it is a suprise.මචන් ඔරියා, දැන් උඹ කියන ඒවා අපිට 100% ක් ම හරි කියලා ඇස් දෙකෙන්ම දැකගන්න දෙසැම්බර් වෙනකම්ම ඉන්න වෙනවද?
ඒට කලින් ප්‍රබල සාක්ශි අපිට පෙනෙයිද?
it is a suprise.මචන් ඔරියා, දැන් උඹ කියන ඒවා අපිට 100% ක් ම හරි කියලා ඇස් දෙකෙන්ම දැකගන්න දෙසැම්බර් වෙනකම්ම ඉන්න වෙනවද?
ඒට කලින් ප්‍රබල සාක්ශි අපිට පෙනෙයිද?
it is a suprise.

සැර ජාති බොන්නෙ නෑ..පොඩි එකානෙ තාම![]()
මම කීවනේ පිටසක්වල සැර බීම නියම ආතල් එකක් දෙන්නේ.ඔක්කොම නියමෙට ටියුන් වෙනවා.ශරීරයට අහිතකර නැත.ඇබ්බැහි නොවේ.ඔබව ප්‍රචන්ඩ නොකරයි.ඒ වගේම ඕනීනම් ඒක තත්පර දෙකකින් වෙරි බස්සගන්න වෙන එකක් බීවම හරි.

ඒක අසාදාරනයිනෙ මට ඕන ගාන මන්නෙ තිරනය කරන්න ඕන එක එක ඒලියන්ලගේ පදේට නටන්න අපිට බැරියෝනමුත් ඒවා එකයි ගන්න පුලුවන්.10ක් තියා ගන්න ඕනී නෑ.ඒක එපානම් ඒක විනාශ කරලා වෙන එකක් ගන්න පුලුවන්.
මෙතන හීන මැව්වට තාම කෑවෙත් නෑ මචන්ලා...
පරිප්පු හොද්දනම් මිරිසට හදා ගත්තා (පොල් ගනන් නිසා කිරි නැත.ආශ්චර්යයකි)
පාන් කෑල්ලක් කාලා එන්න ඕන බඩේ පනුවන්ව සනසලා..
මම කීවනේ පිටසක්වල සැර බීම නියම ආතල් එකක් දෙන්නේ.ඔක්කොම නියමෙට ටියුන් වෙනවා.ශරීරයට අහිතකර නැත.ඇබ්බැහි නොවේ.ඔබව ප්‍රචන්ඩ නොකරයි.ඒ වගේම ඕනීනම් ඒක තත්පර දෙකකින් වෙරි බස්සගන්න වෙන එකක් බීවම හරි.
pol 30 - 35 mehe nam. uba inne koheda amarikaweda.

හරි හරි ..පොල් පට්ට ලාබයි මචන්..
දැන් සතුටුනෙ.
පොල් ගෙඩ්ඩ ගත්තාම මුදලාලි මාම පාන් ගෙඩ්ඩක් නොමිලේ දුන්නා. තොග අවසන් කිරීමේ දීමනාවක්ලු

මම රතුපාට ශෝටයි , කොල පාට ශර්ට් එකයි දාගෙන ගියේ.අන්ඩවෙයා එක නිල් පාට.
කඩේ පේන දුරින් ඔක්කොම ගලෝලා මෙව්වා එක පිටින් ගියේ. මුදලාලි මාම ජෙප්පන්ට එහෙම ඔෆර් එක දෙන්නෙ නෑ ලු...
ඔරියට පාන් මවන මැසිමක් සෙට් කරන දෙන්න කියපන්,එහේ තාක්ෂනේ හරි දියුණුයිලු!මම රතුපාට ශෝටයි , කොල පාට ශර්ට් එකයි දාගෙන ගියේ.අන්ඩවෙයා එක නිල් පාට.
කඩේ පේන දුරින් ඔක්කොම ගලෝලා මෙව්වා එක පිටින් ගියේ. මුදලාලි මාම ජෙප්පන්ට එහෙම ඔෆර් එක දෙන්නෙ නෑ ලු...

ubawa dakkama mudalali mamata adare hithenna athi

ඔරියට පාන් මවන මැසිමක් සෙට් කරන දෙන්න කියපන්,එහේ තාක්ෂනේ හරි දියුණුයිලු!![]()

දවසට පාන් 100ක් විතර විකුනගත්තනම් කොහොමද ආතල් එක?,මාලු පාන් නෙවෙයි මාර ෆන්!ඔව් ගිය ගමන් "ආහ් පුතාහ්හ්.. පොල් ඕනද මෙහෙ එන්න්න..මෙතනින් ඉඳගන්න.. මේ ලොසින්ජර කන්න" කියාගෙන ආවා..
මට තේරුනා බුවා හැරෙන්නෙ මට ආශ්චර්ය පෙන්නන්න කියලා..මම පොලුයි පානුයි අරං හුටස් ගාලා මාරු උනා..!
එතකොට මොකටද මචෝ පාන්? මම කෙලින්ම මාලු පාන්ම කනවනෙ..!![]()

දවසට පාන් 100ක් විතර විකුනගත්තනම් කොහොමද ආතල් එක?,මාලු පාන් නෙවෙයි මාර ෆන්!![]()