2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් ඔරියා, දැන් උඹ කියන ඒවා අපිට 100% ක් ම හරි කියලා ඇස් දෙකෙන්ම දැකගන්න දෙසැම්බර් වෙනකම්ම ඉන්න වෙනවද?
    ඒට කලින් ප්‍රබල සාක්ශි අපිට පෙනෙයිද?
    it is a suprise.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    it is a suprise.

    උබ කියන ඒවා උනොත් මම උබේ පිංතූරයක් බිත්තියෙ එල්ලලා ජොයින්ට් වලින් දුම් අල්ලනවා මචෝ සිරා!
    අපිව මේ වලෙන් ගොඩ ගත්තට!! :yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සැර ජාති බොන්නෙ නෑ..පොඩි එකානෙ තාම:baffled:

    මම කීවනේ පිටසක්වල සැර බීම නියම ආතල් එකක් දෙන්නේ.ඔක්කොම නියමෙට ටියුන් වෙනවා.ශරීරයට අහිතකර නැත.ඇබ්බැහි නොවේ.ඔබව ප්‍රචන්ඩ නොකරයි.ඒ වගේම ඕනීනම් ඒක තත්පර දෙකකින් වෙරි බස්සගන්න වෙන එකක් බීවම හරි.
     
    • Like
    Reactions: asanka10

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම කීවනේ පිටසක්වල සැර බීම නියම ආතල් එකක් දෙන්නේ.ඔක්කොම නියමෙට ටියුන් වෙනවා.ශරීරයට අහිතකර නැත.ඇබ්බැහි නොවේ.ඔබව ප්‍රචන්ඩ නොකරයි.ඒ වගේම ඕනීනම් ඒක තත්පර දෙකකින් වෙරි බස්සගන්න වෙන එකක් බීවම හරි.

    ආහ් .... ෆන් තමා

    මමනම් මෙහෙ ජාති ගැහුවත් ප්‍රචන්ඩ කාරී නෑ මචන්..
    සාමෙන් සමගියෙන් සැපෙන් ඉන්නවා..! :)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මෙතන හීන මැව්වට තාම කෑවෙත් නෑ මචන්ලා...

    පරිප්පු හොද්දනම් මිරිසට හදා ගත්තා (පොල් ගනන් නිසා කිරි නැත.ආශ්චර්යයකි) :sorry:
    පාන් කෑල්ලක් කාලා එන්න ඕන බඩේ පනුවන්ව සනසලා..
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    නමුත් ඒවා එකයි ගන්න පුලුවන්.10ක් තියා ගන්න ඕනී නෑ.ඒක එපානම් ඒක විනාශ කරලා වෙන එකක් ගන්න පුලුවන්.
    ඒක අසාදාරනයිනෙ මට ඕන ගාන මන්නෙ තිරනය කරන්න ඕන එක එක ඒලියන්ලගේ පදේට නටන්න අපිට බැරියෝ
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මෙතන හීන මැව්වට තාම කෑවෙත් නෑ මචන්ලා...

    පරිප්පු හොද්දනම් මිරිසට හදා ගත්තා (පොල් ගනන් නිසා කිරි නැත.ආශ්චර්යයකි) :sorry:
    පාන් කෑල්ලක් කාලා එන්න ඕන බඩේ පනුවන්ව සනසලා..

    pol 30 - 35 mehe nam. uba inne koheda amarikaweda.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම කීවනේ පිටසක්වල සැර බීම නියම ආතල් එකක් දෙන්නේ.ඔක්කොම නියමෙට ටියුන් වෙනවා.ශරීරයට අහිතකර නැත.ඇබ්බැහි නොවේ.ඔබව ප්‍රචන්ඩ නොකරයි.ඒ වගේම ඕනීනම් ඒක තත්පර දෙකකින් වෙරි බස්සගන්න වෙන එකක් බීවම හරි.

    hama dema tune unama ahala pahala inna ayath adala arawa karanna hithenewa athi.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    pol 30 - 35 mehe nam. uba inne koheda amarikaweda.

    හරි හරි ..පොල් පට්ට ලාබයි මචන්..:baffled:

    දැන් සතුටුනෙ.

