Allahu Akbar - Believe it or Not!

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
ඔය ලමායි ආපු එකේ පල්ලෙහයින් මම දාල තියෙන "දෙවියන්ගේ නිර්මානත්" බලලම යන්න... බලන් ගිහාම අල්ලත් මාර පොරක්නෙ බන්??????
 
Last edited:

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
උබලට තමයි කියන්නේ මිත්යා දෘශ්ටික අන්ද කකුල් දෙකේ මී හරක් කියලා,,,
පේනව නේද අන්ද විශ්වාසෙක තරම..පව් ඉතින් මුන්ට තේරෙන විදිහකටනේ ඉතින් මේ දාල තියෙන්නේ
කෝ ඉතින් අපි මොන කෙහෙල්මල් දෙයියෙක්වත් මේ ලෝකෙ නෑ කිව්වට අහන එකක්යෑ,,,
00000000qb.jpg

0000000012.jpg

000000001q.jpg

මේවටත් ඉතින් කියන්න වෙන්නේ අල්ලාහු අක්බර් කියලම තමයි
නෑත්නම් මෙහෙමත් කිව්වහෑකි "අල්ලාගෙ නමින් උබලා අන්දලා"
 
Last edited:

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
ඉතින් ඕක ගැන උඹම හිතපන්. නිකන් හැදෙන්න බැරි නම් ඔය අල්ලාහ් මැව්වේ කවුද ?
යකෝ හදපු එකෙක් නෙවෙයි. හේතුවක් තමයි තියෙන්නෙ. දැන් ගහක් හැදෙන්නේ ටික ටික. කවුරුවත් එකපාර හදනවා නෙවෙයි. එහෙම ටික ටික හැදෙන්නේ ජීව විද්‍යාත්මක හේතු නිසා. ඒවා තමයි විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නෙ.
මචන් විද්‍යාව කියල නාමයක් නැති කාලේ ගස් වැද්දෝ ටිකක් තමන්ට හිතෙන හිතෙන දේවල් කිවුවට දැන් විද්‍යාව දියුණුයි. දැන් ඔය සුරංගනා කතා ඇත ඇරලා ඇත්ත දැන ගන්න බලපන්. දැනට ගොඩක් දේවල් හොයාගෙන තියනවා. ඉස්සරහට තව හොයාගනියි. එතකන් අඩු ගානේ බුද්ධිමත්ව හිතන්නවත් පුරුදු වෙයන්.