2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මේ මචන් මම අහස බලං හිටියොත් එහෙම වැඩක් වෙයිද? උඹේ ඔය සෙට් එක එහෙම පේන්න එනවද?:dull:

ඔවුන් සියල්ල පෘතුවි මානවයන් වන ඔබගේ වහලුන් ලෙසයි මෙහි පැමිණෙන්නේ.

ඔබ ඔවුන්ට වඩා උසස් ශ්‍රේෂ්ඨ පෘතුවි මානවයෙක්.

දියසෙන් වන මාගේ යටත්වැසියෙක් :)

ඒ නිසා අපගේ වහලුන් එන දෙස බලා සිටීම පෘතුවි මානවයන් වන අපට නොගැලපෙන දෙයකි.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
965C41B2-FE5A-67C4-A264F4203FE5BD08.jpg

අපේ වහලට උඩින් මෙහෙම එකක් තියෙනවනෙ...මොන *ත්තක්ද මන්ද!:confused:

ඒ මා ඔබ වෙනුවෙන් ලබා දෙන්නට නියමිත පිටසක්වල වහලා ඔබට නමස්කාර කරනවා...
 
AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
965C41B2-FE5A-67C4-A264F4203FE5BD08.jpg

අපේ වහලට උඩින් මෙහෙම එකක් තියෙනවනෙ...මොන *ත්තක්ද මන්ද!:confused:
ගහපන් මචන් ගල් මාත් මේ ගල් ගහන ගමන් ඉන්නෙ මාර සීන් එක
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මෙහි ඔරියන් යනුවෙන් පෙනී සිටින්නේ ඉදිරියේදී දියසෙන් කුමාරයාගේ වැසිකිලිය සෝදන්නට නියමිත කොලුවාය. :yes:

ඔහු පිටසක්වල හා මානව යන දෙකටම නැති කොලු ගැටයෙක් නිසා ඔහුටද පෘතුවි මානවයාන් වෙනුවෙන් වහල් කම් කිරීමට සිදු වේවි...!!!
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මතු පහල වන දියසෙන් කුමරු මම්ම වන බවට ඕනෑ තරම් සාක්ෂි මම ඔබලාට මීට පෙර ලබා දුන්නා...

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
කජ්ජ බිසනවා;11946818 said:
lazor gun ekakin thiyapan nathnam unta wedi wadin na.
ලේසර් නෑනෙ මට දුවන්න තමයි වෙන්නෙ අයියෝ
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ඒ වගේම බුදුන් වහන්සේ හා ජේසු තුමන් කියන්නේ දියසෙන් කුමරුන් වන මට වඩා බොහෝ බලවත් ශ්‍රේෂ්ට උත්තමයන්ය...!!!!
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    965C41B2-FE5A-67C4-A264F4203FE5BD08.jpg

    අපේ වහලට උඩින් මෙහෙම එකක් තියෙනවනෙ...මොන *ත්තක්ද මන්ද!:confused:

    අම්මද බොල මේ තියෙන්නේ අස්තගේ යනාවනේ. ඔන්න උඹවත් මොනිටෝර් කරනවද දන්නේ නෑ :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    අම්මද බොල මේ තියෙන්නේ අස්තගේ යනාවනේ. ඔන්න උඹවත් මොනිටෝර් කරනවද දන්නේ නෑ :lol::lol:
    ඔව් බන් තාමත් එතන තියෙනවද කොහෙද මම සතේකට ගනන් ගත්තෙ නෑ because I'm කොස්තා!:lol::rofl:
     
    • Like
    Reactions: XpressM and Genuine

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඔව් බන් තාමත් එතන තියෙනවද කොහෙද මම සතේකට ගනන් ගත්තෙ නෑ because I'm කොස්තා!:lol::rofl:

    ඔව් ඔව් ආරංචි උනා මට උඹ කොස්ත කියල :lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් නිල වශයෙන් පෘථිවි අවකාශයට ප්‍රවිෂ්ඨ වීමට පෙර පෘථිවියේ සියලූම චන්ද්‍රිකා, සහ න්‍යෂ්ඨික අවි අක්‍රීය කරනු ඇත.ඒ වෙනුවට බ්‍රහස්පති සහ චන්ද්‍රයාගේ සිට විශේෂ ක්‍රමයක් තුලින් ඔබව සන්නිවේදනය කරනු ඇත.ඔබලාගේ ටීවි,ලැප්ටොප්,සෙල්ෆෝන්ස් ස්වයංක්‍රීයව ක්‍රියාකාරි වී අපගේ අලුත් තාක්ෂනය උකහා ගනු ඇත.මේ නිසා ඉතා පහසු ,වේගවත් සහ පැහැදිලි ලෙස ඔබ සන්නිවේදන වැඩි දියුනු වෙනු ඇත.ඒ වගේම මේවා හොල්මන් කියලා බය වෙන්න එපා.ඔබලාගේ විදුලිය එලෙසම ක්‍රියාකාරි වෙනු ඇත.එය පිටසක්වල තාක්ෂනය ඔස්සේ ඔබට පැය 24 පුරාම නොමිලේ ලැබෙනු ඇත.සියාලූම සන්නිවේදන නොමිලේ ලැබෙනු ඇත.බිල් ගෙවපු කාලේ ඉවරයි.
    අස්තා තුමා ලංඩන් බකින්හැම් මාලිගාවේ සිටත් ඔරියන්තුමා ඇමරිකාවේ වයිට් හවුස් තුල සිටත් පෘථිවිය පාලනය කරනු ඇත.ඔරියන්තුමා පසුගිය ආත්මයක ඒබ්‍රහම් ලින්කන් නිසාත්,අස්තා තුමා රිචඩ් රජු හෙවත් ලයන් හාට් ලෙස ඉපද ඇති නිසාත් මේ කාර්යය පහසු වෙනු ඇත.
    එංගලන්තේ සුප්‍රකට ආතර් රජු ලෙස සිටියේ ඔරියන්තුමා වෙන මමය.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    6775454305_17427d359f_m.jpg

    ජීවන රේඛාව හා සමාන්තරව විහිදෙන ශීර්ෂ රේඛාව දියසෙන් රජුගේ පුණ්‍ය මහිමය විදහා දක්වයි
    රේඛා වලින් කොහෙද දියසේනලා බිහිවන්නේ.ඔයවගේ රේඛා තියෙන එවුන් බර ගනන් ඇති.:D
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවින් නිල වශයෙන් පෘථිවි අවකාශයට ප්‍රවිෂ්ඨ වීමට පෙර පෘථිවියේ සියලූම චන්ද්‍රිකා, සහ න්‍යෂ්ඨික අවි අක්‍රීය කරනු ඇත.ඒ වෙනුවට බ්‍රහස්පති සහ චන්ද්‍රයාගේ සිට විශේෂ ක්‍රමයක් තුලින් ඔබව සන්නිවේදනය කරනු ඇත.ඔබලාගේ ටීවි,ලැප්ටොප්,සෙල්ෆෝන්ස් ස්වයංක්‍රීයව ක්‍රියාකාරි වී අපගේ අලුත් තාක්ෂනය උකහා ගනු ඇත.මේ නිසා ඉතා පහසු ,වේගවත් සහ පැහැදිලි ලෙස ඔබ සන්නිවේදන වැඩි දියුනු වෙනු ඇත.ඒ වගේම මේවා හොල්මන් කියලා බය වෙන්න එපා.ඔබලාගේ විදුලිය එලෙසම ක්‍රියාකාරි වෙනු ඇත.එය පිටසක්වල තාක්ෂනය ඔස්සේ ඔබට පැය 24 පුරාම නොමිලේ ලැබෙනු ඇත.සියාලූම සන්නිවේදන නොමිලේ ලැබෙනු ඇත.බිල් ගෙවපු කාලේ ඉවරයි.
    අස්තා තුමා ලංඩන් බකින්හැම් මාලිගාවේ සිටත් ඔරියන්තුමා ඇමරිකාවේ වයිට් හවුස් තුල සිටත් පෘථිවිය පාලනය කරනු ඇත.ඔරියන්තුමා පසුගිය ආත්මයක ඒබ්‍රහම් ලින්කන් නිසාත්,අස්තා තුමා රිචඩ් රජු හෙවත් ලයන් හාට් ලෙස ඉපද ඇති නිසාත් මේ කාර්යය පහසු වෙනු ඇත.
    එංගලන්තේ සුප්‍රකට ආතර් රජු ලෙස සිටියේ ඔරියන්තුමා වෙන මමය.
    හිනාකාල පනයනව ඕයි මේව අහල...බොරු කියල අපායෙ පල ඔන්න පොරිය!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.