Sri Lanka Decides to Stop Buying Iranian Oil

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    :yes::yes:මචන් ඔය හම්බ හැත්තෑ නැති කරනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ ..ඇමෙරිකාවට support කරන්න ඕනේ.. ලංකාව සුද්ද අල්ලන් ඉන්නකොට අපේ දේවල් උන්ගේ රටට අරන් ගිය එක ඇත්ත. එත් අපේ රටට යම්කිසි දෙයකුත් කරලා ගිය. අදත් සුද්දට යට වෙලා හිටිය නම්. australia ව වගේ අපිත් දියුණුයි:yes:

    අදත් සුද්දට යට වෙලා හිටියනම් , රට සංධීයයි , ලොකු කෑල්ලක් ප්‍රභාකරන්ගේ , ඉතුරු ටික අපේ , ඊලගට හිමීට කෑලි දෙක අරූගෙම අතට ගිහින් සිංහලයො චොර වෙලා නැවතිලා තියෙයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අදත් සුද්දට යට වෙලා හිටියනම් , රට සංධීයයි , ලොකු කෑල්ලක් ප්‍රභාකරන්ගේ , ඉතුරු ටික අපේ , ඊලගට හිමීට කෑලි දෙක අරූගෙම අතට ගිහින් සිංහලයො චොර වෙලා නැවතිලා තියෙයි

    Nikam moda sihina dakinne nethuwa hitapan ban,
    Yuddedi, apita iran walin special support ekak dunne ne, dunna ekama de tikak laabeta thel dunna eka witharay,
    Apita support ekata hitapu ratawal thama. pakistan,Israel, India, China, US.
    Umba kochchara kee gehuwath, yuddedi US apita support karada nedda kiyala boru nam gihilla maha raja gen ahapan, neththam gota gen ahapan.
     
    aruna47

    Well-known member
  • අදත් සුද්දට යට වෙලා හිටියනම් , රට සංධීයයි , ලොකු කෑල්ලක් ප්‍රභාකරන්ගේ , ඉතුරු ටික අපේ , ඊලගට හිමීට කෑලි දෙක අරූගෙම අතට ගිහින් සිංහලයො චොර වෙලා නැවතිලා තියෙයි

    උබ කියන කතාවත් ඇත්ත. එත් මම හිතන්නේ නැහැ. ප්‍රබකරන්ගේ ප්‍රස්නයක් එන්න ඉඩ නොතිබෙන්න තිබ්බ. ඔහොම LTTE කියල සංවිදානයක් හැදෙන්න ඉඩ නොතිබ්බා.:yes:
     
    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    කියන තරම් ලේසි නැහැ ඇමෙරිකාවට ගහන්න. මුළු යුරෝපයම ඇමරිකාවට ඉන්නවා. කිසිම වෙලාවක රුස්සියව හරි චීනය හරි ,කියල නෙහ ඇමරිකාවට ගහන්න එනවා කියල. උන්ටත් ඕනේ ඉරානයට පුක් පාර දෙන්න. මොකද උන්ට ඕන ගානට තමයි තෙල් දෙන්නේ. සෞදිය උනත් ඉරානයට අනතුරු අගවනවා. ඉතින් හම්බයෝ හැමබ්යෝ මරාගන්නකොට අපිට තියන්නේ අප්පුඩි ගහන්න :dull:

    :yes:
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    Capture-1.jpg

    කවුද යකෝ මේ හම්බයා :frown::frown::frown:
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ තොපි වගේ කාලකන්නි.. බලන් හිටපන් ඇමෙරිකන් කාරය ඇවිල්ල අපිට උදවු කරනකන්..

    තම්බි පේන බෑ කියල යුදෙව්වන්ට පුක දෙන මෝඩ හැත්ත
     
    aruna47

    Well-known member
  • අනේ තොපි වගේ කාලකන්නි.. බලන් හිටපන් ඇමෙරිකන් කාරය ඇවිල්ල අපිට උදවු කරනකන්..

    තම්බි පේන බෑ කියල යුදෙව්වන්ට පුක දෙන මෝඩ හැත්ත

    යකෝ ඇමරිකන් කාරයට යට උනත් හම්බයන්ට යට වෙන්න එපා. උන් කරලා තියන දේවල් බලපං. උබේ මේ ටිකෙන් ම තේරෙනවා සමාජය ගැන දැනීම :angry:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    ඇමරිකාවේ ධවල මන්දිරයේ වෙබ් අඩවිය මගින් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට පවත්වාගෙන ගිය පෙත්සමද අතිසාර්ථක ලෙස නිමා වුණා. මෙනිසා ඇමරිකාවෙන් සිරි ලංකාවට එල්ලවෙන බලපෑම් එන්න එන්නම වැඩි වෙමින් තිබේ.

