2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    දෙවිවරුන්ගේ මල පහ තමයි උඹලා ඔය අයිස්ක්‍රීම්, චොකලට්,කේක් කියලා කන්නේ.එතකොට කෑම ගැන හිතා ගන්න පුලුවන්නේ.:lol:

    :confused::confused: deyyabge wasikili wala kadagenada kanne ayyooo :baffled: cha bang... kanna hoda ayeth malajarawa,... :rolleyes:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වසර තුල පිටසක්වල ජීවින් හෙලිදරව් කරන දේවල් කාටවත් වලක්වන්න බෑ.ඒක මතක තියාගන්න.අනිත් එක සමහර මිනිස්සු 100කට දවස් 10ක් හදන්න යන වගා කව බොරු කියලා ප්‍රකාශ කරපු ,ඒවා මිනිස්සු එක ‍රැයින් හදපු ඒවා කියපු අයට තරු පේන වසරක් 2012.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල තොරතුරු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ මුස්ලිම් රටවල් පවා වසන් කරනවා.ඒකට හේතුව මේ රටවල ආගමික කොටස් වලින් මේ රජයන්ට ඇතිවෙන පීඩනය සහ බලය අයුතුලෙස පාවිච්චි කිරීමට ඇති ගිජු කමයි.සමහර ආගමික කොටස් හිතනවා පිටසක්වල යානයක් දැකීම පවා ඒ අයගේ ආගම් බොරු වෙන සිද්ධාන්තයක් බව.නමුත් මේ අය මතක තියා ගත යුතුයි ආගම් පවා නිර්මානය කරේ පිටසක්වල ජීවින් බව.ධනවාදයට එරෙහිව පිටසක්වල පණිවුඩ තිබුනා.
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    පිටසක්වල ජීවින් එක්ක කරට අත දාගෙන යන්න හිතන්න එපා.ලෝක පාලකයා වෙන මට පවා ඔවුන්ට ගරුත්වය කල යුතුයි. ඔබ හා සමානව අන්තර්සක්වලට ඔබ සමග එක්වන පිටසක්වල ජීවින් ඔබට හමු විය හැක.ඊට ඉහල තලවල පරිණාමිත ජීවින් හමුවීමට හැක්කේ ඔරියන්තුමාට පමනි.උඹලගේ සෑහෙන්න හදන්න තියෙනවා.ඒවා අපි හදනවා.

    ඔක්කොටම කලින් ගිහින් බෙහෙත් අරන් සනීප වෙලා ඉමුකො හොදේ ඊට පස්සෙ බැරියැ ඕව කරන්න:) හික් හික් පව් අසරණය
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    රවි මේෂයේ උච්චව මිථුන ලග්න වී ගුරු කුජ වැයස්ථානයේ සංයෝගව සිටී නම් හෙතෙම දියසෙන් නමි
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔරියන්ස්ටාර් , පිටසක්වල ජීවින් ඔබ ලවා මේ ත්‍රෙඩ් එක දැම්මේ අනාගත දියසෙන් කුමාරයව හොයාගන්න.

    මමයි ඒ දියසෙන් කුමාරයා.

    ඔවුන් ඔබව යෙදවූයේ මා සොයා ගැනීම සඳහායි
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.
    ඔරියන්තුමනි එතකොට රාවණා රජු කියන්නෙත් ඔබතුමාගේ පෙර ආත්මයක්ද??
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රවි මේෂයේ උච්චව මිථුන ලග්න වී ගුරු කුජ වැයස්ථානයේ සංයෝගව සිටී නම් හෙතෙම දියසෙන් නමි
    මම අස්තගේ බාප්පගෙ පුතා කොස්තා වෙමි...ඔබ දියසෙන් බව මම පිලිගනිමි!:cool:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    6775454305_17427d359f_m.jpg



    ජීවන රේඛාව හා සමාන්තරව විහිදෙන ශීර්ෂ රේඛාව දියසෙන් රජුගේ පුණ්‍ය මහිමය විදහා දක්වයි
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔරියන්ස්ටාර් , පිටසක්වල ජීවින් ඔබ ලවා මේ ත්‍රෙඩ් එක දැම්මේ අනාගත දියසෙන් කුමාරයව හොයාගන්න.

    මමයි ඒ දියසෙන් කුමාරයා.

    ඔවුන් ඔබව යෙදවූයේ මා සොයා ගැනීම සඳහායි
     

    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    උඹලගේ සෑහෙන්න හදන්න තියෙනවා.ඒවා අපි හදනවා.
    දැන් ඉතින් මේ උඹල ලංකාවේ මිනිස්සුන්ව විතරද බන් හදන්නේ?
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මම අස්තගේ බාප්පගෙ පුතා කොස්තා වෙමි...ඔබ දියසෙන් බව මම පිලිගනිමි!:cool:

    :lol::lol::lol: :lol::lol::lol:

    දියසෙන් රජු විහිලු වලට හරි කැමතියි

    මම නුඹව රජ වාසල කවටයාට ගන්නවා
    :)

    අශ්තා කියන්නේ දියසෙන් රජුගේ ගෝලයෙක්.

