












අඩේ මට Youtube වලින් ලගකදි ඉදන් Vidoe Download කරන්න බෑනේ බන්.....


අඩේ මචන්ලා....මාර කෙළියයි.....
මොන විඩියෝ එක Download කරන්න හැදුවත් 1.69MB නේ බන්.............
මොකද්ද දන්නේ නෑ නේද කේස් එක..........

මොකෝ බන් දැන් මම කොරන්නේ............
ප්ලීස් හෙල්ප් මී


=====================================================================
ප්රශ්ණය අසා ටික වේලාවකට පසු Edit කරන ලදි.....
කවුරුවත් කලබල වියයුතු නැත...මේ ප්රශ්ණයට හේතුව Firefox ය.....
ක්රෝම් එකට බඩු එළකිරියට වැඩය....
ඔබටත් මේසේ වූවානම් අදම කෝම් භාවිතා කරන්න......
ඔබ සැමට දළදාසමිදු පිහිටයි..!!
මේ ප්රශ්ණෙට පිළිතුර සොයාදුන්, පූසටත්, ගයියටත් ස්තුතියි..........


Last edited:



