2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
මනෝ විකාර වලට වදින මිනිස්සු පිටසක්වල ජීවින් හෙලි කරන සත්‍යයට පිස්සු කියන්න එපා.

එව්වත් මනෝ විකාරනම් මෙව්වත් මනෝ විකාර වෙන්න ඕන මොකද මේව එකක්වත් උබ තාම ඔප්පු කරේ නෑනේ
 

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
බලන් යනකොට මූ තමා ඔක්කොම කරල තියෙන්න one man show වගේ...පිස්සු නැත්නම් හොදයි!:baffled:

තව ටිකකින් කියයි මු තමයි බුදුහාමුදුරුවො කියල
 
Dec 17, 2011
590
25
0
හිබුටානේ
ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.

:rolleyes:
fcuking_thread_sucks_gif.gif
:rolleyes:
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
Originally Posted by OrionThuma
ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.
[\quote]


එතකොට සරත් ෆොනේස්කා මහත්මයා .. එයත් ඔරියන් තුමෙක් ද?
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල තුල ‍ෆිල්ම් රඟපාල හදන්නේ නෑ.ඒවා දියුනු පරිඝනක මගින් කතා නිර්මානය කරලා හදන ඒවා.සත්‍යය ඒවා වගේමයි.ඔබ කතාවක් හදලා දුන්නොත් ඒකත් චිත්‍රපටයක් කරනවා.ඒ වගේම හරිම තාත්විකයි.ත්‍රිමානයි.බහුමානයි.ඒ කියන්නේ ඔබ වේදිකාව උඩ ඉඳගෙන වේදිකා නාට්‍යයක් බලනවා වගේ.ත්‍රිමානව විතරක් නෙවෙයි, ගන්නද සුවඳ ශීතල වැනි සංවේදනද ඔබට ලැබෙනවා. ඔබ යුධ සටනක් බලන්නේ ඔබත් යුධ පිටියේම ඉඳගෙනයි. සටන් වලින් විසිවෙන ලේ ඔබේ ඇ‍ඟෙත් වදිනවා.ඒ වගේ ත්‍රිමාන හොලෝග්‍රෑම්. මේක හරියට දෙන්නෙක් කාමරේක සෙක්ස් කරනවා ඔබ ඒ කාමරේම පු‍ටුවක සිට බලනවා වගේ. එහෙම නැත්නම් දෙන්නෙක් කතා කරන එක ඔබ හොල්මනක් වගේ ඒ කාමරේ සිටම ඇහුම් කන් දෙනවා වගේ.බලනවා වගේ.මේක විස්තර කරන්න අමාරු තාත්වික ගතියක්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Originally Posted by OrionThuma
    ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.
    [\quote]


    එතකොට සරත් ෆොනේස්කා මහත්මයා .. එයත් ඔරියන් තුමෙක් ද?
    මම හැමෝගෙම පෙර ආත්ම දන්නේ නෑ.මගේ ඒවා විතරයි දන්නේ.මහින්ද රාජපක්ෂ කියන්නේ පැරකුම්බාහු රජතුමා කියලා දන්නවා.හැබයි ඉස්සර තිබුන උසස් ගති ගුණ ගුණාංග හේදිලා ගිහිල්ලා.මේ අය පිටසක්වල ජීවින් නෙවෙයි.මානවයන්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව ටිකකින් කියයි මු තමයි බුදුහාමුදුරුවො කියල

    මම නෙවෙයි.නමුත් මගේ සමකාලිනයෙක්.එතුමා බුදු වීමට මනු ලොවට ආවා..
    එදා අසිත තවුසා සිදුහත් කුමරු දිහා බලලා මෙහෙම කීවා.මේ පුද්ගලයා ගිහි ගේ සිටියොත් සක්විති රජ වෙනවා, පැවදි වුනොත් බුදු වෙනවා කියලා.ඒක නිසා බුදු බව කියන සංකල්පය පවා පෘථිවිය සිදුහත් කුමරු පැමිනිමට පෙර පෘථිවිය තුල තුල තිබුනා.නමුත් එදා බුදුවරු නොකී රහසකුත් තිබෙනවා.ඒක තමයි බුදුවීමට විතරක් නෙවෙයි සක්විති රජවීමට කෙනෙකුත් පෘථිවිය තුලට පැමින සිටින බව.ඒක නිසා තමයි ඔරියන්තුමා යම් දිනක පෘථිවිය විතරක් නෙවෙයි, මේ සූර්ය මන්ඩලයම පාලනය කරන දිනයක් එනබව මතක තියා ගත යුත්තේ.
    අන්න ඒ ඔරියන්තුමා.බුදුන්ට සක්විති රජවීම හෝ බුදුවීම ‍තෝරාගන්න පුලුවන්.සිදුහත් කුමරු බුදු බව ‍තෝරා ගත්තා.ඔරියන්තුමා සක්විති රජකම ‍තෝරා ගත්තා.අපි දෙන්නම මිහිබට දෙවිවරු.බුදුන් කියන්නේ මිහිබට දෙවි කෙනෙක්.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොකද මේ සචි සහ ටිටී පේන්න නැත්තේ.? මාව එපා වෙලා වගේ.
    et.gif
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළ හරකා;11941431 said:
    ona tharam jivin inna grahaloka ona tharam shirapathawala thiyenawa eka amuthu wiswasayak ganna deyak na
    ehenam mavath visvasa karanna.:baffled:
     

    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    Could you ask your Alien friends to force Samsung to release ICS kernel source code for galaxy S2 soon. So then codeworkx can pick it up and finish with CyanogenMod 9. If you do that I'll believe you. Otherwise GTFO!
    මු කියන ඔය පිට්ටු සක්වලින්ට ඔච්චර technology එකක් නැහැ බන් හිහිහි
     

    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    මේක හරියට දෙන්නෙක් කාමරේක සෙක්ස් කරනවා ඔබ ඒ කාමරේම පු‍ටුවක සිට බලනවා වගේ.
    එහෙම බලන් ඉන්න ගිහින් නයිය පැග්ගම මොකද කරන්නේ?
     
    Status
    Not open for further replies.