    පොල් ගෙඩ්ඩ ගත්තාම මුදලාලි මාම පාන් ගෙඩ්ඩකුත් නොමිලේ දුන්නා. තොග අවසන් කිරීමේ දීමනාවක්ලු
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හරි හරි ..පොල් පට්ට ලාබයි මචන්..:baffled:

    දැන් සතුටුනෙ.

    පොල් ගෙඩ්ඩ ගත්තාම මුදලාලි මාම පාන් ගෙඩ්ඩක් නොමිලේ දුන්නා. තොග අවසන් කිරීමේ දීමනාවක්ලු

    :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    මම රතුපාට ශෝටයි , කොල පාට ශර්ට් එකයි දාගෙන ගියේ.අන්ඩවෙයා එක නිල් පාට.:eek:

    කඩේ පේන දුරින් ඔක්කොම ගලෝලා මෙව්වා එක පිටින් ගියේ. මුදලාලි මාම ජෙප්පන්ට එහෙම ඔෆර් එක දෙන්නෙ නෑ ලු...:baffled::baffled:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම රතුපාට ශෝටයි , කොල පාට ශර්ට් එකයි දාගෙන ගියේ.අන්ඩවෙයා එක නිල් පාට.:eek:

    කඩේ පේන දුරින් ඔක්කොම ගලෝලා මෙව්වා එක පිටින් ගියේ. මුදලාලි මාම ජෙප්පන්ට එහෙම ඔෆර් එක දෙන්නෙ නෑ ලු...:baffled::baffled:

    ubawa dakkama mudalali mamata adare hithenna athi
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම රතුපාට ශෝටයි , කොල පාට ශර්ට් එකයි දාගෙන ගියේ.අන්ඩවෙයා එක නිල් පාට.:eek:

    කඩේ පේන දුරින් ඔක්කොම ගලෝලා මෙව්වා එක පිටින් ගියේ. මුදලාලි මාම ජෙප්පන්ට එහෙම ඔෆර් එක දෙන්නෙ නෑ ලු...:baffled::baffled:
    ඔරියට පාන් මවන මැසිමක් සෙට් කරන දෙන්න කියපන්,එහේ තාක්ෂනේ හරි දියුණුයිලු!:sorry:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ubawa dakkama mudalali mamata adare hithenna athi

    ඔව් ගිය ගමන් "ආහ් පුතාහ්හ්.. පොල් ඕනද මෙහෙ එන්න්න..මෙතනින් ඉඳගන්න.. මේ ලොසින්ජර කන්න" කියාගෙන ආවා..:love::love:

    මට තේරුනා බුවා හැරෙන්නෙ මට ආශ්චර්ය පෙන්නන්න කියලා..මම පොලුයි පානුයි අරං හුටස් ගාලා මාරු උනා..!:baffled:

    ඔරියට පාන් මවන මැසිමක් සෙට් කරන දෙන්න කියපන්,එහේ තාක්ෂනේ හරි දියුණුයිලු!:sorry:

    එතකොට මොකටද මචෝ පාන්? මම කෙලින්ම මාලු පාන්ම කනවනෙ..! :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් ගිය ගමන් "ආහ් පුතාහ්හ්.. පොල් ඕනද මෙහෙ එන්න්න..මෙතනින් ඉඳගන්න.. මේ ලොසින්ජර කන්න" කියාගෙන ආවා..:love::love:

    මට තේරුනා බුවා හැරෙන්නෙ මට ආශ්චර්ය පෙන්නන්න කියලා..මම පොලුයි පානුයි අරං හුටස් ගාලා මාරු උනා..!:baffled:

    එතකොට මොකටද මචෝ පාන්? මම කෙලින්ම මාලු පාන්ම කනවනෙ..! :D
    දවසට පාන් 100ක් විතර විකුනගත්තනම් කොහොමද ආතල් එක?,මාලු පාන් නෙවෙයි මාර ෆන්!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    දවසට පාන් 100ක් විතර විකුනගත්තනම් කොහොමද ආතල් එක?,මාලු පාන් නෙවෙයි මාර ෆන්!:P

    අනිවා අනිව.. :)

    ඔරියා කීපු එක හරිද මන්දා?:eek::eek:
     
    Status
    Not open for further replies.