මේ මචන් මම අහස බලං හිටියොත් එහෙම වැඩක් වෙයිද? උඹේ ඔය සෙට් එක එහෙම පේන්න එනවද?![]()

![]()
අපේ වහලට උඩින් මෙහෙම එකක් තියෙනවනෙ...මොන *ත්තක්ද මන්ද!![]()
ගහපන් මචන් ගල් මාත් මේ ගල් ගහන ගමන් ඉන්නෙ මාර සීන් එක![]()
අපේ වහලට උඩින් මෙහෙම එකක් තියෙනවනෙ...මොන *ත්තක්ද මන්ද!![]()
ඒ මා ඔබ වෙනුවෙන් ලබා දෙන්නට නියමිත පිටසක්වල වහලා ඔබට නමස්කාර කරනවා...


කියල වැඩක් නෑ බන් ගල් ගහල එලවන්න ඕනි!ගහපන් මචන් ගල් මාත් මේ ගල් ගහන ගමන් ඉන්නෙ මාර සීන් එක
ලේසර් නෑනෙ මට දුවන්න තමයි වෙන්නෙ අයියෝකජ්ජ බිසනවා;11946818 said:lazor gun ekakin thiyapan nathnam unta wedi wadin na.
මම අස්තගේ බාප්පගෙ පුතා කොස්තා වෙමි...ඔබ දියසෙන් බව මම පිලිගනිමි!![]()
![]()
අපේ වහලට උඩින් මෙහෙම එකක් තියෙනවනෙ...මොන *ත්තක්ද මන්ද!![]()


ඔව් බන් තාමත් එතන තියෙනවද කොහෙද මම සතේකට ගනන් ගත්තෙ නෑ because I'm කොස්තා!
අම්මද බොල මේ තියෙන්නේ අස්තගේ යනාවනේ. ඔන්න උඹවත් මොනිටෝර් කරනවද දන්නේ නෑ![]()


ඔව් බන් තාමත් එතන තියෙනවද කොහෙද මම සතේකට ගනන් ගත්තෙ නෑ because I'm කොස්තා!![]()


රේඛා වලින් කොහෙද දියසේනලා බිහිවන්නේ.ඔයවගේ රේඛා තියෙන එවුන් බර ගනන් ඇති.

හිනාකාල පනයනව ඕයි මේව අහල...බොරු කියල අපායෙ පල ඔන්න පොරිය!පිටසක්වල ජීවින් නිල වශයෙන් පෘථිවි අවකාශයට ප්‍රවිෂ්ඨ වීමට පෙර පෘථිවියේ සියලූම චන්ද්‍රිකා, සහ න්‍යෂ්ඨික අවි අක්‍රීය කරනු ඇත.ඒ වෙනුවට බ්‍රහස්පති සහ චන්ද්‍රයාගේ සිට විශේෂ ක්‍රමයක් තුලින් ඔබව සන්නිවේදනය කරනු ඇත.ඔබලාගේ ටීවි,ලැප්ටොප්,සෙල්ෆෝන්ස් ස්වයංක්‍රීයව ක්‍රියාකාරි වී අපගේ අලුත් තාක්ෂනය උකහා ගනු ඇත.මේ නිසා ඉතා පහසු ,වේගවත් සහ පැහැදිලි ලෙස ඔබ සන්නිවේදන වැඩි දියුනු වෙනු ඇත.ඒ වගේම මේවා හොල්මන් කියලා බය වෙන්න එපා.ඔබලාගේ විදුලිය එලෙසම ක්‍රියාකාරි වෙනු ඇත.එය පිටසක්වල තාක්ෂනය ඔස්සේ ඔබට පැය 24 පුරාම නොමිලේ ලැබෙනු ඇත.සියාලූම සන්නිවේදන නොමිලේ ලැබෙනු ඇත.බිල් ගෙවපු කාලේ ඉවරයි.
අස්තා තුමා ලංඩන් බකින්හැම් මාලිගාවේ සිටත් ඔරියන්තුමා ඇමරිකාවේ වයිට් හවුස් තුල සිටත් පෘථිවිය පාලනය කරනු ඇත.ඔරියන්තුමා පසුගිය ආත්මයක ඒබ්‍රහම් ලින්කන් නිසාත්,අස්තා තුමා රිචඩ් රජු හෙවත් ලයන් හාට් ලෙස ඉපද ඇති නිසාත් මේ කාර්යය පහසු වෙනු ඇත.
එංගලන්තේ සුප්‍රකට ආතර් රජු ලෙස සිටියේ ඔරියන්තුමා වෙන මමය.
