අගේ ඉදන් කෙන කනවුන් මෙහෙත් ඉන්නවා
ලෝක හෙවිවේට් බොක්සිං ශූරයකු වන ඉවෙන්ඩර් හොලිෆීල්ඩ් අද ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. ඒ ජනාධිපතිවරයා කරනු ලැබූ ආරාධනාවකට අනුවයි.
හිටපු බොක්සිං ශූරයකු වන මයික් ටයිසන් 1997 වසරේදී ජූනි 28 දින පැවති බොක්සිං තරගයක් අතරතුර කන සපා කනු ලැබුවේද මොහුගේයි. මෙම හමුවේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවට එරහිව නැගී ඇති මානව හිමිකම් උල්ලංගණය වීම් පිලිබද සාකච්ජා කිරීම බව වාර්ථා වනවා. මෙම සුහද හමුවේදී ජනාධිපතිවරයා සමග දීර්ඝව මේ පිලිබදව සාකච්ජා කර තිබෙන බවත් සදහන්. හොලිෆීල්ඩ් මේ වන විට ජාත්‍යන්තර සාමය පිලිබද මූලිකත්ව සංවිධානයේ සාමාජිකයකු වනවා. මෙම හමුවට ඔහු සමග එම සංවිධානයේ හිටපු සභාපතිවරයකු වන ක්‍රිස්ට්යන් ප්‍රෙචර් හා ආචාර්ය කේ.ඒ පවුල් සහභාගී වී තිබෙනවා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හොලිෆීල්ඩ් මෙම හමුවේදී තම අතීත කන හපා කෑ සිදුවීමට අදාල ලප කැලැල් පෙන්වූ අවස්ථාව මෙහි දැක්වෙනවා. මෙහිදි ලප කැලැල් දකින විට ජනාධිපතිවරයාට කුමක් සිතෙන්නට ඇත්ද ?