onna dannam matath nidi mathak enwa ipaduna gamanmane wadiya aharala ina hoda na ehenam kattiyatama gn8 kiwa heta ude set wemuko
me thread eka patan gata kenatath thanks wewa
me thread eka patan gata kenatath thanks wewa
thanks machan ela ela uba kawi karaya welane dan
shah.. maru kaviyekne meya![]()
ela ela happy birth day broonna dannam matath nidi mathak enwa ipaduna gamanmane wadiya aharala ina hoda na ehenam kattiyatama gn8 kiwa heta ude set wemuko
me thread eka patan gata kenatath thanks wewa

දුටුවා දිනක් ඩොකාව නුවරදී
ඉන්නෙ නිකන් බුවා වගේ එහෙදී
අගල් දෙකක් උස නෑ යහමින් රැදී
එනමුත් හොද කොල්ලා අපි හමුවී
ක්‍රිස්ට නංගි නිතරම මෙහි එබිකම් කරනා
ඌරු මීයො පූස් තඩියො යහමින් ඉන්නා
කූටු ගන්නත් යහමින් හැකියා තිබෙනා
එයත් අගල් දෙකක් වත් උස නැහලු මෙයා

rep+I hate cats
Even when we visit some others friend's they always keep their cats away from me before I kick them in a angle trajectory![]()
br's I luv cat's and have ten of them but breed's (stray pet's orphanage) how do I prevent them from pregnancy - macho okkoma animal hospital ekata geniyanna bay ne..any other solution appreciated.
![]()
mu nam siraaa. . . .lion GS kiyala hitiyata me widiye un thamai lassana
ape hiti ekath me wage
machan puluwan nam me widiye thani kalu patiyek hoyala diipan
darshana kohenda gatte muwa? ? ? ?


. තැන නම් හරියටම මතක නෑ මචං. අපි ගියේ Sunday Observer එකේ හරි, සිළුමිණේ හරි add එකක් බලලයි. ඔය පත්තර දෙකේම ඔය වගේ තැන ගැන හොදට විස්තර තියනවා 

. ඒ වගේ තැනකින් ගන්න එක හොදයි ඔය ගල්කිස්සේ තියන බලු කඩ වලින් ගන්නවාට වඩා. මොකද එතන අම්ම තාත්තා එහෙම ඉන්න නිසා.ado ehema kiyanna epaa ban,cementhi kottayak wage
kana ekamada meyage wade??
මේ ඉන්නේ මම ලංකාවේදී අපේ ගෙදර දවස් 4 කට නවතින්න ආව අමුත්තෙක් මෙයාගේ නම ඈශ්ලි.... ඇස් දෙක දිහා බලන ඉන්න හරි ආසයි පෙරලි පෙරලි බුදියගන්නත් හපනා
![]()
![]()
![]()
![]()
![]()
![]()



නාවලා වේලන එක තමයි අමාරු ඇත්තේ 


ape gedara fluffyai troodiyai podi hinda unwa raata eliyata daanna ba hora poowo awith hapanawa
ge asse dagattama andata naginawa
so amma unwa bathroom eke dala nidaganne ..
me balanna fluffa hondama nidi
![]()
![]()
![]()
![]()



රැ 12 පහු උනා නේද එ කියන්නෙ දැන් 29වෙනිදා නෙද?
අද මගෙ උපන් දිනෙ




ape gedara fluffyai troodiyai podi hinda unwa raata eliyata daanna ba hora poowo awith hapanawa
ge asse dagattama andata naginawa
so amma unwa bathroom eke dala nidaganne ..
me balanna fluffa hondama nidi
![]()

Monawa karannada therennea. Kochchara beheth karath wedak nea.
Vet wath udaw karaoth hodai.
Hariyatama right eye gaawa thiyenneමචන් govenment sterilazation program එක තියනවා ලංකාවේ හැම පැත්තෙම වගේ ඕක කෙරෙනවා ඔයා කොහෙද ඉන්නෙ??br's I luv cat's and have ten of them but breed's (stray pet's orphanage) how do I prevent them from pregnancy - macho okkoma animal hospital ekata geniyanna bay ne..any other solution appreciated.
මචන් ඔයාලගෙ පැත්තෙත් කරන්න ඇති නමුත් ප්‍රශ්නෙ තමා ඔය program එකේදී පුසොන්ව spay කරන එක දැන් නවත්තලා තියන්නෙ
ඉස්සර කලා හැබැයි program එකට එන docter එක්ක කතා කලොත් ඔයාට උදව් කරයි ගොඩක් වෙලාවට
