අඟේ ඉඳන් කන කනවුන් මෙහෙත් ඉන්නවා..!
සුපුසිද්ධ බොක්සිං ශූරයකු වූ හොලිෆීල්ඩ් , අද අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.1992 වසරේ ජූනි 28 වන දින අමෙරිකාවේ එම්.ජී.එම් ග්රෑන්ඩ් ගාර්ඩ්න් අරීනාවේදී පැවති බොක්සිං තරගයකදී තවත් සුප්රසිද්ධ බොක්සිං ශූරයකු වූ මයික් ටයිසන් විසින් කන සපාකනු ලැබුවේ මොහුගේය.ක්රීඩා ලෝලීන්ට පමණක් නොව සමස්ත ලෝකයටම පුවත් මැවූ එම සිදුවීම දැන් අතීතයට අයත්ය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොලිෆීල්ඩ්ගේ කනේ තුවාල කැළැල් පිරික්සන අයුරු.
Evander Holyfield in Sri Lanka
President Mahinda Rajapaksa is seen having a closer look at the ear of former world boxing heavyweight champion Evander Holyfield, that was bitten by Mike Tyson during their heavyweight championship fight in 1997. Holyfield called on the President at Temple Trees on Monday. via Rex Clemantine.
එලියන්තට කිව්වෙ නැද්ද තුවාලේ ගැන
නෑ බන්,මම බැලුම්ගල අහනවනෙ
මේක නම් මම හැදුවෙ
*****

රී-පෝස්ට් නම් සමාවෙන්න
Code:
adaderana.lk
Link removed
/mod
Last edited: