2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
Baala crystal dala hadapu ekak ekai oya gassenne!:lol:

avatar389697_5.gif
:lol::lol::lol:
bala badu Made in Intersuck ne
 
AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0

මෙහෙට එන්න කලින් බෙල්ල කඩා නොගත්තොත් ලොකු දෙයක්,.. :lol::lol:
මෙව්ව නිකන් අස්සයෙක් බැදපු කරත්ත වගේ යන්නෙ ලැජ්ජ නැද්ද දන්නැ අස්තට මෙව්වෙ නැගල පෘතුවියට එන්න:confused::eek:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙව්ව නිකන් අස්සයෙක් බැදපු කරත්ත වගේ යන්නෙ ලැජ්ජ නැද්ද දන්නැ අස්තට මෙව්වෙ නැගල පෘතුවියට එන්න:confused::eek:
    අස්තලත් ඔරිය වගේමයි බොරු සද්දෙ විතරයි වැඩ නෑ වගේ!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    අස්තලත් ඔරිය වගේමයි බොරු සද්දෙ විතරයි වැඩ නෑ වගේ!:rolleyes:
    මන්නම් හිතෙන්නෙ ඔය අස්තල තාම අපි තරම්වත් පරිනාමය වෙලා නැති බොරු විතරක් කියන ප්‍රාතමික ජිව්න් කොට්ටසයක් :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මන්නම් හිතෙන්නෙ ඔය අස්තල තාම අපි තරම්වත් පරිනාමය වෙලා නැති බොරු විතරක් කියන ප්‍රාතමික ජිව්න් කොට්ටසයක් :rolleyes:
    ඔරියත් කටෙන් විතරයි වැඩ නෝ evidence!,ප්‍රශ්නයක් ඇහැව්වම මල්ලෙ පොල් ලූ,මෙන් ඉන් බ්ලැක්ලු...අනාත ඒලියන්ස්ල!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ඔරියත් කටෙන් විතරයි වැඩ නෝ evidence!,ප්‍රශ්නයක් ඇහැව්වම මල්ලෙ පොල් ලූ,මෙන් ඉන් බ්ලැක්ලු...අනාත ඒලියන්ස්ල!:rolleyes:
    :lol::lol:
    පව් බන් අනාත කිව්වම ඔරියට දුක හිතෙයි පොරව එලියන්ල පිටුවහල් කරල මනුස්සයෙක් විදිහට එවපු එකෙක්ලුනෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol::lol:
    පව් බන් අනාත කිව්වම ඔරියට දුක හිතෙයි පොරව එලියන්ල පිටුවහල් කරල මනුස්සයෙක් විදිහට එවපු එකෙක්ලුනෙ
    අනේ මන්ද *කට ඉන්ජෙක්ශන් එකක් ගහල ආතල් දෙන්න එවපු එකෙක්ද කොහෙද!:lol::nerd:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    අනේ මන්ද *කට ඉන්ජෙක්ශන් එකක් ගහල ආතල් දෙන්න එවපු එකෙක්ද කොහෙද!:lol::nerd:
    "ආතල්" ඉන්ජෙක්ශන් එකක් ඒක ගැහුවම ඉන්නෙ කොහෙද කියන්නෙ මොනවද කරන්නෙ මොනවද මොනවත් තෙරෙන්නෙ නැතිලු පව් ඔරිය:sorry:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "ආතල්" ඉන්ජෙක්ශන් එකක් ඒක ගැහුවම ඉන්නෙ කොහෙද කියන්නෙ මොනවද කරන්නෙ මොනවද මොනවත් තෙරෙන්නෙ නැතිලු:sorry:
    අස්තගෙ *රි වැඩ තමා!:sorry:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    පට්ට ආතල් බාන්ඩේ බන්,මටත් හරි ආසයි එකක් පදින්න!:lol:
    අස්තල ආපුහම ඕව නොමිලේ ගන්න පුලුවන් වෙයි මාපට ඇගිල්ල තියල පස්සෙ වෙන එකක් ගන්න හිතුනොත් කුඩුකරල දාල තව එකක් ගන්නත් පුලුවන් මාපට ඇගිල්ල තියල:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අස්තල ආපුහම ඕව නොමිලේ ගන්න පුලුවන් වෙයි මාපට ඇගිල්ල තියල පස්සෙ වෙන එකක් ගන්න හිතුනොත් කුඩුකරල දාල තව එකක් ගන්නත් පුලුවන් මාපට ඇගිල්ල තියල:D
    ආතල් උනාට අස්තලගෙ කබල් බඩු මට සුවර් නෑ බන්,නිකන් ගෙම්බ පොලේ ගැහැව්ව වගේ කඩා වැ‍ටුනොත් බෙල්ල නැතුව තමා ජීවත් වෙන්න වෙන්නෙ!!:nerd:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ආතල් උනාට අස්තලගෙ කබල් බඩු මට සුවර් නෑ බන්,නිකන් ගෙම්බ පොලේ ගැහැව්ව වගේ කඩා වැ‍ටුනොත් බෙල්ල නැතුව තමා ජීවත් වෙන්න වෙන්නෙ!!:nerd:
    ආහ් ඔව් පුදුම ගැස්සිල්ලක්නෙ ගැස්සෙන්නෙත් මට හිතෙන්නෙ ඒ හින්දම වෙන්න ඇති ඉන්ටර්සක් වල බඩු නොමිලේ දෙන්නෙ බාල බඩු:frown:ගන්න හොද නෑ
     
    Status
    Not open for further replies.