    :lol::lol::lol::lol::lol::lol: දවසේ විහිලුව....

    මේ වගේ පොන්නොයෝ අපේ රටේ ඉස්සරත් හිටියා....... ඉගුරු දීලා මිරිස් ගන්න ගොන් හැත්ත
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යකෝ ඇමරිකන් කාරයට යට උනත් හම්බයන්ට යට වෙන්න එපා. උන් කරලා තියන දේවල් බලපං. උබේ මේ ටිකෙන් ම තේරෙනවා සමාජය ගැන දැනීම :angry:

    උඹට මාර දැනීමක්නෙ තියෙන්නෙ.. යකෝ බලපන් ඉස්සරෝම මේ ලෝකෙ විනාස කරේ මොක්කුද කියල.. අප්‍රිකාවෙ ආසියාවෙ අරාබියෙ මිනිස්සු දුප්පත් වෙලා එක එකා මරාගන්නෙ ඔය කාලකන්නි සුද්දො හැත්ත ලෝකෙම අල්ලගෙන සූරගෙන කාපු නිසා..
    සුද්දොයි ප්‍රංශ කාරයොයි අරාබිය එකට තිබ්බ අරාබිය ඉරාක් ඉරාන් israel jordan කෑලි වලට කඩල කොටවල ගියා තෙල්ටික ගන්න ඕන නිසා.. ඊට පස්සෙ ඇමෙරිකන් කාරයො කොහෙවත් හිටපු කාලකන්නි යුදෙව්වො ටිකක් පලස්තීනෙට ගිහින් දාල israel කියල ලොවෙත් නැති රටක් හැදුව..
    තම්බින්ට නිදහසේ උන්ගෙ රටට වෙලා ඉන්න දෙන්නෙ නැතිව මේ කාලකන්නි ඉතිහාසෙ පුරාම කරපු අසාදාරන වැඩ නිසා තමයි ඕකුන් ත්‍රස්තවාදියො වෙලා තියෙන්නෙ..

    මේ රට විනාස කරේ සුද්දො තම්බි නෙමෙයි..
     
    මෙව්වා කොච්චර තෙරුන් කලත් මේ පොන්නයෝන්ට තේරුම ගන්න තරම් බුද්ධියක් නැහැ....

    ඔය දේශප්‍රේමී සංගම් කියලා සංගම් හදාගෙන ජාතිවාදය අවුස්සන්නේ ඇමෙරිකාවේ contract වලට වැඩ කරන කාලකන්නි NGO කාරයෝ... මේ පොන්නයෝ ඒවාට අහුවෙලා.... දැන් සුද්දෝ දන්නවා අපේ රටේ උන්ගේ weak point එක දේශප්‍රේමී උණ කියලා.... මේවට ඔය aruna47 වගේ නුගත් ගොන් හැත්ත අහු වෙලා ඉන්නේ
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    Capture-2.jpg

    කොන්දක් තියෙනවනම් කෙලින් ඇවිල්ල කතා කරපන් වේසිගෙ පුතා:angry::angry:... සමා වෙන්න GT අයියේ

    American NGO කාරයොන්ගේ වැඩේ සාර්ථකයි... නුගත් අන්තවාදී හමබයොත් මේවට අහුවෙලා ඉවරයි... දැන් ඉතින් මරගනිල්ලා
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක

    American NGO කාරයොන්ගේ වැඩේ සාර්ථකයි... නුගත් අන්තවාදී හමබයොත් මේවට අහුවෙලා ඉවරයි... දැන් ඉතින් මරගනිල්ලා

    මම කිව්වේ අපේ ආදරණිය ජනාධිපති තුමා ගේ තීරණය එච්චර හොද නෑ කියල උබ මොන මගුලක්ද කියවන්නේ :growl:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මම කිව්වේ අපේ ආදරණිය ජනාධිපති තුමා ගේ තීරණය එච්චර හොද නෑ කියල උබ මොන මගුලක්ද කියවන්නේ :growl:

    ජනදිපතියගේ තීරනේ මට වැඩක නැහැ... මම කිව්වේ උබට -rep එක දාපු හ්මබයා ගැන...
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    reputation_neg.gif
    Sri Lanka Decides to... 01-28-2012 01:04 AM උබද මට සද්දේ දාන්නේ - රෙප් වලින් ආහ්.... samcro
    අනේ පකෝ... මට තොට -rep දෙන්න පුකේ අමාරුවක් නැහැ... අනික මගේ රේප් power එක 0 පෙන්නේ නැති තරමටම උබ බුරුවෙක් උනේ කොහොමද