ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    Same here..

    Nikan duwala awilla wage hathi danne welcome karahama.:D. kisima therumak nehe hadanawata.. :dull: they eat a lot and sh#! a lot thamai..:rofl: ewunata companion kiyana eke uparima..:D oyage lab female da?
    පහලම පින්තුරෙ නම් මෙයා ටිකක over fat වගෙයි පෙන්නෙ එහෙම ගොඩක්ම කන්න දෙන්න එපා ගොඩක් මහත් උනාම ලෙඩ වැඩි කකුල් වලට බර දරාගන්නත් අමාරුයි:oo:
    එ වගේම මහත් වෙන්න වෙන්න මෙයාලගෙ activity එක අඩු වෙනවා එතකොට නිකන්ම ලෙඩ පොඩ්ඩක් මහන්සි උනත් හුස්ම ගන්න බැහැ හති:angry:
    oyage lab female da? අහ්හ්හ් කපු කමකුත් කරන්න වගේ:P:P:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උබ කලුතර නෙද ඉන්නෙ ඔය පැත්තෙ ආවොත් අනිව එන්නම් ලතා බලල යන්න උබ දැක්කද කලින් පින්තූර දාල තියනවා ලස්සන පොම් පැටියෙක්ගෙ එයත් ඉන්නෙ කලුතර බලගන ගියාම කලුතරනෙ ඉන්නෙ පට්ටම බලු සෙට් එක:P:P:P

    ඇත්ත නම ලතා නෙවෙයි බං. ඕක් උනේ මෙහෙමයි

    නංඟිලා මචං ඌව ෆුල් පොශට හදන්නෙ. "Michell(ඕක තමයි ඇත්ත නම) Come here "

    මං

    "ලතා මෙහෙ වරෙන්" :P

    Same here..
    සිරාවටම !

    අපි වෙන කෙනෙක් දිහා බලනවටත් පට්ට ඉරිසියයි.

    අපි ලේනුන්ට එහෙම කන්න දානවා හැමදාම. කන තැනට ලේන්නු ඇවිල්ල අපි උං දිහා බලං ඉන්නව මූ දැක්කොත් දුවගෙන ඇවිල්ල බුරල ලේන්නු ඔක්කොම පන්නලා දානවා:baffled:

    මූ ඕනෙ නැති ඒව කටේ දානවට අපි කැමති නෑ. මූ ඒක දන්නවා

    අපි මූ දිහා බලන්නෙ නැතුව ඉන්නවනං මූ කරන්නෙ පට ගාලා ගල් කෑල්ලක් කටේ දාගෙන අපිට පේණ්න ඇවිල්ල අපි ඒක අහක් කරන්න පස්සෙන් එද්දි මූ දුවනවා

    Nikan duwala awilla wage hathi danne welcome karahama.:D. kisima therumak nehe hadanawata.. :dull: they eat a lot and sh#! a lot thamai..:rofl: ewunata companion kiyana eke uparima..:D oyage lab female da?
    ඔව් ගෑනු තමයි. ඒත් අවුරුද්දයි තාම. බඳින වයසෙ නෙවෙයි :P :D
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මචන් ඕක හරිගියෙ නැත්තන් මෙයලගෙ කකුල් වලට දන්න මෙස් තියනවා මෙස් දාන්න වෙයි:P

    Lol. Mama mea collars hoyanawa. Wedea harigiyhaada kiyala hawasata kiyannam :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ තියෙන්නේ මට එලකිරි එකෙන් ලැබුනු වටිනම දේ.. :D

    http://www.elakiri.com/forum/showthread.php?t=155997

    d1964623e2edcd1242e95402a2b89e41bbcc44185d121df3e4bd0ce875cd4ae23g.jpg

    නම ලියෝන්.. වයස අවුරුදු 3ක් වෙනව ලබන මාසෙට.. දැන් ඉතින් ගෑනු ලමයෙක් හොයනවා එයාට.. :cool: ගෙදරට පිරිමි කෙනෙක් අවොත් අපේ පටි රෝල්..:baffled: කිසිම සිහියක් නැහැ.. හොරෙක් ආවත් දන්නේ නැහැ.. හොරෙක් ඇවිත් නම කියලා ලස්සනට කතා කලොත් නැට්ට වන වන යනවා හොඳට..:oo: ඒ වුනාට හරිම කපටි.. අපි නිදගන්න කලින් කාමරේට රිගලා හොරා වගේ ඉන්නවා.. එතකොට අපි කතා කරාම කන් ඇහෙන්නැති වෙනවා..:eek: එයා හිතන් ඉන්නේ එයා තමයි ගෙදර පොඩිම එක්කෙනා කියලා.. පාරෙ පොඩි ළමයෙක්ට යන්න බැහැ.. බුරනවා.. ගෙදරට පොඩි ළමයෙක්ට එන්න දෙන්නෙත් නැහැ.. :dull: වාහනේ පොඩි රවුමක් යන්න තියෙනවනම් වෙන මුකුත් ඕනි නැහැ.. :lol: අපි ගෙදර ගිය ගමන් කරන්න ඕනි මෙයාව පිලිගන්න එක... හොඳ බල්ලෙක් පේන්න බැහැ.. මරන් කන්න යනව.. පාරෙ ඉන්න එකෙක්ව දැක්කොත් කීක් කීක් ගගා ඉන්නවා..:eek: pedigreeයෙ කොහෙ හරි වැරදිලා.. :P:rofl: මෙයා කරල තියන දේවල් ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.. කොහොමත් වුනත් ගDJPata අයියට ගොඩක් ස්තූතියි මෙයව හොයල දෙන්න උදව් කලාට.. :)

