බුදුරැස්

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    reputation_neg.gif
    බුදුරැස් 01-30-2012 11:28 AM ane ponnayo:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)

    මිනිස්සු ඉන්න තැන කොහෙද බං බුදුරැස් විහිදෙන්නේ නෑ කිවේ? මං කිවේ ඔය අලි බබා සහ හොරු හතලිහ ඉන්න තැන බුදුරැස් විහිදුන එක පුදුමයි කියලයි. පොට්ට නම් අපි නොමිලේ ඇස් කන්නාඩි දෙන දවසක මං උඹට දිනෙයි වෙලාවයි කියල එවන්නම් ඇවිත් කන්නාඩි දෙකක් අරගනින්. :yes:


    ඔහේ බුදුදහමට හෝ බුද්ධ ශාසනයට කරපු එක දෙයක් කියනවද මට? නිකන් මෙතන පඩ ටෝක් දාන ඔහෙල වගේ මිනිස්සු, වැස්සකට වත් පන්සලකට ගොඩවෙන උදවිය නෙමෙයි. අඩු ගානේ බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් ඒක ඉදිරියට ගෙනියන්න ඉන්න හාම්දුරුවන් වහන්සේලාට දානෙ වේලක් වත් පිළියෙළ කරල දීල තියෙනවද?

    මේ ඉන්ටනෙට් එකේ ඔහෙල වගේ හිවල්ලු අපිව බුදුදහමට අගෞරව කරනව කියල දේශපාලන ලේබල් ගැහුවට කමක් නෑ. අපි අපේ ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනව සැබෑ ජීවිතයේදී. හැම ජනවාරි මාසයකම අපේ පන්සලේ සිල් ගන්න සියයකට වැඩි පිරිසකට දානෙ දෙනව, මහා සන්ගරත්නයට පිරිකර දානය පූජා කරනව අවම වශයෙන් වසරකට දෙතුන් පාරක් වත්, මෙහෙණින් වහන්සේලා වැඩම කරල දාන මාන පින්කම් කරනව, හාමුදුරුවන් වහන්සේලාගේ ඕනෑ එපා කම් හොයල බලල පුළුවන් විදියට ඒව සපයනවා. උඹල මොනවද බං කරන්නේ? කොහෙවත් යන පඩත්තර දෙස්පාලුවන්ව අපේ ආගමට ගාව ගාව මාකට් කර කර කීය කීය හරි හොයා ගන්නවා. :growl:

    අපි උඹල වගේ ඉන්ටනෙට් එකෙන් බුදුරැස් බලල එක එකාට කඩේ යන ජාතිය නෙමෙයි. :)


    :oo::oo: මෝඩ මූසලයට ඈඩ්‍රස් නැති වෙන්න කියලා තියෙනවා.......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ෆොටෝ නැත්ද මචන්? :eek:

    President.jpg



    මෙතන ලස්සනම වැඩේ මේකයි.... ම.රා. මුතු කුඩයක් යට... අර හාමුදුරුවරු ටික කට්ට අවුවේ...... සෝමාවතිය පැත්තේ තියෙන අව්ව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ........!! :growl::growl:
     
    Last edited:
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    අප්පට සිරි මාර සීන් එකක්නේ. දේවතා එලි එහෙම ආවේ නැද්ද දන්නේ නැහැ, නිකන් ප්‍රසිද්ධිය ගන්න බොරු ඇඩ් දාන්න එක නම් හරි නැහැ, බුදුගුණ අනන්තයි, බුදුරැස් විහිදෙන්න පුළුවන්, එත් මෙයා කරන වැඩ වල හැටියට මෙයාටනම් බුදුරැස් දකින්න් හම්බවෙන්නේ නැහැ, මේ කපේ නම්. මොකද මෙයා හොද සහ නරක කියන දෙකම එක හා සමානව කරනවනේ. එක නිසා මෙයට කවදාවත් බුදුරැස් තියා පන්සලක දෙවතා එලියක්, පල්ලිය වලත් සමහර වෙලාවට මම අහලා තියෙනවා අලොකයත් එක්ක එක එක රූප පෙනවා කියලා, අන්න එහෙම එකක්වත් දකින්න හම්බවෙන්නේ නම් නැහැ, එකනම් එකාන්තයි.

    :yes::yes::yes::yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ශුවර් එකටම ඒ වෙලාවේ සියලුම දෙවි දෙවතාවන්ට තරු පෙන්න ඇති එකයි..:D:D

    ඔච්චර හොරු ගොඩක් සහභාගී උන තැනක බුදුරැස් විහිදුනා කියන එකනේ පුදුමේ :lol:

    ෆොටොෂොප් නැද්ද මචන් උබ ලඟ:confused::confused:
    ලෝක විනාසය ලගයිනේ එකයි මේ,,,,,,,,,,
    තවටික දවසකින් මහින්දගේ ඔලුවෙනුත් බුදුරැස් විහිදුනා කියයි
    අනේ මෙහෙමත් ගු ලෙවකන බල්ලෝ.............................................
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මචෝ උඹල මේක විස්වාස කරයිද දන්නේ නැ,
    2004 අව්රුද්දෙ මම අපේ ආච්චිත් එක්ක ගියා සොමවතියට (හුඟක් කට්ටිය ගියා) ඒ දවස්වල යුද්ද කාලේ, පාරවල් එහෙම අබලන් ගන්න දෙයක් නැහැ, පට්ට කැලේ, සොමවතියට ගියපු කට්ටිය දන්නවා ඇති මහවැලි ගඟ ගලන්නේ සෝමාවතිය පන්සල හරහ, ඉතින් අපේ කස්ටිය ඔක්කොම වැඩ කටයුතු ඉවරවෙලා ගඟ පැත්තට ගියා, මම එහාට යන්නේ නැතුව සැය පැත්තට ගියා නිකන් ඇවිදින්න. (ඒ දවස් වල ඒ පැත්ත හරිම පාලු පැත්තක්) වෙලාව දවල් 11 ට විතර ඇති, මම හිටියේ සැයේ හෙවනැල්ල යට, ඉර පෙන්නේ නැ, පස්සේ මම බැලුව සැයේ කොත දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට මට පෙනුන නිකන් හරියට වතුර බින්දු 10 ක් 15 ක් විතර තත්පර 3 කට සැරයක් අහස පැත්තට විසිවෙනවා. හරියට අපි අතින් වතුර ගසා දානවා වගේ, ඉතින් මම හිතුව මේක ඉර හින්ද මට පේන දෙයක් කියල, මම මේක කාටවත්ම කිව්වේ නැහැ, මොකද අනිවා කස්ටිය කියනවා මට පිස්සු කියල, පස්සේ යුද්දේ ඉවර උන දවස්වල කස්ටියටම මතක ඇති මහා ජන ගංගාවක් ගියා සෝමාවතිය බලන්න, එතකොට මාධ්‍ය වලින් එහෙම ලොකු ප්‍රචාරයක් දුන්න සොමවතියේ රැස් විහිදෙනවා කියල, අන්න එතකොටයි මම දන්නේ මම එදා දැක්කේ රැස් කියල............. ඔන්න ඔහොමලු උනා කියන්නේ