Ou ban den gaana adune man kiuwe man gaththe e kale inda. Mageth oya 1600 ekama thamai
Api gaththa package eka unta ehema wenas karanna ba eka illegal,nadu danna unath puluwan!,mage package ekath 3+ years withara wenawa!
Ou ban den gaana adune man kiuwe man gaththe e kale inda. Mageth oya 1600 ekama thamai
2mb unlimited එකක්ද තිබ්බෙ ? ඔය ගානට ඒකක් වෙන්න ඕනෙ.
ඒක නිකම්ම උන්ට මාරු කරන්න බෑ. ගිහිං ඇදපං වලියක්.

.peak mechchrai off peak mechchrai..issara hand phone wala call walata charge karanakota wage..
yantham dan ewa gana hithanne natuwa call ganna puluwan ..dan aith may magula patan aran..

dan internet dena ekath sahenna sankirna wadak wela ne..peak mechchrai off peak mechchrai..issara hand phone wala call walata charge karanakota wage..
yantham dan ewa gana hithanne natuwa call ganna puluwan ..dan aith may magula patan aran..
![]()
උඹට ලෙඩේ අදින්න පුලුවං. පරන පැකේජ් වල කොන්දේසි ව්ල ඔහොම කතාවක් නෑ. උනට එහෙම ඕනෙ ඕනෙ විදියට නීති දාන්න බෑ පරන පැකෙජ් වලට. එහෙම කරනවා නව් කලින් ලිඛිතව දැනුම් දෙන්න ඕනෙ. ගිහිං බැනපං ඔය පැත්තෙ ටෙලෙකොම් එකේ මැනේජරයට හොඳට පැත්තටම ඇහෙන්න.Ne ban man kiuwe denne 1600 oka mulimma thibune 2500tane e kale indam man me connection eka use karanne. Un den parana package walatath 20 pennama slow karanawalu 20 kiyanne loku usage ekaklu![]()
dan internet dena ekath sahenna sankirna wadak wela ne..peak mechchrai off peak mechchrai..issara hand phone wala call walata charge karanakota wage..
yantham dan ewa gana hithanne natuwa call ganna puluwan ..dan aith may magula patan aran..
![]()



උඹට ලෙඩේ අදින්න පුලුවං. පරන පැකේජ් වල කොන්දේසි ව්ල ඔහොම කතාවක් නෑ. උනට එහෙම ඕනෙ ඕනෙ විදියට නීති දාන්න බෑ පරන පැකෙජ් වලට. එහෙම කරනවා නව් කලින් ලිඛිතව දැනුම් දෙන්න ඕනෙ. ගිහිං බැනපං ඔය පැත්තෙ ටෙලෙකොම් එකේ මැනේජරයට හොඳට පැත්තටම ඇහෙන්න.
TRC එකෙන් කියලාම තියෙන්නෙ පරන පැකේජ් එඅලට වේගෙ අඩු කරන්න බෑ කියලා. ඒක උන්ගෙ සයිට් එකේ PDF එකක් හැටියට දාලා තියනවා. printout එකක් අරන්ම පලයං.Unta kathakaraddi "Apita TRC eken kiyala thiyenne" kiyala anga beragannawane ban Awalam hethikarayak inne.
Umba me keyanne parana home unlimited 512kbps package eka 20GB pannama slow una,SLT ekata call karama ithru 5GBth denne na kewwa keyana ekada?![]()

පේන හැටියට මූට උන් බෝලයක් බස්සලා ලිමිට් කරලා. පරන පැකේජ් වලට ඔය 20gb peak/5gb off peak කතාව නෑ. ඒක තියෙන්නෙ අලුත් 2 - 8mb තියන web mate/ web family පැක්ජ්ජ් සෙට් එකට.Umba me keyanne parana home unlimited 512kbps package eka 20GB pannama slow una,SLT ekata call karama ithru 5GBth denne na kewwa keyana ekada?![]()
parana package ekata 20GB limit ekak thibbe nane ban, Mage giyamaaseth 22GB gihin thibba Slow une ne, Ada 21GB wennath kalin Slow![]()

Unta kathakaraddi "Apita TRC eken kiyala thiyenne" kiyala anga beragannawane ban Awalam hethikarayak inne.
පේන හැටියට මූට උන් බෝලයක් බස්සලා ලිමිට් කරලා. පරන පැකේජ් වලට ඔය 20gb peak/5gb off peak කතාව නෑ. ඒක තියෙන්නෙ අලුත් 2 - 8mb තියන web mate/ web family පැක්ජ්ජ් සෙට් එකට.

sorry thama machan