ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මේ ඉන්නෙ "Chow Chow" චව් චව් කියන වර්ගය මෙයාලගෙ දිව නිල් පාටයි ඒක මුලු ලොකෙන්ම මෙයලගෙ විතරයි තියන්නෙ චීන සම්භවයක් තියන වර්ගයක් මෙයාල හරි ආඩම්බරයි:P:P

    oya langata beth ganna aapu chawwekda meya?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    oya langata beth ganna aapu chawwekda meya?
    මෙයා නම් ආවෙ මම faculty එකෙ ඉන්න්කොට මෙයාල ටිකක් අඩුයි ලන්කාවේ මෙයාලා හරි අමුතු වර්ගයක් ඇවිදින්නෙත් paw එකෙන් නෙවෙයි ඇගිලි වලින්:P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ape gedara fluffyai troodiyai podi hinda unwa raata eliyata daanna ba hora poowo awith hapanawa
    ge asse dagattama andata naginawa
    so amma unwa bathroom eke dala nidaganne ..
    me balanna fluffa hondama nidi
    :love:


    anna oya karana saha thawath reason nisa ape gedara bawuwo hadanna be
    only puuwo
    na hama bawwama ehema :no: ape gedala dan inna ayata owa kanne na :eek:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මෙයා නම් ආවෙ මම faculty එකෙ ඉන්න්කොට මෙයාල ටිකක් අඩුයි ලන්කාවේ මෙයාලා හරි අමුතු වර්ගයක් ඇවිදින්නෙත් paw එකෙන් නෙවෙයි ඇගිලි වලින්:P

    :rofl:
    Dancing-Dog.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තැන්ක්ස් වේවා;);)
    දාමු දාමු පාටියක්:):):lol:
    මූණු පොතේ දුටුවා ඩොකාගේ උපන් දිනේ
    දෙන්න හිතුනා විශ් එක කවියෙන් මෙන්න මෙසේ
    දිනෙන් දිනෙම වෙවා ජය එලකිරිම වගේ
    පතනෙමි වෙන්න සුභම සුභ උපන් දිනක් පුතේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මූණු පොතේ දුටුවා ඩොකාගේ උපන් දිනේ
    දෙන්න හිතුනා විශ් එක කවියෙන් මෙන්න මෙසේ
    දිනෙන් දිනෙම වෙවා ජය එලකිරිම වගේ
    පතනෙමි වෙන්න සුභම සුභ උපන් දිනක් පුතේ
    thanks machan ela ela uba kawi karaya welane dan
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මූණු පොතේ දුටුවා ඩොකාගේ උපන් දිනේ
    දෙන්න හිතුනා විශ් එක කවියෙන් මෙන්න මෙසේ
    දිනෙන් දිනෙම වෙවා ජය එලකිරිම වගේ
    පතනෙමි වෙන්න සුභම සුභ උපන් දිනක් පුතේ

    shah.. maru kaviyekne meya :rofl: