පහලම පින්තුරෙ නම් මෙයා ටිකක over fat වගෙයි පෙන්නෙ එහෙම ගොඩක්ම කන්න දෙන්න එපා ගොඩක් මහත් උනාම ලෙඩ වැඩි කකුල් වලට බර දරාගන්නත් අමාරුයි
Same here..
Nikan duwala awilla wage hathi danne welcome karahama.. kisima therumak nehe hadanawata..
they eat a lot and sh#! a lot thamai..
ewunata companion kiyana eke uparima..
oyage lab female da?

එ වගේම මහත් වෙන්න වෙන්න මෙයාලගෙ activity එක අඩු වෙනවා එතකොට නිකන්ම ලෙඩ පොඩ්ඩක් මහන්සි උනත් හුස්ම ගන්න බැහැ හති

oyage lab female da? අහ්හ්හ් කපු කමකුත් කරන්න වගේ



. kisima therumak nehe hadanawata..
they eat a lot and sh#! a lot thamai..



ගෙදරට පිරිමි කෙනෙක් අවොත් අපේ පටි රෝල්..
එයා හිතන් ඉන්නේ එයා තමයි ගෙදර පොඩිම එක්කෙනා කියලා.. පාරෙ පොඩි ළමයෙක්ට යන්න බැහැ.. බුරනවා.. ගෙදරට පොඩි ළමයෙක්ට එන්න දෙන්නෙත් නැහැ..
අපි ගෙදර ගිය ගමන් කරන්න ඕනි මෙයාව පිලිගන්න එක... හොඳ බල්ලෙක් පේන්න බැහැ.. මරන් කන්න යනව.. පාරෙ ඉන්න එකෙක්ව දැක්කොත් කීක් කීක් ගගා ඉන්නවා..

Monawa karannada therennea. Kochchara beheth karath wedak nea.
Hariyatama right eye gaawa thiyenne

