2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒලියන්ස්ලට ඔක්කොම පේනවා නම් මගේ නම කියපන්කො පොන්ස්?:(

    :yes:

    Oriya dawasak Didula kiyala namak kiwa...e kawda??
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :yes:

    Oriya dawasak Didula kiyala namak kiwa...e kawda??
    පිටසක්වල තරුනියක් හොලෝගෑම් එකකින් කතා කරා.එන්න එයාගෙ නම.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල තරුනියක් හොලෝගෑම් එකකින් කතා කරා.එන්න එයාගෙ නම.

    අන්න බොරුව මාට්ටු මචෝ..උඹ දන්නෙ නෑනෙ දිදුල කවුද කියලා.... :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අස්තට කියපන් kinkon කියල එකෙක් තොපිට අපහාස කරනව ඒක නිසා මොනිටර් කරල මගේ නම හොයල දෙන්න කියල!,ඔට්‍ටුයි බෑ?:lol:

    anna ekane machan..api thaam meke godak comments demmeth.. :)
     
    33000W

    Member
    2012 දෙසෙම්බර් 27 වැනිදා පෘථිවිවාසීන්ට ඉතා වැදගත් දිනයක්.ඒ කොහොමද කියලා මම හෙලි කරන්නේ නෑ.යථා කාලයේදි ඒක දැනගන්නට ලබෙයි.අද දින තාරකා වර්ෂ 427යි.

    අන්න එහෙම වරෙන් බලන්න.:D දැන් එතකොට උබ කියන්නෙ තව දවස් ගානකින් වෙන එකක් ගැනනේ.:confused::confused: දෙසැම්බර් 27 උබ ඔය කියන එක උනොත් එහෙම පිටසක්වල මොනව හරි සීන් එකක් ගියොත් එහෙම මම කියනව මට පිස්සු කියල.මම උබට මේ thread එක ගෙනියන්නත් උදවු කරනව.:baffled::baffled::no::no: එහෙම මොනව හරි සීන් එකක් ගියේ නැත්නම් එහෙම උබම කියන්න ඕන උබ මානසික පිස්සෙක් කියල.:rolleyes: මොකද කියන්නෙ? ඔට්ටුද?:frown::frown: නැත්නම් බයද?:rolleyes::rolleyes::rofl::rofl:
     
    anna hari :yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හ්ම්ම්...

    ඛො බන් දැන් අර UFO එහෙම ගේ උඩ නැත්ද බන්ස්?? දාෆන්කො මචෝ අපිටත් බලන්න ෆොටෝස්..!
    මචන් මෙහේ ජෙට්ස් 3ක් ස්ටෑන්ඩ්බයි කරගෙන ඉන්නේ ඒවා ආපු ගමන් එලවන්න.තව ඊයේ හෙලිකොප්ටර් ගොඩක් මගේ නිවස නිරික්ෂනය කරාලු.අසැල්වැසියෙක් කීවේ.මම හිටියේ නෑ. නැත්නම් ෆොටෝ එකක් දාන්න තිබුනා.මේ අය දන්නවා පිටසක්වල ජීවින් පෘථිවියේ පාලනය සියතට ගන්නවා බව.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්න එහෙම වරෙන් බලන්න.:D දැන් එතකොට උබ කියන්නෙ තව දවස් ගානකින් වෙන එකක් ගැනනේ.:confused::confused: දෙසැම්බර් 27 උබ ඔය කියන එක උනොත් එහෙම පිටසක්වල මොනව හරි සීන් එකක් ගියොත් එහෙම මම කියනව මට පිස්සු කියල.මම උබට මේ thread එක ගෙනියන්නත් උදවු කරනව.:baffled::baffled::no::no: එහෙම මොනව හරි සීන් එකක් ගියේ නැත්නම් එහෙම උබම කියන්න ඕන උබ මානසික පිස්සෙක් කියල.:rolleyes: මොකද කියන්නෙ? ඔට්ටුද?:frown::frown: නැත්නම් බයද?:rolleyes::rolleyes::rofl::rofl:
    ok.:D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මචන් මෙහේ ජෙට්ස් 3ක් ස්ටෑන්ඩ්බයි කරගෙන ඉන්නේ ඒවා ආපු ගමන් එලවන්න.තව ඊයේ හෙලිකොප්ටර් ගොඩක් මගේ නිවස නිරික්ෂනය කරාලු.අසැල්වැසියෙක් කීවේ.මම හිටියේ නෑ. නැත්නම් ෆොටෝ එකක් දාන්න තිබුනා.මේ අය දන්නවා පිටසක්වල ජීවින් පෘථිවියේ පාලනය සියතට ගන්නවා බව.

    holy shit....

    mama umbe kakul deka allala wandinawa pitasakwalin mehe bessoth..

    aniwaa! :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    කජ්ජ බිසනවා;11952767 said:
    Mamath kajja bisa gena bisagena yanawa awoth atthamai oon :yes:

    ela ela..

    api set wela tharangeta bisamu :lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එල.:D:D:D කොහොම උනත් උබ දැන් කලින් වගේ නෙමෙයි.:no: ටිකක් කෙලින් වැඩ කරනව.:rolleyes::rolleyes: බලමු බලමු.

    siraawatama :yes:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    උඹට මම ලංකාවේ හොඳ පෝස්ට් එකක් දෙන්නම්.මොන ඇමතිකමද ඕන? මුදල් ඇමතිකම? හැබයි හොර බොරු ඒලියන්ස්ලා එක්ක බෑ.
    හ්ම්..එහෙනම් ඔබතුමා කිව්වෙ ඒලියන්ල ආවම මුදල් කියල දෙයක් නැති වෙනව කියල :dull:
     
    Status
    Not open for further replies.