මට ඇමරිකාව බාර දීපන්. උඹ හොඳ එකානේ![]()
මට තායිලන්තෙ බාර දියං මචෝ..

බඩු රජා වගේ ඉන්න පුලුවන්

මට ඇමරිකාව බාර දීපන්. උඹ හොඳ එකානේ![]()

බඩු රජා වගේ ඉන්න පුලුවන්

Matath diyankoo bang ewagen ekak...ඔව් බන් අලුත් හඳුන්කූරු ජාතියක්![]()



මටත් ඔය මැඩගස්කර් වගේ ඉතුරු වෙන මොකක් හරි දීපියව්!!!![]()


Matath diyankoo bang ewagen ekak...![]()
බෑ බෑ..එව්වා හරිම ගනන්...!ඕල්ඩ් පැෂන් කියල මම අස්තල ආවම ගොන් කරත්තයක් ගන්නව(හරකෙක් හොයාගන්න නම් හෙන ගේමක් දෙන්න වෙයි)![]()

පට්ට ආතල් බාන්ඩේ බන්,මටත් හරි ආසයි එකක් පදින්න!![]()


ඇඩෝව් මචන්ලා මට ලංකාව බාර දෙනවා කියල ඔරියා පොරොන්දු උනා.![]()

