ඉතින් ඕක ගැන උඹම හිතපන්. නිකන් හැදෙන්න බැරි නම් ඔය අල්ලාහ් මැව්වේ කවුද ?
යකෝ හදපු එකෙක් නෙවෙයි. හේතුවක් තමයි තියෙන්නෙ. දැන් ගහක් හැදෙන්නේ ටික ටික. කවුරුවත් එකපාර හදනවා නෙවෙයි. එහෙම ටික ටික හැදෙන්නේ ජීව විද්‍යාත්මක හේතු නිසා. ඒවා තමයි විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නෙ.
මචන් විද්‍යාව කියල නාමයක් නැති කාලේ ගස් වැද්දෝ ටිකක් තමන්ට හිතෙන හිතෙන දේවල් කිවුවට දැන් විද්‍යාව දියුණුයි. දැන් ඔය සුරංගනා කතා ඇත ඇරලා ඇත්ත දැන ගන්න බලපන්. දැනට ගොඩක් දේවල් හොයාගෙන තියනවා. ඉස්සරහට තව හොයාගනියි. එතකන් අඩු ගානේ බුද්ධිමත්ව හිතන්නවත් පුරුදු වෙයන්.