2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මට ඇමරිකාව බාර දීපන්. උඹ හොඳ එකානේ:love:

    මට තායිලන්තෙ බාර දියං මචෝ..:love::love: බඩු රජා වගේ ඉන්න පුලුවන්:baffled::D
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඕල්ඩ් පැෂන් කියල මම අස්තල ආවම ගොන් කරත්තයක් ගන්නව(හරකෙක් හොයාගන්න නම් හෙන ගේමක් දෙන්න වෙයි):yes::(

    Oriya ? :rolleyes:
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    1556_animado.gif


    :D
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඇඩෝව් මචන්ලා මට ලංකාව බාර දෙනවා කියල ඔරියා පොරොන්දු උනා. :love:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    අපේ මල්ලි කෙනෙක් උඹට චැලේන්ජ් කරනවා. උඹව දෙකට නවලා පු* අරිනවලු..!
    ඌ ඔය සීන් ප*යකට ගනන් ගනෙන් නැති පොරක්...

    උට පොඩි අයිටම් කෑල්ලක් පෙන්නහන්...:baffled::baffled:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේකයි නව යුගය තුල රටවල්,ජාතීන්,ආගම් නැත.ඒ කියන්නේ දේශ සීමා නැත.පෘථිවියේ ඕන තැනකට විනාඩි 10කින් යන්න පුලුවන් ප්‍රවාහනයක් තියෙනවා. පාලනය වන්නේ කලාප ක්‍රමයකට.සමානතා කලාප,ඒ වගේම ඉන්දියාව,දකුනු ඇමරිකාව,අප්‍රිකාව වැනි රටවල් මුලුමනින්ම සතුන්ට සහ ශාක වලට විතරයි.මේ වගේ භූගත ජනාවාස ඇත.අධිවේගී පාරවල් ඇත.යුරෝපය උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, රුසියාව ආශ්‍රිතව මිනිස් ජනාවාස කිලෝ මීටර් ගනනක් පොලව යටටද, අහස උසටද ඉදිවේ. මේ රටවල් වලින් භාගයක් හිමි වන්නේ ශාක සහ සතුන්ට.අපි වඳ වී ගිය ශාක සතුන් බිහි කරනු ඇත.ඩයොනෝසරයන් පවා සමහර රටවල ඇති කරනු ඇත.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් බිහිකරන වනාන්තර හරියට ශක්‍රයාගේ උයන එහෙම නැත්නම් ආදම්ගේ උයන වගේ. මේවා ඉතාම අලංකාරයි.පිරිසිදු ජලය , පිරිසිදු වාතය සහිත මනරම් තැන්.ඒ වගේම ඔයාලට වනාන්තරේ කිසිම අවියක් නැතිව ඇවිදින්න පුලුවන්.අපි ඔයාලගේ අතේ සවි කරන පොඩි චිප් එකක් නිසා, වන සතුන් ඔයාලට හිංසා කරන්නේ නෑ.ඒ චිප් එකේ තරංග වලින් ඇතිවන බලපෑමක්.මේවා මම කලින් ලීවා.
     
    Status
    Not open for further replies.