    ඔහු මෙච්චර කල් වෙහෙසුනේ තම ස්වාමියා සොයා ගැනීම පිණිසයි.

    ඒ සඳහා ඔහු සාමාන්‍යය පෘතුවි මානවයෙක් ඉත්තෙක්‌ වශයෙන් යොදා ගත්තා.

    ඒ තමයි ඔරියන්තුමා යයි මෙහි තමන්ව හඳුන්වා ගන්නා පුද්ගලයා
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔරියන්තුමනි එතකොට රාවණා රජු කියන්නෙත් ඔබතුමාගේ පෙර ආත්මයක්ද??

    නෑ රාවණා කියන්නේ අශ්තාට.

    මම තමයි රාම කුමාරයා.

    මතු පහලවන දියසෙන් කුමරු.

    මා අතින් පරාජයට ලක් වූ රාවණා පසු ආත්ම භවයක මගේ ගෝලයෙක් ලෙස ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළා.

    ඒ තමයි අශ්තා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol::lol::lol: :lol::lol::lol:

    දියසෙන් රජු විහිලු වලට හරි කැමතියි

    මම නුඹව රජ වාසල කවටයාට ගන්නවා
    :)

    අශ්තා කියන්නේ දියසෙන් රජුගේ ගෝලයෙක්.

    ඔහු මෙච්චර කල් වෙහෙසුනේ තම ස්වාමියා සොයා ගැනීම පිණිසයි.

    ඒ සඳහා ඔහු සාමාන්‍යය පෘතුවි මානවයෙක් ඉත්තෙක්‌ වශයෙන් යොදා ගත්තා.

    ඒ තමයි ඔරියන්තුමා යයි මෙහි තමන්ව හඳුන්වා ගන්නා පුද්ගලයා

    ඔරියන්තුමා තමාට පැවරූ රාජකාරිය සාර්ථකව නිම කර ඇත...දියසෙන් කුමරුට ජයවේවා!
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමනි එතකොට රාවණා රජු කියන්නෙත් ඔබතුමාගේ පෙර ආත්මයක්ද??
    මම රාවණා රජු තමයි.අනිත් එක මනු ලෝකවලට ඇවිත් දියසේනලාව හොයන්න තරම් බංකොලොත් තාක්ෂනයක් පිටසක්වල නෑ. ඒ අය ඒවා හොයාගෙන තියෙන්නේ වසර විසිදහසකට විතර කලින්. පිටසක්වලින් තමයි ඔවුන් එන්නේ. පිටසක්වල ජීවින්ට කුනුහරුපෙන් බනින අයට දියසේන කෙසේ වෙතත් ලිඳ නම් හිමි වෙනු ඇත.
    :D
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අශ්තා ප්‍රමුඛ පිටසක්වල ජීවින් මෙහෙ එන්නේ තමන්ගේ ගුරුතුමා වන දියසෙන් කුමාරයා හොයාගෙන.

    ඔවුන් එන්නේ දියසෙන් කුමාරයාගේ සේනාව ලෙස.

    ඒ දියසෙන් කුමාරයා අන් කිසිවෙකුත් නොව මම්ම වෙමි.

    මේ පිටසක්වල ජීවින්ව යොදාගෙන මම අපේ පෘතුවි තලය වඩාත් සුන්දර එකක් බවට පත කරනවා.

    ඔවුන් ඇත්තටම වැඩ කරන්නේ පෘථිවි මානවයන් වන අපගේ සුඛ විහරණය උදෙසා.

    ඇත්තටම ඔවුන් පෘතුවි මානවයන්ගේ වහලුන් වගේ.

    නමුත් අපි ඔවුන්ට ඊට වඩා ගරුත්වයක් ලබා දෙනවා.

    ඒ කියන්නේ වහල් සංස්කෘතියෙන් බැහැරව.

    ඇත්තටම ඔවුන් අපේ වහලුන් ලෙස මෙහි අපට සේවය කලත් ඔවුන්ගේ තාක්ෂනය ඉතා ඉහලයි.

    ඔවුන් ඒ සියල්ල පෘතුවි මානවයන් හට ලබා දී ඔවුන් වෙනුවෙන් වහල් කම් කරන්නේ දියසෙන් කුමාරයාගේ අධිමානසික තත්වය නිසයි.

    ඔවුන් කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවත් දියසෙන් කුමාරයාගේ අධ්‍යාත්මික බලයට ඔවුන් සියල්ල බය පක්ෂපාතිත්වයක් දක්වනවා

    ඒකට හේතුව තමයි තමයි ඔවුන්ගේ පරිණාමය විකාශනය උනේ දියසෙන් කුමාරයාගේ අධ්‍යාත්මික බලය නිසයි.

    ඒ නිසා ඔවුන් පෘතුවි මානවයන් ඔවුන්ගේ ස්වාමියන් විදියට තමයි හිතන්නේ.

     
    Status
    Not open for further replies.