මනෝ විකාර වලට වදින මිනිස්සු පිටසක්වල ජීවින් හෙලි කරන සත්‍යයට පිස්සු කියන්න එපා.
එව්වත් මනෝ විකාරනම් මෙව්වත් මනෝ විකාර වෙන්න ඕන මොකද මේව එකක්වත් උබ තාම ඔප්පු කරේ නෑනේ
මනෝ විකාර වලට වදින මිනිස්සු පිටසක්වල ජීවින් හෙලි කරන සත්‍යයට පිස්සු කියන්න එපා.
බලන් යනකොට මූ තමා ඔක්කොම කරල තියෙන්න one man show වගේ...පිස්සු නැත්නම් හොදයි!![]()
ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.

මම හැමෝගෙම පෙර ආත්ම දන්නේ නෑ.මගේ ඒවා විතරයි දන්නේ.මහින්ද රාජපක්ෂ කියන්නේ පැරකුම්බාහු රජතුමා කියලා දන්නවා.හැබයි ඉස්සර තිබුන උසස් ගති ගුණ ගුණාංග හේදිලා ගිහිල්ලා.මේ අය පිටසක්වල ජීවින් නෙවෙයි.මානවයන්.
na ban.mama kiyanne atta. meka atta venava.

තව ටිකකින් කියයි මු තමයි බුදුහාමුදුරුවො කියල
na ban.mama kiyanne atta. meka atta venava.![]()
ehema kiyanna epa. oya pitasakva jivin vishvasa karanavada?එළ හරකා;11941326 said:mokakda umbe manasika lededa
මොකද මේ සචි සහ ටිටී පේන්න නැත්තේ.? මාව එපා වෙලා වගේ.
![]()


ehema kiyanna epa. oya pitasakva jivin vishvasa karanavada?
ehenam mavath visvasa karanna.එළ හරකා;11941431 said:ona tharam jivin inna grahaloka ona tharam shirapathawala thiyenawa eka amuthu wiswasayak ganna deyak na

මු කියන ඔය පිට්ටු සක්වලින්ට ඔච්චර technology එකක් නැහැ බන් හිහිහිCould you ask your Alien friends to force Samsung to release ICS kernel source code for galaxy S2 soon. So then codeworkx can pick it up and finish with CyanogenMod 9. If you do that I'll believe you. Otherwise GTFO!
එහෙම බලන් ඉන්න ගිහින් නයිය පැග්ගම මොකද කරන්නේ?මේක හරියට දෙන්නෙක් කාමරේක සෙක්ස් කරනවා ඔබ ඒ කාමරේම පුටුවක සිට බලනවා වගේ.