දිනමිණ රිෙපා්ටර් ගංජාකාරෙයක්ද දන්නෑ![]()
හක් හක් හක්. උදේම එකක් ඇදලා එන්න ඇති.



දිනමිණ රිෙපා්ටර් ගංජාකාරෙයක්ද දන්නෑ![]()



මිනිස්සු ඉන්න තැන කොහෙද බං බුදුරැස් විහිදෙන්නේ නෑ කිවේ? මං කිවේ ඔය අලි බබා සහ හොරු හතලිහ ඉන්න තැන බුදුරැස් විහිදුන එක පුදුමයි කියලයි. පොට්ට නම් අපි නොමිලේ ඇස් කන්නාඩි දෙන දවසක මං උඹට දිනෙයි වෙලාවයි කියල එවන්නම් ඇවිත් කන්නාඩි දෙකක් අරගනින්.
ඔහේ බුදුදහමට හෝ බුද්ධ ශාසනයට කරපු එක දෙයක් කියනවද මට? නිකන් මෙතන පඩ ටෝක් දාන ඔහෙල වගේ මිනිස්සු, වැස්සකට වත් පන්සලකට ගොඩවෙන උදවිය නෙමෙයි. අඩු ගානේ බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් ඒක ඉදිරියට ගෙනියන්න ඉන්න හාම්දුරුවන් වහන්සේලාට දානෙ වේලක් වත් පිළියෙළ කරල දීල තියෙනවද?
මේ ඉන්ටනෙට් එකේ ඔහෙල වගේ හිවල්ලු අපිව බුදුදහමට අගෞරව කරනව කියල දේශපාලන ලේබල් ගැහුවට කමක් නෑ. අපි අපේ ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනව සැබෑ ජීවිතයේදී. හැම ජනවාරි මාසයකම අපේ පන්සලේ සිල් ගන්න සියයකට වැඩි පිරිසකට දානෙ දෙනව, මහා සන්ගරත්නයට පිරිකර දානය පූජා කරනව අවම වශයෙන් වසරකට දෙතුන් පාරක් වත්, මෙහෙණින් වහන්සේලා වැඩම කරල දාන මාන පින්කම් කරනව, හාමුදුරුවන් වහන්සේලාගේ ඕනෑ එපා කම් හොයල බලල පුළුවන් විදියට ඒව සපයනවා. උඹල මොනවද බං කරන්නේ? කොහෙවත් යන පඩත්තර දෙස්පාලුවන්ව අපේ ආගමට ගාව ගාව මාකට් කර කර කීය කීය හරි හොයා ගන්නවා.
අපි උඹල වගේ ඉන්ටනෙට් එකෙන් බුදුරැස් බලල එක එකාට කඩේ යන ජාතිය නෙමෙයි.![]()

මෝඩ මූසලයට ඈඩ්රස් නැති වෙන්න කියලා තියෙනවා.......!!ශුවර් එකටම ඒ වෙලාවේ සියලුම දෙවි දෙවතාවන්ට තරු පෙන්න ඇති එකයි..![]()



ෆොටෝ නැත්ද මචන්?![]()

අප්පට සිරි මාර සීන් එකක්නේ. දේවතා එලි එහෙම ආවේ නැද්ද දන්නේ නැහැ, නිකන් ප්රසිද්ධිය ගන්න බොරු ඇඩ් දාන්න එක නම් හරි නැහැ, බුදුගුණ අනන්තයි, බුදුරැස් විහිදෙන්න පුළුවන්, එත් මෙයා කරන වැඩ වල හැටියට මෙයාටනම් බුදුරැස් දකින්න් හම්බවෙන්නේ නැහැ, මේ කපේ නම්. මොකද මෙයා හොද සහ නරක කියන දෙකම එක හා සමානව කරනවනේ. එක නිසා මෙයට කවදාවත් බුදුරැස් තියා පන්සලක දෙවතා එලියක්, පල්ලිය වලත් සමහර වෙලාවට මම අහලා තියෙනවා අලොකයත් එක්ක එක එක රූප පෙනවා කියලා, අන්න එහෙම එකක්වත් දකින්න හම්බවෙන්නේ නම් නැහැ, එකනම් එකාන්තයි.






ශුවර් එකටම ඒ වෙලාවේ සියලුම දෙවි දෙවතාවන්ට තරු පෙන්න ඇති එකයි..![]()
ඔච්චර හොරු ගොඩක් සහභාගී උන තැනක බුදුරැස් විහිදුනා කියන එකනේ පුදුමේ![]()
ලෝක විනාසය ලගයිනේ එකයි මේ,,,,,,,,,,ෆොටොෂොප් නැද්ද මචන් උබ ලඟ![]()