Youtube Video උදව්වක්....

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:


    1z2pr3s.jpg


    116jdz4.jpg



    azgbiq.jpg





    අඩේ මට Youtube වලින් ලගකදි ඉදන් Vidoe Download කරන්න බෑනේ බන්.....:baffled::baffled:
    අඩේ මචන්ලා....මාර කෙළියයි.....
    මොන විඩියෝ එක Download කරන්න හැදුවත් 1.69MB නේ බන්.............
    මොකද්ද දන්නේ නෑ නේද කේස් එක..........:P
    මොකෝ බන් දැන් මම කොරන්නේ............

    ප්ලීස් හෙල්ප් මී
    :D:D





    =====================================================================


    ප්‍රශ්ණය අසා ටික වේලාවකට පසු Edit කරන ලදි.....

    කවුරුවත් කලබල වියයුතු නැත...මේ ප්‍රශ්ණයට හේතුව Firefox ය.....
    ක්‍රෝම් එකට බඩු එළකිරියට වැඩය....
    ඔබටත් මේසේ වූවානම් අදම කෝම් භාවිතා කරන්න......
    ඔබ සැමට දළදාසමිදු පිහිටයි
    ..!!

    මේ ප්‍රශ්ණෙට පිළිතුර සොයාදුන්, පූසටත්, ගයියටත් ස්තුතියි..........:):)
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගූගල් ක්‍රෝම් එකෙන් ඩවුන්ලෝඩ් කරපන්..මොසිල්ලා එකේ ඔය අවුල තියනව
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;11956714 said:
    අම්මපා.... :eek:
    සත්තයි කියන්න..........

    ඔය ඉතින් ඕකනෙ කියන්නෙ..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;11956742 said:
    නෑ නෑ මම ඇහුවේ සිරාවටම ඒකද කේස් එක කියලා...උඹෙත් firefox වලින් Download කරන්න බැරිද?

    මගෙත් ෆයර් ෆොක්ස් වල ඔය සීන් එක තිබුනා මචන්,පස්සෙ මම ක්‍රෝම් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා අවුලක් නැතුව:yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මගෙත් ෆයර් ෆොක්ස් වල ඔය සීන් එක තිබුනා මචන්,පස්සෙ මම ක්‍රෝම් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා අවුලක් නැතුව:yes:

    ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් හරි ක්‍රෝම් හරි යූස් කරලා අප්ලෝඩ් කරපන්


    හිටහන් මම ක්‍රෝම් දාගෙන බලලා එන්නම්..........:):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචෝ උඹ ෆයර් ෆොක්ස් වලින්ද යන්නෙ... ඒක අප්ඩේට් කලොත් ඔය ලෙඩේ එනව... මම කරන්නෙ ලින්ක් එක කොපි කරල ඉන්ටර්නෙට් එක්සප්ලෝරා එකේ ලෝඩ් කරනව... ඒකෙන් පුළුවන් හරියට ඩවුන්ලෝඩ් කරන්න....
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචෝ උඹ ෆයර් ෆොක්ස් වලින්ද යන්නෙ... ඒක අප්ඩේට් කලොත් ඔය ලෙඩේ එනව... මම කරන්නෙ ලින්ක් එක කොපි කරල ඉන්ටර්නෙට් එක්සප්ලෝරා එකේ ලෝඩ් කරනව... ඒකෙන් පුළුවන් හරියට ඩවුන්ලෝඩ් කරන්න....
    තැන්ක්ස් කොල්ලා..........
    FF වල තමා අවුල තියෙන්නේ.....