එහෙනම් හරි සුවදට ඇති නේද පොන්ශ්?පිටසක්වල ජීවින් උඹලා වගේ කුනුවෙලා ගඳගහන අය නෙවෙයි.


එහෙනම් හරි සුවදට ඇති නේද පොන්ශ්?පිටසක්වල ජීවින් උඹලා වගේ කුනුවෙලා ගඳගහන අය නෙවෙයි.


දෙවිවරුන්ගේ මල පහ තමයි උඹලා ඔය අයිස්ක්‍රීම්, චොකලට්,කේක් කියලා කන්නේ.එතකොට කෑම ගැන හිතා ගන්න පුලුවන්නේ.![]()

deyyabge wasikili wala kadagenada kanne ayyooo
cha bang... kanna hoda ayeth malajarawa,... 
පිටසක්වල ජීවින් එක්ක කරට අත දාගෙන යන්න හිතන්න එපා.ලෝක පාලකයා වෙන මට පවා ඔවුන්ට ගරුත්වය කල යුතුයි. ඔබ හා සමානව අන්තර්සක්වලට ඔබ සමග එක්වන පිටසක්වල ජීවින් ඔබට හමු විය හැක.ඊට ඉහල තලවල පරිණාමිත ජීවින් හමුවීමට හැක්කේ ඔරියන්තුමාට පමනි.උඹලගේ සෑහෙන්න හදන්න තියෙනවා.ඒවා අපි හදනවා.
හික් හික් පව් අසරණයඔබතුමා මලපහ කරනකොට මල් සුවද හමනවද?පිටසක්වල ජීවින් උඹලා වගේ කුනුවෙලා ගඳගහන අය නෙවෙයි.

ඔරියන්තුමනි එතකොට රාවණා රජු කියන්නෙත් ඔබතුමාගේ පෙර ආත්මයක්ද??ලෙනින් සහ චේගුවෙරා කියන්නේ පිටසක්වල ජීවින්.මේ අය මිනිස් වෙසින් ආපු අය.මේ අයට ඔයාල කියන්නේ මිහිබට දෙවිවරු කියලා.එහෙම නැත්නම් living gods. මේ දෙන්නම ඔරියන්තුමාගේ පසු භවයන්.මම තමයි මීට කලින් එහෙම ආවේ.
මම අස්තගේ බාප්පගෙ පුතා කොස්තා වෙමි...ඔබ දියසෙන් බව මම පිලිගනිමි!රවි මේෂයේ උච්චව මිථුන ලග්න වී ගුරු කුජ වැයස්ථානයේ සංයෝගව සිටී නම් හෙතෙම දියසෙන් නමි

දැන් ඉතින් මේ උඹල ලංකාවේ මිනිස්සුන්ව විතරද බන් හදන්නේ?උඹලගේ සෑහෙන්න හදන්න තියෙනවා.ඒවා අපි හදනවා.
මම අස්තගේ බාප්පගෙ පුතා කොස්තා වෙමි...ඔබ දියසෙන් බව මම පිලිගනිමි!![]()






ඔරියන්තුමනි එතකොට රාවණා රජු කියන්නෙත් ඔබතුමාගේ පෙර ආත්මයක්ද??
![]()
දියසෙන් රජු විහිලු වලට හරි කැමතියි
මම නුඹව රජ වාසල කවටයාට ගන්නවා
අශ්තා කියන්නේ දියසෙන් රජුගේ ගෝලයෙක්.
ඔහු මෙච්චර කල් වෙහෙසුනේ තම ස්වාමියා සොයා ගැනීම පිණිසයි.
ඒ සඳහා ඔහු සාමාන්‍යය පෘතුවි මානවයෙක් ඉත්තෙක් වශයෙන් යොදා ගත්තා.
ඒ තමයි ඔරියන්තුමා යයි මෙහි තමන්ව හඳුන්වා ගන්නා පුද්ගලයා
මම රාවණා රජු තමයි.අනිත් එක මනු ලෝකවලට ඇවිත් දියසේනලාව හොයන්න තරම් බංකොලොත් තාක්ෂනයක් පිටසක්වල නෑ. ඒ අය ඒවා හොයාගෙන තියෙන්නේ වසර විසිදහසකට විතර කලින්. පිටසක්වලින් තමයි ඔවුන් එන්නේ. පිටසක්වල ජීවින්ට කුනුහරුපෙන් බනින අයට දියසේන කෙසේ වෙතත් ලිඳ නම් හිමි වෙනු ඇත.ඔරියන්තුමනි එතකොට රාවණා රජු කියන්නෙත් ඔබතුමාගේ පෙර ආත්මයක්ද??

බම්ප්!ඔබතුමා මලපහ කරනකොට මල් සුවද හමනවද?![]()
