විතරක් සීමා කරේ.ඒ කියන්නේ ලෝකයක් පිරෙන්න රහතුන් සොයා ගන්න බෑ.එහෙම යුගයක් එන්නත් පුලුවන්. බුදුන් ඉන්න කාලේ ග්රහලෝක 3ක විතරයි මිනිසුන් සහ පිටසක්වල ජීවින් හිටියේ..ඒක නිසා තමයි බුදුන් තුන් ලෝක ආග්ර වෙන්නේ.නමුත් අන්තර්සක්වලට එකතුවෙන්න ජීවින් බිලියන ගනන් ඉන්නවා.ඒ ජිවත් වෙන, ජීවත් වුන ජීවීන්.මේ අය සදාකාලික සැපයකට කැමති අය.දේවලෝක වාදීන්,ස්වර්ගවාදීන්.මේ නිසා සක්විති රජවෙන ඔරියන්තුමා වෙන මට ග්රහයන් නවයම පාලනය කර ඔබලා ඉන්න දුකෙන් මුදවාගෙන අන්තර්සක්වලට එකතු කර ගැනීමට සිදුවෙනවා.හැමප්රාථමික ලෝකවලම ආගම් ඇත.නමුත් අන්තර්සක්වල,ස්වර්ගය, දේව ලෝක තුල ආගම් නැත. හැම ප්රාථමික ලෝකවල තියෙන ආගම් වෙනස්.ඒත් මූලික සංකල්ප එකයි.