2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එක එක හොරුන්ගේ පස්චාත් ප්‍රදේශ වලට වදින උඹලට පිටසක්වල ජීවින් මොලේ පෑදෙන්න හොඳ ඉන්ජෙක්සන් දේවී.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එක එක හොරුන්ගේ පස්චාත් ප්‍රදේශ වලට වදින උඹලට පිටසක්වල ජීවින් මොලේ පෑදෙන්න හොඳ ඉන්ජෙක්සන් දේවී.

    :shocked::shocked::lol::lol: ඔරියගේ පු^ට ඉංජැක්සං එක දීලා වගේ. උඹේ දැං බෝර් වෙලාද :lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එක එක හොරුන්ගේ පස්චාත් ප්‍රදේශ වලට වදින උඹලට පිටසක්වල ජීවින් මොලේ පෑදෙන්න හොඳ ඉන්ජෙක්සන් දේවී.

    මමනම් ඔය හොරුන්ට වඳින්නෙ ශෝ එකට බන්ස්..
    චාන්ස් එක ආපු ගමන් අරිනවා අපත සෙට් එකටම පු*. පුලුවන්නම් චාන්ස් එකක් අරං දියං!!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් ධනවාදයට කැමති නෑ.මම කියන්නේ මේකයි.ඔය ධනවාදය වෙනුවෙන් කෑ ගහන යමක් තියෙන ධනවතුන් සහ දේශපාලකයන් ඉන්නේ ධනවාදයේ ඉහල මට්ටමේ.නමුත් ධනවාදයේ පහල මට්ටමේ ඉන්න අය ධනවාදයට කැමති නෑ.ඒක නිසා පිටසක්වල ජීවින් පුනර්භවය පාලනය කරනවා.ධනවාදයේ ඉහල මට්ටමේ ඉන්න ආරක්ෂකයන් ඒ අය ඊලඟට එවන්නේ ධනවාදි රටවල පහල මට්ටමට.ඒ කියන්නේ ඒ අයට බේත් ගන්න ඉගෙන ගන්න සල්ලි නෑ. එතකොට මේ අය ඔය ධනවාදයට තියෙන කැමත්ත නෑ. ධනවාදයේ පහල මට්ටමේ ඉන්න අය ධනවාදයට ආවඩන්න ඉල්ලන්න එපා.මොකද ඒ වගේම මාක්ස්වාදින් ධනවතුන් ලෙස මීලඟ පුනර්බවයට යැව්වම උන් තමයි ධනවාදය ‍රැක ගන්නේ.
    සතුන්ට මොනවාදයක්වත් නෑනේ.ඒවගේම ඉහල මට්ටමේ ජීවින් අතර සමානතාවය තියෙනවා.ඒ අයට ඕන දේවල් නොමිලේ දෙනවා.ඔරියන්තුමාගේ මුල් ග්‍රහයා සමානතාවය මත ගොඩනැගුනු,පරිසරය ‍රැක ගත්ත, ඔබලාට වඩා දියුනු වූ ස්වභාවිකව පරිනාමය වුන ලෝකයක්.අපිට හිටියේ එක ග්‍රහයෙක් විතරයි.උප ග්‍රහයෙක් ලෙස හඳක් තිබුනා.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය මගෙන් ඇහුව සරත් ෆොන්සේකා කියන්නේ කවුද කියලා.ඔහු කැප්පටිපොල නිලමේ. උඹලා ඔය හිරකරගෙන ඉන්නේ එයාව තමයි.
     
    ඒක ඇත්ත.ඕකුන්ගේ වටේ ඉන්න එවුන් තමයි ඉස්සෙල්ලම ඒ අයට පු* අරින්නේ.ඒ අය අරිනකොට දරුනුයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝකේ ඉන්න හැම නායකයගෙම ධූර කාලය මේ වසර තුල අවසන්.පිටසක්වල යානා න්‍යෂ්ඨික අවි සහ චන්ද්‍රිකා අක්‍රීය කරපු ගමන් පාලන බලය ඉවරයි.ඒ අය මාව තමයි නායකත්වයට ගන්නේ.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346

    :lol:
     
    හ්ම්ම්...

    ඛො බන් දැන් අර UFO එහෙම ගේ උඩ නැත්ද බන්ස්?? දාෆන්කො මචෝ අපිටත් බලන්න ෆොටෝස්..!
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ලෝකේ ඉන්න හැම නායකයගෙම ධූර කාලය මේ වසර තුල අවසන්.පිටසක්වල යානා න්‍යෂ්ඨික අවි සහ චන්ද්‍රිකා අක්‍රීය කරපු ගමන් පාලන බලය ඉවරයි.ඒ අය මාව තමයි නායකත්වයට ගන්නේ.

    matath loku pattamak denawanam mama Elakiri eke ubata sup eka dennam.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,682
    2
    115,565
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හුඟක් අය මගෙන් ඇහුව සරත් ෆොන්සේකා කියන්නේ කවුද කියලා.ඔහු කැප්පටිපොල නිලමේ. උඹලා ඔය හිරකරගෙන ඉන්නේ එයාව තමයි.
    ‍තෝ ඔච්චර දෙයක් දන්නවනම් මගේ නමත් කියපියකො?:oo::baffled::dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒක ඇත්ත.ඕකුන්ගේ වටේ ඉන්න එවුන් තමයි ඉස්සෙල්ලම ඒ අයට පු* අරින්නේ.ඒ අය අරිනකොට දරුනුයි.

    වටේ ඉන්නෙ කරන්න දෙයක් නැති කමට මචන්..
    විරුද්ද වෙන අයව පරලව යවනවනේ උන්..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ලෝකේ ඉන්න හැම නායකයගෙම ධූර කාලය මේ වසර තුල අවසන්.පිටසක්වල යානා න්‍යෂ්ඨික අවි සහ චන්ද්‍රිකා අක්‍රීය කරපු ගමන් පාලන බලය ඉවරයි.ඒ අය මාව තමයි නායකත්වයට ගන්නේ.

    ඈයි බන් පිටසක්වලයෝ උබ වගේ P ඩයල් එකක් අපේ නායකය කලේ:oo:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    matath loku pattamak denawanam mama Elakiri eke ubata sup eka dennam.
    උඹට මම ලංකාවේ හොඳ පෝස්ට් එකක් දෙන්නම්.මොන ඇමතිකමද ඕන? මුදල් ඇමතිකම? හැබයි හොර බොරු ඒලියන්ස්ලා එක්ක බෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඈයි බන් පිටසක්වලයෝ උබ වගේ P ඩයල් එකක් අපේ නායකය කලේ:oo:

    මම කවුද කියලා මම හෙලි කරලා තියෙනවා.උඹලා ඔය කතා කරන්නේ රාවණා දෙයියෝ එක්ක.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මම නුබලා හැමෝටම මානව පවුලකට එක බැගින් පිටසක්වල වහලෙක් දෙනවා ඔබලාගේ ගේ දොර වැඩකටයුතු කරගන්න :)
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උඹට මම ලංකාවේ හොඳ පෝස්ට් එකක් දෙන්නම්.මොන ඇමතිකමද ඕන? මුදල් ඇමතිකම? හැබයි හොර බොරු ඒලියන්ස්ලා එක්ක බෑ.

    :cool::cool:

    mama sathayakwath horakam karanne naha.
     
    Status
    Not open for further replies.