    මේ ඉන්නේ ඉස්සෙල්ලම ගෙදර ගේන දවසේ..

    ade muu nam marama gathi appa
    asa hithenawa uwa dekkama
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113

    අනේ අපොයි මාරම නිදිකුම්බරයෝ සෙට් එකක් නේ මේ.....
    :lol::lol::lol:

    nida gattaama amuthu amuthu position ekke fluffata witharai :lol:
    anika nam normal default position eke nidagannawa..
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    පහලම පින්තුරෙ නම් මෙයා ටිකක over fat වගෙයි පෙන්නෙ එහෙම ගොඩක්ම කන්න දෙන්න එපා ගොඩක් මහත් උනාම ලෙඩ වැඩි කකුල් වලට බර දරාගන්නත් අමාරුයි:oo:
    එ වගේම මහත් වෙන්න වෙන්න මෙයාලගෙ activity එක අඩු වෙනවා එතකොට නිකන්ම ලෙඩ පොඩ්ඩක් මහන්සි උනත් හුස්ම ගන්න බැහැ හති:angry:
    oyage lab female da? අහ්හ්හ් කපු කමකුත් කරන්න වගේ:P:P:P

    Hmmm.. eka aththa.. mahath wegena enawa wage nam kema tikak adu karanawa.. eth ithin paw kiyala hithenawa..:nerd:
    Apo dawasak manamaliyek balanna 100km giya.. girl meyage passen enawa.. meya karanne e gedara pond ekata behela indala ge athulata awith e ge mada karanawa..:baffled: thawa allapu gedara balla weta langata awama eyata sadde danawa.. hawasa apahu gedara awa.. :lol::lol::lol: elakiri eken ne me wathewa hoyagaththe.. :rofl::P manamalith mekema indii da danne nehe..:lol::lol:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මෙන්න අපි යන පන්සලක ඉන්න කෙනෙක්, මාරුම බඩුවක් තමයි. පිස්සුමයි නටන්නේ.

    image069zt.jpg

    image061vc.jpg

    image060x.jpg

    image007vo.jpg

    ඔය බලන්නේ දානෙට මොනවද ගෙනත් තියෙන්නේ කියලයි
    :lol::lol::lol::lol:

    pansalaka mechchara lassana ballaek dakkamai :lol:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    loku puusa nam apea puusa wagea. Bella kadagena nidi :eek:
    Apea puusa wa eyaage x husband walidaagena thuwala karala inne. Beheth karata paaragannawa. :( Monawa karannada therennea. Kochchara beheth karath wedak nea. :( Vet wath udaw karaoth hodai. :yes: Hariyatama right eye gaawa thiyenne

    meun thaama chooti patto..
    oya dik wela inna hinda lokui wage ..

    imag1123m.jpg

    beheth dammata passe me wagge cone ekak daanna belleta

    why_does_my_cat_hate_bandages.jpg

    ethakota paaraganna ba unta, thuwaala..
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    Happy Birthday Agin Mahesh :D

    Maybe to the people who take the literal meaning when someone says "I will kill you"

    -------------------------------------------------------------

    පොඩි කාලෙ තව ෆොටෝ 2ක් :D

    74887_1655622639219_1496692390_31607626_4032736_n.jpg

    74437_1660434999525_1496692390_31616030_782141_n.jpg

    මේ කාලෙ මූ ඇවිදිද්දි ඔය පොඩි කොන්ක්‍රීට් ස්ලැබ් අතර ඉඩට කකුල ගිහිල්ල පැටලිල වැටෙනවා. :D

    hahah.. thats sso sweet !!! :lol:
    lov both the pictures !!! :love:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Hmmm.. eka aththa.. mahath wegena enawa wage nam kema tikak adu karanawa.. eth ithin paw kiyala hithenawa..:nerd:
    Apo dawasak manamaliyek balanna 100km giya.. girl meyage passen enawa.. meya karanne e gedara pond ekata behela indala ge athulata awith e ge mada karanawa..:baffled: thawa allapu gedara balla weta langata awama eyata sadde danawa.. hawasa apahu gedara awa.. :lol::lol::lol: elakiri eken ne me wathewa hoyagaththe.. :rofl::P manamalith mekema indii da danne nehe..:lol::lol:
    ඔයා කරල තියනවා වැරදි sis:(
    male කෙනෙක් කවදාවත් female ඉන්න තැනට ගෙනියන්න එපා male එයාගෙ territory එකෙන් පිට ගියාම එච්චර active නැ කරන්න ඕන male ඉන්න තැනට female අරන් එන එක එත්කොට හරි :P:P
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    සිරාවටම !

    අපි වෙන කෙනෙක් දිහා බලනවටත් පට්ට ඉරිසියයි.

    අපි ලේනුන්ට එහෙම කන්න දානවා හැමදාම. කන තැනට ලේන්නු ඇවිල්ල අපි උං දිහා බලං ඉන්නව මූ දැක්කොත් දුවගෙන ඇවිල්ල බුරල ලේන්නු ඔක්කොම පන්නලා දානවා:baffled:

    මූ ඕනෙ නැති ඒව කටේ දානවට අපි කැමති නෑ. මූ ඒක දන්නවා

    අපි මූ දිහා බලන්නෙ නැතුව ඉන්නවනං මූ කරන්නෙ පට ගාලා ගල් කෑල්ලක් කටේ දාගෙන අපිට පේණ්න ඇවිල්ල අපි ඒක අහක් කරන්න පස්සෙන් එද්දි මූ දුවනවා

    ඔව් ගෑනු තමයි. ඒත් අවුරුද්දයි තාම. බඳින වයසෙ නෙවෙයි :P :D

    he.. he.. sellamama thamai meyalata oni.. dawasak battery kellak kate gahagena cigarette eka wage.. api ganna yaddi gilla eka.. baye hitiye..:dull: eth yanathan shape wuna.. :D bima wetila thibunata ganne nehe.. marble ekak wage ape athin bimata wetunoth eka tak gala gannawa.. podi hinda gilinawa..:baffled:

    ape ekkena 3yr wenna langai.. :P habai loku weddi dukai..:(
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    meun thaama chooti patto..
    oya dik wela inna hinda lokui wage ..

    imag1123m.jpg

    beheth dammata passe me wagge cone ekak daanna belleta

    why_does_my_cat_hate_bandages.jpg

    ethakota paaraganna ba unta, thuwaala..

    Ehemada. Mama kalin dekke lokui wagea. Apea puus wayasai :(. Abt 8 - 10 years.
    Collar hadanawa mea :P .
    Photo ekea wagea athth walata measuth demmanam hari. :D
    Hebei muu collar demmama oluwa polawe gaha ganieda dannea :P :D
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    Ehemada. Mama kalin dekke lokui wagea. Apea puus wayasai :(. Abt 8 - 10 years.
    Collar hadanawa mea :P .
    Photo ekea wagea athth walata measuth demmanam hari. :D
    Hebei muu collar demmama oluwa polawe gaha ganieda dannea :P :D

    collar dammaama 1st time nam reverse eke yai :lol:
    eeta passe purudu wei..
    galawaganna bari wenna hadanna ekak
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ade muu nam marama gathi appa
    asa hithenawa uwa dekkama

    Dekkahama asa hithenawa thama.. :rolleyes::rolleyes: eth karana weda..:dull::dull:

    ඔයා කරල තියනවා වැරදි sis:(
    male කෙනෙක් කවදාවත් female ඉන්න තැනට ගෙනියන්න එපා male එයාගෙ territory එකෙන් පිට ගියාම එච්චර active නැ කරන්න ඕන male ඉන්න තැනට female අරන් එන එක එත්කොට හරි :P:P

    Ehemada..:baffled::baffled: Api danne nehe ne.. egollo kiwwa meyawa genna kiyala.. api genichcha ithin..:P:P elanga para balamu ehenam..:rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Dekkahama asa hithenawa thama.. :rolleyes::rolleyes: eth karana weda..:dull::dull:

    Ehemada..:baffled::baffled: Api danne nehe ne.. egollo kiwwa meyawa genna kiyala.. api genichcha ithin..:P:P elanga para balamu ehenam..:rofl:
    ඉලග පාර කරද්දි හරියට කරන්න තරුන වයසෙදිම කසාදයක් කරල දෙන්න එපායේ පව්නෙ:P:P
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    puuuso penna be neda ban :rofl::rofl::rofl:

    හම්බෝ ලගට ආවොත් නම් බඩු බනිස් තමා:lol::lol::lol:

    meya maara size ballek appa :lol:
    asa na neda poowonta?? :rofl:

    හපොයි ආයෙත් අහලා, ඔය love එකට බලන් හිටියට තව අගලක් ලගට ආවොත් ඉවරයි :baffled::baffled::baffled:. මම කරන්නේ ඔය පූචව මෙයාගේ ලගට අල්ලලා (හපන්න බැරි උසින් ) පෙන්නන්නවා එතකොට මෙයාගේ දත් ඇදි දෙක "ටක ටක" ගාලා එකට වදිනවා හපනවා කියල හිතාගෙන. :lol::lol::lol:

    අපි ඒ පුසොන්ව අතගානවට එහෙම පොඩ්ඩක්වත් කැමති නෑ. :baffled::baffled: