මචන් ඔය හම්බ හැත්තෑ නැති කරනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ ..ඇමෙරිකාවට support කරන්න ඕනේ.. ලංකාව සුද්ද අල්ලන් ඉන්නකොට අපේ දේවල් උන්ගේ රටට අරන් ගිය එක ඇත්ත. එත් අපේ රටට යම්කිසි දෙයකුත් කරලා ගිය. අදත් සුද්දට යට වෙලා හිටිය නම්. australia ව වගේ අපිත් දියුණුයි
![]()
අදත් සුද්දට යට වෙලා හිටියනම් , රට සංධීයයි , ලොකු කෑල්ලක් ප්රභාකරන්ගේ , ඉතුරු ටික අපේ , ඊලගට හිමීට කෑලි දෙක අරූගෙම අතට ගිහින් සිංහලයො චොර වෙලා නැවතිලා තියෙයි




onna ohe mona unath kamak neha ,